ග්‍රීසියේ පුංචි කෝච්චිය

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ග්‍රීසියේ පුංචි කෝච්චිය




    ලංකාවේ වගේ ග්‍රීසියේත් පුංචි කෝච්චියක් තියෙනවා. අවාසනාවට අපේ නම් පුංචි කොච්චි හෙවත් පටු ආමාන කෝචිචි දැන් නැහැ.

    මේ තියෙන්නේ ග්‍රීසියේ Pelion කියන කදු ආසන්නයේ ගමන් කරන දුම්රියකි. 600mm පටු ආමාන දුම්රියක් වන මෙය ලොව තිබෙන පටුම දුම්රිය මාර්ගයන්හි එකකි. මෙහි return ටිකට් පතක් යුරෝ 20ක් පමණ වනවා. (රුපියල් 4200ක් පමණ)
     
    • Love
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පුළුවන් නන් මන්නාරම්ට්ට යන එකත් වහනව අපේ අය


    අපෝ ඔව් බන් කාලකන්ණි හැත්ත.නිකන් හදලා දුන්න පාරවල් ටිකවත් හරියට නඩත්තු කරගන්න බෑ.
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    පටු අමාන කියන්නේ රේල් පිලි පරතරය අඩුයි කියන එකද ? එකේ වාසිය පෙරලීම අඩු එකද ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් පොඩිකාලේ ගිහින් තියෙනවා මතකයි හෝමගම ඉදන් පාදුක්කට. ඒ තමයි ඔය ලයින් එකේ අන්තිම කාලේ. ඊටපස්සේ නම් දැක්කේම නෑ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida