ගහේ පූසෙක්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,113
    29,078
    113
    උඹ එලකිරියෙ උන් කියන ඒව බල බල උන් කියන බෙහෙත් ෆාමසියෙන් අරං බොනවද ? :sorry: සුභ අනාගතයක් :)

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ එලකිරියෙ උන් කියන ඒව බල බල උන් කියන බෙහෙත් ෆාමසියෙන් අරං බොනවද ? :sorry: සුභ අනාගතයක් :)

    Fish oil gattata awulak na
     
    AnuradhaRa

    Well-known member
  • උඹ එලකිරියෙ උන් කියන ඒව බල බල උන් කියන බෙහෙත් ෆාමසියෙන් අරං බොනවද ? :sorry: සුභ අනාගතයක් :)

    නෑ බං මාලු කෑවම පහුවෙනිදට මගෙ ඇගට සනීපයි
    හැමදාම මම මාලු කන්නෙ නැති හින්ද omega 3 කාඩ් එකක් ගත්ත
    සිරාවට වෙනසක් තියෙනව
    වෙනදට මම ගෙදර වැඩක් කරල ඉවර වුණාම නිකං උණ ගැනිල වගේ. මේව බීපුහම ඒ ගතිය නැතුව යනව
    මහන්සි වෙලා වැඩක් කරපු දවසට නාගෙන ආවට පස්සෙත් ටික වෙලාවකින් මූණ දිලිසෙනව තෙල් ගතියක් ඇවිල්ල. මේක බොනකොට එහෙම නෑ. දැනෙන වෙහෙස ගතිය අඩුයි

    ඒත් මගෙ ඔලුවට ටිකක් අමාරුයි. පීඩාකාරි සිතුවලි එන එක වැඩියි වගේ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Fish oil gattata awulak na

    :)

    උඹ තව මොනාද මේකෙ උන් කියන ඒව අහල බොන්නෙ ? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • :)

    උඹ තව මොනාද මේකෙ උන් කියන ඒව අහල බොන්නෙ ? :baffled:

    අනේ යමං බං යන්ඩ උඹටත් පුදුම අමාරුවක් තියෙන්නෙ
    උඹ හිතන විදිය තමා හරි
    මටම හිතිල මම බිව්වෙ. කවුරුත් කියල නෙමේ
    තෝ වෙලාවකට මට කියනව නේ මම බෙහෙත් බොන්නෙ නෑ කියල :angry:
    උඹටත් මට වගේ දවසක වුණොත් මේ හැම දෙයක්ම තේරෙයි..
     
    AnuradhaRa

    Well-known member
  • මම උඹලට කියල තියෙනව නේද Fluoxetine බිව්වම මට නිකං උණ ගැනිල වගේ ඇඟ කකියනව කියල
    සමහරවිට මේකත් එක්ක Fluoxetine බිව්වොත් අවුලක් වෙන එකක් නෑ නේ..

    බලන්ඩෝන..

    omega 3 එක අද බීල හෙට නොබිව්වොත් ඇඟට ටිකක් අමාරුයි.
    දවස ගානෙ බොන්ඩ වෙනව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ යමං බං යන්ඩ උඹටත් පුදුම අමාරුවක් තියෙන්නෙ
    උඹ හිතන විදිය තමා හරි
    මටම හිතිල මම බිව්වෙ. කවුරුත් කියල නෙමේ
    තෝ වෙලාවකට මට කියනව නේ මම බෙහෙත් බොන්නෙ නෑ කියල :angry:
    උඹටත් මට වගේ දවසක වුණොත් මේ හැම දෙයක්ම තේරෙයි..

    උඹ දොස්තරල දෙන බෙහෙත් බොන්නෑ උඹට ඕනෙ බෙහෙත් අරං බොනව එතන ඉඳන් කෑගහනව ලෙඩේ හොඳ වෙන්නෑ කියල :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • උඹ දොස්තරල දෙන බෙහෙත් බොන්නෑ උඹට ඕනෙ බෙහෙත් අරං බොනව එතන ඉඳන් කෑගහනව ලෙඩේ හොඳ වෙන්නෑ කියල :sorry:

    ඉතිං දොස්තරල දෙන ඒව මම බීල බැලුවනෙ
    බොන්ඩ බැරි නිසාත් ගුණයක් නැති නිසාත්නෙ මම ඒව නැවැත්තුවෙ
     
    AnuradhaRa

    Well-known member
  • උඹ දොස්තරල දෙන බෙහෙත් බොන්නෑ උඹට ඕනෙ බෙහෙත් අරං බොනව එතන ඉඳන් කෑගහනව ලෙඩේ හොඳ වෙන්නෑ කියල :sorry:

    උඹ නිකං කතා කරන්නෙ මට නිකං අර හද්ද ගොඩේ මානසික රෝගියෙක්ට කතා කරනව වගේනෙ

    බෙහෙත් බොන්නෙ නැති හිතුවක්කාර මෝඩ ලෙඩ්ඩු ගානට දාලනෙ උඹ කතා කරන්නෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාමත් ඒ විදියටම එකම ඉරියව්වෙන් ඉන්නෙ
    කකුලක් බිමට එල්ලෙනව. ඔලුවත් පහතට දාගෙන.. මූ නිදි

    ඉතිං පොටෝ එකක් ගනිංකො