ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    gaming pc ekak hadanna kiyal witra yaida aduma corei3 o i5 waga dala

    Recommended Spec

    Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation)
    Gigabyte GA-B85M-D3H Motherboard
    Corsair Vengeance 8GB DDR3 1600MHz RAM
    Sapphire Radeon R7 260X 2GB GDDR5
    Western Digital 1TB 7200RPM SATA 6Gbps
    FSP Hexa+ 550W PSU + Coooler Master K Series Casing
    AOC I2276VM 22" LED backlit IPS monitor (1920x1080)
    Logitech G300 Optical Gaming Mouse
    Logitech G100S Gaming Combo

    98000k

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    machan gta 5 gahanna aduwatama ganna tiyana vga ekak kiyapan ko..

    රොක්ස්ටාර් රෙකමන්ඩ් කරන්නේ නම් NVIDIA GTX 660 2GB / AMD HD7870 2GB කාඩ් එකක්. ඒත් මීඩියම් සෙටින්ග්ස් වල දුවන්න Sapphire Radeon R7 250X Vapor-X 1GB GDDR5 හොඳටම ඇති. :yes::yes:

    14500 LKR - 15500 LKR

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    no issue. මිඩ් රේන්ජ් කාඩ් එකක්. ෆුල් HD high settings dala ගහන්නනම් බෑ අලුත් game titles. :no::no: HD medium settings ඒත් අවුලක් නැතිව දුවනවා.:yes::yes::yes:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    machan gtx 950m ddr3 hodada :) awulak nane lap ekakata 15.6

    no issue. මිඩ් රේන්ජ් කාඩ් එකක්. ෆුල් HD high settings dala ගහන්නනම් බෑ අලුත් game titles. :no::no: HD medium settings ඒත් අවුලක් නැතිව දුවනවා.:yes::yes::yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    no issue. මිඩ් රේන්ජ් කාඩ් එකක්. ෆුල් HD high settings dala ගහන්නනම් බෑ අලුත් game titles. :no::no: HD medium settings ඒත් අවුලක් නැතිව දුවනවා.:yes::yes::yes:

    Ela