ගහේ පූසෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    දැං අනිත් පැත්තට හැරිල ඉන්නෙ.. එතකොට මැරිල නෑ
    ඇස් ඇරගෙන ඉන්නෙ. මම පොඩි සද්දයක් දැම්ම මං දිහා බැලුව :love:

    මං දැං ගහෙන් බිමට වඩිනකං ඉන්නෙ :lol:

    එතකොට මූ දවල් දවසම හිටියෙ ගහේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැං අනිත් පැත්තට හැරිල ඉන්නෙ.. එතකොට මැරිල නෑ
    ඇස් ඇරගෙන ඉන්නෙ. මම පොඩි සද්දයක් දැම්ම මං දිහා බැලුව :love:

    මං දැං ගහෙන් බිමට වඩිනකං ඉන්නෙ :lol:

    එතකොට මූ දවල් දවසම හිටියෙ ගහේ

    කෝ දැන් උඹ කැමරාවත් අරං ගියා නේ ගහෙං බහිනකංද ඉන්නෙ පොටෝ දාන්න :angry: බහින්න කලිං ගනිං යකෝ දැන් කලුවර වැටෙන්නත් එනව :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    කෝ දැන් උඹ කැමරාවත් අරං ගියා නේ ගහෙං බහිනකංද ඉන්නෙ පොටෝ දාන්න :angry: බහින්න කලිං ගනිං යකෝ දැන් කලුවර වැටෙන්නත් එනව :sorry:

    අම්ම නිදාගෙන හිටියෙ බං.. දැං කලුවර වුණා :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ හුට්ටෝ පුසා...
    අනුරාද උබ මහා කැරිය....
    පුසගේ පොටෝ එකක් දැම්මේ නෑ... :(
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,904
    16,869
    113
    Colombo
    පුසෝ ගස් නැග්ගට බහින්න බෑ කියල දන්නේ නෑ? :rolleyes::rolleyes: ඌ ඔය ඉන්නේ උබ කිරි දීසියක් ගෙනත් දෙනකන් :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පුසාගේ ෆොටෝ :lol: :lol:

    හපෝ උබ හරි ව්නචරයි... :P

    Mechchara kalekata pennala nathnam onna subject ekata enter wenna point ekak. Anuradayage pathuru yawala puusa gana kiyala. E pusa harunu kota wenath puso innawa kiyalath kiyala Anuradaya pushage photo ewwe nathi kathawath kiyala :P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mechchara kalekata pennala nathnam onna subject ekata enter wenna point ekak. Anuradayage pathuru yawala puusa gana kiyala. E pusa harunu kota wenath puso innawa kiyalath kiyala Anuradaya pushage photo ewwe nathi kathawath kiyala :P:P

    මෙච්චර ඉක්මනට පුස බලන්න ගිහිල්ල මට ආයේ බුට් කන්න බෑ...
    බුට් කාල කාල දැන් අප්පිරියයි... :baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ෆොටො එකක් දැම්මෙ නැද්ද

    :rolleyes:

    Mona poosekda ban. Pissankotuwata Lap ekaiDongal ekai aran gihin ohe room eke thiyala ravum gahana dostharayawa allan uta nelanna one 2 x2 pollak aran okkotama kalin. :angry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඹ ගගේ උදේ ඉඳං පූසෙක් ඉන්නව..
    ඒක නිදි :baffled: නැට්ට එල්ලෙනව. කලුයි සුදුයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑ

    සාමාන්‍ය පූසෙක් වෙන්ඩ බෑ..

    එල්ලෙන්නෙ නැට්ටමයි කියලා හොදටම ෂුවර් ද​:lol: