ග්‍රහ අපල දුරු කර ගන්නෙ කොහොමද?

MyFake

Member
Apr 10, 2018
13
0
0
33
Fakeland
ග්‍රහ අපල දුරු කර ගන්නෙ කොහොමද?

ග්‍රහ අපල දුරු කර ගන්නෙ කොහොමද යාළුවනේ?සිකුරු,බුධ,කුජ,සෙනසුරු,රවි,සදු,බ්‍රහස්පති,රාහු සහ කේතු අපල දුරු කරගන්නෙ කොහොමද?උදව් කරන හැමෝටම ගොඩක් පින් :yes:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    trolls ලට අපලද කියල බලන්න ක්‍රමයක් නෑ කේන්දර හදල තියෙන්නෙ මිනිස්සුන්ට. ඒ නිසා බොරු කියන්නැතුව පල යන්න :angry:
     
    MyFake

    Member
    Apr 10, 2018
    13
    0
    0
    33
    Fakeland
    trolls ලට අපලද කියල බලන්න ක්‍රමයක් නෑ කේන්දර හදල තියෙන්නෙ මිනිස්සුන්ට. ඒ නිසා බොරු කියන්නැතුව පල යන්න :angry:

    mama ahuwe apala walata piliyam bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අපල කියන්නෙ බන් නොහැකියාව වසාගන්ඩ අපේ උන්දල ඔලුවට දාගන්න එකක්..මොකේට හරි කෙල උන ගමන් අල්ල ගන්නව කොහෙ හරි තියෙන ග්‍රහලෝකයක්...ලොල්..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,781
    113
    ග්‍රහ අපල දුරු කර ගන්නෙ කොහොමද යාළුවනේ?සිකුරු,බුධ,කුජ,සෙනසුරු,රවි,සදු,බ්‍රහස්පති,රාහු සහ කේතු අපල දුරු කරගන්නෙ කොහොමද?උදව් කරන හැමෝටම ගොඩක් පින් :yes:

    ඕකට ඉතින් ග්‍රහයෝ සේරම ටික විනාශ කරන්න වෙනවා. නාසා එකට වැඩේ බාරදීපන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dynamite ගහල ග්‍රහලෝක කුඩු කරල දැම්ම න0 හරි...
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ane ban ubala wage gonnu.uba bauddayekda?thisaranaye pihita thiyagena gra tharu walin berenna adanawa.dharmaye itapan.sahalluwen jeewithaya gewapan.durlaba minis bawayak labilath mithya passe duwanawa.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔය අපල කියන්නෙ බන් නොහැකියාව වසාගන්ඩ අපේ උන්දල ඔලුවට දාගන්න එකක්..මොකේට හරි කෙල උන ගමන් අල්ල ගන්නව කොහෙ හරි තියෙන ග්‍රහලෝකයක්...ලොල්..

    :):):):)