ග්‍රැෆයිට්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    https://readme.lk/sri-lankan-co-founded-minerva-lithium-wins-startup-battlefield/
    https://minesandmoney.com/news/arti...-of-the-best-kept-secrets-for-graphite-mining
    https://www.ips.lk/talkingeconomics...er-in-the-global-electric-vehicle-revolution/

    ලංකාවෙ තියෙන ලෝකප්‍රසිද්ද දේවල් ගැන කතා කර කර ඉද්දි එකෙක් කිව්ව ලංකාවෙ ග්‍රැෆයිට් ලෝකෙන්ම හොඳම කොලිටියෙ කියල. මම ජීවිතේට අහල තිබ්බෙ නැහැ. හොයල බලද්දි වැඩේ ඇත්ත.

    ගොඩක් රටවල එලෙක්ට්‍රිකල් වෙහිකල්ස් වලට ඉල්ලුම එන්න එන්නම වැඩි වෙනව. EV තමයි අනාගතය. ඉතින් එ බැටරි වලට පාවිච්චි කරන්න පාවිච්චි කරන මේ ග්‍රැෆයිට් වලත් ඉල්ලුම එන්න එන්න වැඩි වෙයි නේද? තාම ලිතියම් බැටරි වලට හොඳ රිප්ලේස්මන්ට් එකක් හොයාගෙන නැහැනෙ.

    මට නිකමට වගේ හිතෙනව, ග්‍රැෆයිට් එක්ස්පෝට් කරන කොම්පැනියක ශෙයාස් චූට්ටක් අරන් තියගන්න. මීට කලින් අරගෙනම නැහැ.
    මොකද මේ ගැන හිතන්නෙ?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බෝගල ග්‍රැෆයිට් තමා පියොරිටි වැඩිම vein ග්‍රැෆයිට් තියෙන්නෙ (>99% cg). ලංකාවට එහෙමට ලොකු ලාබයක් නෑ නිකන් කුඩු කරල රට යවනව ඉතින්. ජර්මන් මයිනින්ග් කම්පනි එකකින් කරන්නෙ.
     
    • Sad
    Reactions: Tharaka25

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ලංකාවේ පතල හරන්නෙත් කැනඩා උන් ලංකාවට ඉතිරි වැඩ කරන මිනිස්සුන්ට දෙන පට්ටම අඩු පඩිය විතරයි.

    ඒත් කතාව ග්‍රැෆයිට් අපනයන නොකර නිමි දේවල් අපනයනය කරන්න ග්‍රැෆයිට් වලින් හදපු , ඇත්තට ග්‍රැෆයිට් ටික පොළවෙන් ගන්න එකෙනුත් ලාබ ගන්නේ කැනඩා උන් :P
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    එයා හිතන්න ඕනෙ කිව්වට, හිතන්නෙ නැහැනෙ. පියුරිටි එක වැඩි නිස විකුණන්න අමාරු උනත්, පියුරිටි එක වැඩි ඒව වලින් විතරක් කරන්න පුලුවන් දේවල් ඇතිනෙ හොය බැලුවොත්.
    නැත්තන් පිටරට වලින් ඕව ගන්නෙම නැති වෙනවනෙ. ගන්නව නේද. බිස්නස්මන් කෙනෙක් නෙමේ, විද්‍යාජ්ජයෙක්, ප්‍රොෆෙසර් කෙනෙක් ඔය කතාව කිව්වනම් මීට වඩා පිලිගන්න තිබ්බ.
    අනික මෙයා ෆියුචර් ග්‍රෝත් එක ගැන අමතක කරලනෙ. අනික පරණ, 2015 ගණන් ගැනනෙ කියන්නෙ. 2030 වෙද්දි ඔක්කොම වාහන වලින් තුනෙන් දෙකක් ඊ වෙහිකල්ස් වෙන්න පුලුවන් කියනව නේද? (https://news.exeter.ac.uk/faculty-o...le (EV) sales,2030, according to new analysis.) එතකොට ඉල්ලුමට මොකද වෙන්නෙ? අනික ආදායම ලංකාවෙ මිනිස්සු අතරෙ බෙදන්න ඕනෙ ඇයි

    (ඇයි මේකට බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාල තියෙන්නෙ?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    එයා හිතන්න ඕනෙ කිව්වට, හිතන්නෙ නැහැනෙ. පියුරිටි එක වැඩි නිස විකුණන්න අමාරු උනත්, පියුරිටි එක වැඩි ඒව වලින් විතරක් කරන්න පුලුවන් දේවල් ඇතිනෙ හොය බැලුවොත්.
    නැත්තන් පිටරට වලින් ඕව ගන්නෙම නැති වෙනවනෙ. ගන්නව නේද. බිස්නස්මන් කෙනෙක් නෙමේ, විද්‍යාජ්ජයෙක්, ප්‍රොෆෙසර් කෙනෙක් ඔය කතාව කිව්වනම් මීට වඩා පිලිගන්න තිබ්බ.
    අනික මෙයා ෆියුචර් ග්‍රෝත් එක ගැන අමතක කරලනෙ. අනික පරණ, 2015 ගණන් ගැනනෙ කියන්නෙ. 2030 වෙද්දි ඔක්කොම වාහන වලින් තුනෙන් දෙකක් ඊ වෙහිකල්ස් වෙන්න පුලුවන් කියනව නේද? (https://news.exeter.ac.uk/faculty-of-environment-science-and-economy/electric-vehicles-to-pass-two-thirds-of-global-car-sales-by-2030/#:~:text=Global electric vehicle (EV) sales,2030, according to new analysis.) එතකොට ඉල්ලුමට මොකද වෙන්නෙ? අනික ආදායම ලංකාවෙ මිනිස්සු අතරෙ බෙදන්න ඕනෙ ඇයි

    (ඇයි මේකට බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාල තියෙන්නෙ?

    ow
    europe wala ehema nam full electric wenna yanwa e weddi

    me manussayage iganweem follow nokarana tharamata hodayi,
     
    • Like
    Reactions: Tharaka25

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ

    අනුර ඔවා කිව්වට උබලා වැඩිය ඒවා ගැන හිතන්න යන්න එපා