ගහෙන් ගෙඩි එන්නා සේ firefox release විම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගහෙන් ගෙඩි එන්නා සේ firefox release විම

    දැන් firefox 7 ඇවිල්ල මෙක ෆයර් ෆොක්ස් 6 වඩා ටිකක් ෆාස්ට්.
    උඹලත් බාගෙනම බලාපල්ලා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    එකනේ බන්..දිගට හරහට එනවා..මම තාම 4..අලුත් එවා දැම්මේ නැ.qsfox එක support කරන්නේ නැති නිසා..
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම තාමත් සුපුරුදු ඔපෙරා සමගයි මට මේ වෙබ්බ්‍රව්සරේ අතාරින්න බෑ ..... :sorry::yes::love::love::love::love:
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    • Like
    Reactions: chami_84