මචන්ලා මන් අලුතෙන් Lap එකක් ගත්තා 
i3 2.3 Processor
3GB RAM
Intel HD 1GB VGA
මේකෙ ගහන්න පුලුවන් හොද games ටිකක් කියපල්ලකෝ
ලොකු ලොකු ඒවා නෙවෙයි...අලුත්ම ඒවත් නෙවෙයි..
2007,2008 වගේ ආපු ඒවා තියෙනවන කියන්නකො..Most wanted, Farcry wage
මට Ashes ගහන්න බැරි වෙයිද