මටත් තියෙනවා බන්.. දැන් මාස ගානක් ඉඳන් බෙහෙත් බොනවත් එක්ක. අඩුවෙන්නේ හෙන හිමින්. මාසගානක් එකදිගට බෙහෙත් බොන්න ඕනේ. එපා වෙනවා ඉතින්.. ඕකට බෙහෙතක් නැද්ද මන්ද බන්. හැමෝම දෙන්නේ proton pump inhibitors Omeprazol, Pentaprazol, delayed release වෙන්න Ranitidine, Famotidine ඊට පස්සේ ඉතින් Gaviscon, Belcid හරි වෙන මොකක් හරි syrup එකක්. ඕක ඉතින් බොනවා බොනවා ඉවරයක් නෑ අඩුවක් නෑ. හෙන කල් යනවා හැදුනම අඩු වෙන්න.. මාත් මේ හොයනවා බන් කවුරු හරි මේක හරියට අඩු කරගන්න. ඔහොම බෙහෙත් බිව්වොත් gastric වලට කලින් kidney වලට මොනවා හරි වෙලා මැරිලා යනවා. Esomeprazole (Nexium) හොඳයි කියල කියනවා Omeprazol වලට වඩා.. බොන්න බයයි ඩොකෙක්ගෙන් අහන්නේ නැතුව. අනික එක එක්කෙනාට එක එක කෑම හොඳ නෑ. සමහර අයට සුදු කිරි හොඳයි, සමහර අයට සුදු කිරි බිව්වම වැඩි වෙනවා. සමහර යට ගස්ලබු හොඳයි, සමහර අයට හොඳ නෑ. යෝගර්ට් ගැනත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි.. දැනට තියෙන හොඳම දේවල් තමයි ඉතින් වතුර බොන එකයි, කෙසෙල් ගෙඩි කන එකයි, තව අර දිය බත් තියෙන්නේ අන්න ඒවයි. කොමඩු හොඳයි. කෝමාරිකා එහෙමත් නියමයි. බඩගින්නේ ඉන්න හොඳ නෑ. අනික ඉතින් උණු වතුර බොන්න හොඳත් නෑ වැඩි වෙනවා. දිය බත්, කෝමාරිකා හොඳ නෑ සෙම තියෙන අයට නම්. සැර කෑම, තෙල් කෑම, එතකොට පාන් පිටි හෙන අවුල්. බොන්නත් හොඳ නෑ. ආයුර්වේද බෙහෙත් නම් ජාති ජාති තියෙනවා බන් බොන්න හොඳයිද දන්නේ නැතුව බොන්න බෑ.
කෑමෙන් නම් හොඳටම පරිස්සම් වෙනවා බන් මම නම්..beheth walin honda karanna beha ban oya lede.kemen thma sanipa wenne.nitarama wage monawa hari kaapan.bada his wenna denna epa.
mata hedila dawas 10k hospital hitiya ban kaleka kalin.dan sanipay hondatama.
කෑමෙන් නම් හොඳටම පරිස්සම් වෙනවා බන් මම නම්..
ගැස්ට්‍රයිටිස් රටෙන් බාගෙකටත් වඩා දුක් විදින ලෙඩක්. මේකට නොවරදින Treatment එකක් සිංහල හෝ ඉංග්‍රීසි වෙදකමෙන් කරලා සනීප වුන කවුරු හරි ඉන්නවා නම් කියන්න. මට මේ ලෙඩේ සනීප කරන්න තාම හරියට බෙහෙතක් හොයනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.

ඔය මොන මොන බෙහෙත් ගත්තත් හරි යන්නේ නෑ ගෑස් වලට.. හොඳම බෙහෙත තමයි බෙලි. බෙලි ජූස් හදලා රෑට සහ උදේට හිස්බඩ බොන්න සති 3ක් විතර එකදිගට.. නොවරදිනම බෙහෙත තමා බෙලි. ජූස් හදනකොට බ්ලෙන්ඩ් කරන්න එපා... බෙලි අතින් දිය කරලා, ඇට ටික අයින් කරගන්න..
ඔය මොන මොන බෙහෙත් ගත්තත් හරි යන්නේ නෑ ගෑස් වලට.. හොඳම බෙහෙත තමයි බෙලි. බෙලි ජූස් හදලා රෑට සහ උදේට හිස්බඩ බොන්න සති 3ක් විතර එකදිගට.. නොවරදිනම බෙහෙත තමා බෙලි. ජූස් හදනකොට බ්ලෙන්ඩ් කරන්න එපා... බෙලි අතින් දිය කරලා, ඇට ටික අයින් කරගන්න..



mona beheth biwwath oka nathi wenne na... oka nathi karanna pulwan ekama behetha sinhala beheth witharai..... one pm ekak dapan location eka kiyannam
100% nathi karaganna one nam ethanata palayan meke inna un beheth 1000 dei ubata![]()