ගහෙන් ගෙඩි එන්නා සේ firefox release විම
දැන් firefox 7 ඇවිල්ල මෙක ෆයර් ෆොක්ස් 6 වඩා ටිකක් ෆාස්ට්.
උඹලත් බාගෙනම බලාපල්ලා.
දැන් firefox 7 ඇවිල්ල මෙක ෆයර් ෆොක්ස් 6 වඩා ටිකක් ෆාස්ට්.
උඹලත් බාගෙනම බලාපල්ලා.
එකනේ බන්..දිගට හරහට එනවා..මම තාම 4..අලුත් එවා දැම්මේ නැ.qsfox එක support කරන්නේ නැති නිසා..

මචන් අලුත් හැම එකකටම ඔය ඇඩෝන් එක හදාගන්න පුලුවන්.මේක බලන්න
http://adureneliyata.blogspot.com/2011/03/firefox-40-addone.html
