https://readme.lk/sri-lankan-co-founded-minerva-lithium-wins-startup-battlefield/
https://minesandmoney.com/news/arti...-of-the-best-kept-secrets-for-graphite-mining
https://www.ips.lk/talkingeconomics...er-in-the-global-electric-vehicle-revolution/
ලංකාවෙ තියෙන ලෝකප්‍රසිද්ද දේවල් ගැන කතා කර කර ඉද්දි එකෙක් කිව්ව ලංකාවෙ ග්‍රැෆයිට් ලෝකෙන්ම හොඳම කොලිටියෙ කියල. මම ජීවිතේට අහල තිබ්බෙ නැහැ. හොයල බලද්දි වැඩේ ඇත්ත.
ගොඩක් රටවල එලෙක්ට්‍රිකල් වෙහිකල්ස් වලට ඉල්ලුම එන්න එන්නම වැඩි වෙනව. EV තමයි අනාගතය. ඉතින් එ බැටරි වලට පාවිච්චි කරන්න පාවිච්චි කරන මේ ග්‍රැෆයිට් වලත් ඉල්ලුම එන්න එන්න වැඩි වෙයි නේද? තාම ලිතියම් බැටරි වලට හොඳ රිප්ලේස්මන්ට් එකක් හොයාගෙන නැහැනෙ.
මට නිකමට වගේ හිතෙනව, ග්‍රැෆයිට් එක්ස්පෝට් කරන කොම්පැනියක ශෙයාස් චූට්ටක් අරන් තියගන්න. මීට කලින් අරගෙනම නැහැ.
මොකද මේ ගැන හිතන්නෙ?