උබලා කවුරු හරි දනන්වද ග්‍රහ දෝෂ කියන ඒවා ගැන ..
ඒවා නැති කරගන්න ක්‍රම තියේද?
ගොඩක් විසදගන්න අමාරු කියන ඒවා වුනත්....
එහෙම ප්‍රශ්න නැති කරගෙන දෙන්නෙක්ට එකට ඉන්න පුලුවන්ද?
ඒවා නැති කරගන්න ක්‍රම තියේද?
ගොඩක් විසදගන්න අමාරු කියන ඒවා වුනත්....

එහෙම ප්‍රශ්න නැති කරගෙන දෙන්නෙක්ට එකට ඉන්න පුලුවන්ද?