ගහපන් හරියට නැත්නම් ඉවරයි (18++)

  • Feb 22, 2012
    153
    40
    28
    බඳින ගෑනිට වහ කවන්න පිස්සුද බන්? කොන්ඩම් එකක් පාවිච්චි කරන්න ඕන ඒ වෙලාවට
     

    ThatDude

    Banned
    Feb 21, 2012
    40
    3
    0
    Good thing about all those pills and injections for birth controlling is, they have to be consumed by the female. Not the male. I kinda hate injections.
     

    ThatDude

    Banned
    Feb 21, 2012
    40
    3
    0
    ◄සිරකරුවා►;12158913 said:
    බඳින ගෑනිට වහ කවන්න පිස්සුද බන්? කොන්ඩම් එකක් පාවිච්චි කරන්න ඕන ඒ වෙලාවට

    lunch sheet ekak othagena, rubber band ekak daala karannath puluwan lu (if a condom is not available)

    :lol:
     

    elakiriz

    Member
    Feb 23, 2012
    365
    4
    0
    Cyber space
    මවන්ලා මගේ පරණ ත්‍රෙඩ් මේවා.............

    http://www.elakiri.com/forum/showthread.php?t=1340824

    http://www.elakiri.com/forum/showthread.php?t=1322167

    http://www.elakiri.com/forum/showthread.php?t=1342567

    අද අලුත් එකක් දානවා.......

    මට කමෙටිස් දාපන් ....ලංකාවේ එවුන් කවුරැහරි මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නනා නම් ඒක මට ලොකු දෙයක්.....................

    උපත් පාලන බෙහෙන් ගැන උබලා දන්න දේවල් අඩුයි....
    ඒකනේ ප්‍රොස්ටිනෝර් මේ තරම් ලංකාවේ විකිනෙන්නේ .....

    වැඩිම කුරැණෑගල තමයි විකිනෙන දිස්ත්‍රික්කය.....:baffled:

    හරි අද මම කියන්නම් තව ක්‍රමයක් ගැන.......

    උබලා අහලා ඇති......

    ඩිපෝප්‍රොවේරා කියලා එකක් ගැන.......බෙල්ජියමේ තමයි හදලා තියෙන්නේ......

    මේක එන්නතක් වගේ තමයි දෙන්නේ......

    මේක මාස 3 න් 3 ට ගන්න ඕනේ .....(හැබැයි මේකේ ක්‍රියාකාරිත්වය මාස 4ක් විතර තියෙනවා)

    මේක දෙන්න වම් අතේ උඩු බාහුවේ මසල් එක ඇතුලටයි.....බාගෙට කටුව ඇතුල් කරලා දුන්නොත් ඒකෙ effect එක නැති වෙනවා.......

    මේක ෆාමසි වල රැ 215 ක් වෙනවා...නමුත් සමහර තැන් වලින් 175 කට ගන්න පුලුවන්.......

    මේක දෙන්න භාවිතා කරන කට්ටේ සයිස් එක 23 G .....

    මේක අපහු මුකුත් දාලා සාන්ද්‍රණය අඩු කරන්න ඕනෙ නැහැ...පොඩි බෝතලයක් තියෙන්නේ.....

    අරන් හොදට හොලවන්න.....ඊට පස්සේ දෙන්න පුලුවන් .....පවුල් සෙෳඛ‍ය සේවිකාවන් ඕක දෙනවා...

    වැදගත් දේ තමයි....මේකෙ තියෙන්නේ .....

    ප්‍රොජෙස්ටෙරෝන් ..ඒක නිසා කාන්තාවන්ට වැඩියෙන් බඩගිනි වෙනවා...
    ඒ නිසා තමයි ඒක ගන්න අය මහත් වෙන්නේ නැතිව ඒ බෙහෙතෙන්ම මහත් කරන නිසා නෙමෙයි........

    ඒ නිසා කෑම පාලනය කරන්න ඕනේ නැති නම් ........:baffled::baffled::baffled:

    ඒ වගේම මේක භවිතා කරලා නතර කරපු ගමන්ම මෙන්සස් හැදෙන්නේ නැති වෙන්න පුලුවන්....ඒ නිසා දරැ පිලිසිද ගැනීමක් මාස කිහිපයක් යනකන් බලාපොරොත්තු වෙන්න බැහැ.......

    මේකෙ ඊස්ට්‍රජන් නැති නිසා ටිකක් වයසක 40 විතර අයටත් බය වෙන්න දෙයක් නැහැ...මේකෙන් ගර්භාෂ පිළිකා තත්වයක් ඇති කරන්නේ නැති අතරම....තිබුනොත් ඒක පෙරට වඩා වැඩි තත්වයකට ගේන්නෙත් නැහැ......

    තවත් සමහර කාන්තාවන්ට අධීක ලෙස බඩ රෙදීම සහ මාසික රැධිර වහනය අධික වීම ව‍ගේ තත්වන් එනවා....
    මේ තත්වය බොහෝ දුරට Endometriosis කියන තත්වයක් විය හැකියි....එයටද මෙම ද්‍රව‍ය සුදුසුයි...ඒ තත්වය මෙමගින් සුව වෙනවා.......:D:D

    මේක කසාද බදින්න මාස කිහිපයකට කලින් ගැනීමෙන් ......දරැවන් පිලිසිද ගැනීම කල් දාගන්න පුලුවන්...;););)

    හොදයි නම් බම්ප් එකක් හරි කමෙට් එකක් හරි දාන්න......

    free medical facts for everyone...........:yes::yes:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    උ අඩෝ මේ බෙහෙත ගත්තම මාස හතරෙම මෙන්සස් හැදෙන්නෙ නැහැ නේද. මේක පලමූ දරුවා ප්‍රමාද කිරීමට හොදද?

    මචං බැදපු නති එවුන්ට මිතුරි වගේ එකක් ගන්න අමරුනෙ. (ගෙදරට මාට්ටු උනොත්) එකට හදිස්සි සෙට් වීම් (මාස 2,3 කට සැරයක්) වලට කියපුම දේ පොස්ටිනො 2.