ගහේ පූසෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉඳපල්ලකො අද මම ඕක බහිනකම්ම සැරින් සැරේ බලල වාර්තා කරන්නං..
    කොහොමහරි උදේ ඉඳල ඉන්නෙ.. :yes:
    මූ ඉන්නෙ ගිමං හරින විදියට රිලැක්ස් එකේ දිගා වෙලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉඳපල්ලකො අද මම ඕක බහිනකම්ම සැරින් සැරේ බලල වාර්තා කරන්නං..
    කොහොමහරි උදේ ඉඳල ඉන්නෙ.. :yes:
    මූ ඉන්නෙ ගිමං හරින විදියට රිලැක්ස් එකේ දිගා වෙලා

    කොහෙං හරි කැමරාවක් හොයාගෙන පොටෝ දාපං :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කොහෙං හරි කැමරාවක් හොයාගෙන පොටෝ දාපං :)

    ජිජිටල් එකක් තියෙනව. ආපෝ බැටරි දාන්ඩයි කම්පියුටරේට වයර් හයි කොරන්ඩයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Ochchara kammali wenna epa dapan

    අද මහ මුස්පේන්තු දවසක්..

    තෝන්තු වෙලා වගේ..

    අර මඟුල් ෆිෂ් ඔයිල් පෙත්තක් ගහල පිස්සු වගේ.. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද මහ මුස්පේන්තු දවසක්..

    තෝන්තු වෙලා වගේ..

    අර මඟුල් ෆිෂ් ඔයිල් පෙත්තක් ගහල පිස්සු වගේ.. :lol:

    Eka dan dawas kiyak gattada?
    Kohomada results...?:)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද මහ මුස්පේන්තු දවසක්..

    තෝන්තු වෙලා වගේ..

    අර මඟුල් ෆිෂ් ඔයිල් පෙත්තක් ගහල පිස්සු වගේ.. :lol:

    උඹ එලකිරියෙ උන් කියන ඒව බල බල උන් කියන බෙහෙත් ෆාමසියෙන් අරං බොනවද ? :sorry: සුභ අනාගතයක් :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Eka dan dawas kiyak gattada?
    Kohomada results...?:)

    ගුණයකුත් තියෙනව

    වෙනද නැති පොඩි අවුලකුත් තියෙනව

    අදනං හොඳටම තෝන්තු වෙලා වගේ