ග්‍රීන් ටි බොන එවුන් බලපල්ලා ...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව් මචන්.
    මම වැඩ කරන්නේ තේ කොළ කොම්පැනියක කියලා මේකේ හුඟක් එවුවෝ දන්නවා.
    දවසට මම කොහොමත් ග්‍රින් ටි කෝප්ප 6-8ක් විතර බොනවා.
    බොන්න පටන් අරගෙන ග්‍රීන් ටී දවස ගානේ දැනට අවුරුදු 08ක් විතර වෙනවා.
    උඹට කියන්න මගේ වකුගඩු දැනට 04 පාරක්ම මාරු කරා බන්. සල්ලි තියෙන නිසා අවුලක් නෑ. ලක්ස කීපයක් වියදම් කරාම වකුගඩු ගතෑකි නේ සල්ලි වලට. අනික මම දැන් ගිණිකූර වගෙ බන්... සරම් අඳින්නේ. කලිසම් අඳින්න බැරි නිසා. මගේ ඉනට කලිසම් මහන්න ගියාම අහනවා ඉස්කෝලේ යන්නද කියලා....

    :rofl::rofl:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    බොලේ එහෙම නං මගෙ වකුගඩු නෙවෙයි @ දෙකත් දියවෙන්න ඕන....
    ල්‍රීන් ටී චීනෙන් නිකං හම්බ වෙනවා. මම ඇදල අරිනව හෝල් සේල් පිට.

    :rofl::rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රත්තරං;20229611 said:
    12552985_10207300474563529_2071803552192888375_n.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මචන්.
    මම වැඩ කරන්නේ තේ කොළ කොම්පැනියක කියලා මේකේ හුඟක් එවුවෝ දන්නවා.
    දවසට මම කොහොමත් ග්‍රින් ටි කෝප්ප 6-8ක් විතර බොනවා.
    බොන්න පටන් අරගෙන ග්‍රීන් ටී දවස ගානේ දැනට අවුරුදු 08ක් විතර වෙනවා.
    උඹට කියන්න මගේ වකුගඩු දැනට 04 පාරක්ම මාරු කරා බන්. සල්ලි තියෙන නිසා අවුලක් නෑ. ලක්ස කීපයක් වියදම් කරාම වකුගඩු ගතෑකි නේ සල්ලි වලට. අනික මම දැන් ගිණිකූර වගෙ බන්... සරම් අඳින්නේ. කලිසම් අඳින්න බැරි නිසා. මගේ ඉනට කලිසම් මහන්න ගියාම අහනවා ඉස්කෝලේ යන්නද කියලා....

    :D:D:D
    pau yako:P
    eka thama bn math daily bonawa
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම දන්නේ නෑ මේක ඇත්තද කියලා.. ඒත් මම වැඩ කරන තැන ඉන්න චීන්නු හැමවෙලෙම කරන්නේ ඕවා බොන එක.. උන්නම් ඉන්නවා හොඳට.. අපි මලත් උන් මැරෙන්නේ නෑ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මම දන්නේ නෑ මේක ඇත්තද කියලා.. ඒත් මම වැඩ කරන තැන ඉන්න චීන්නු හැමවෙලෙම කරන්නේ ඕවා බොන එක.. උන්නම් ඉන්නවා හොඳට.. අපි මලත් උන් මැරෙන්නේ නෑ
    surawa dakka kal :shocked:
    oyanam marenne green tea beela newei wena deewal beela :angry:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හතරවෙනි වකුගඩු කුට්ටමත් මාරුකරන්න කල් හරි මට නම්... :lol:

    අඩේ...
    සිරාවටද?? නැත්නම් ජෝක් ද?
    සිරා අහන්නේ... කියපන් බං
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    monawa unath wedi wediyen karana eka hoda nehe, green tea beela waku goda sauththuwenna meyata loku rogayak idela tiyenawa eeta issella.

    mama hithanne nehe oka green tea walata sambandai kiala. kohoma unath eya oken bagayak biwwa kianne packet 10i de beela tiyenne dawasakata packet 3k wage, eken kawadawath ehema wenne nehe.

    wathura agata gunai kiala, kiala tibbata, ekatath seemawak tiyenawa, wathura wediyen biwwoth wakugadu walata sudda karanna pramanaya wediy, enisa wakugadu dinen dina sawuththu wenna ide tiyenwa. enisa onema deyak samabarawa panaya karanne.
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    හතරවෙනි වකුගඩු කුට්ටමත් මාරුකරන්න කල් හරි මට නම්... :lol:

    යකෝ උබ කියන්නෙ නිකන් වාහන වල ෆිල්ටර් මාරු කරනව වගේ නෙ බං...ඉතින් ඕක නොබී හිටිය නම් ඉවරනේ බං.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    echchara loku seen nam wenne na ban.a akkata wena mokakhari awlak thiyenna ati.dawasata 3k wage beela poddak kalanthe wage nam wela tiyenawa.