gaming pc ekak hadanna kiyal witra yaida aduma corei3 o i5 waga dala
machan gta 5 gahanna aduwatama ganna tiyana vga ekak kiyapan ko..


machan gtx 950m ddr3 hodadaawulak nane lap ekakata 15.6

HD medium settings ඒත් අවුලක් නැතිව දුවනවා.


no issue. මිඩ් රේන්ජ් කාඩ් එකක්. ෆුල් HD high settings dala ගහන්නනම් බෑ අලුත් game titles.HD medium settings ඒත් අවුලක් නැතිව දුවනවා.
![]()