ග්රීසියේ පුංචි කෝච්චිය
ලංකාවේ වගේ ග්රීසියේත් පුංචි කෝච්චියක් තියෙනවා. අවාසනාවට අපේ නම් පුංචි කොච්චි හෙවත් පටු ආමාන කෝචිචි දැන් නැහැ.
මේ තියෙන්නේ ග්රීසියේ Pelion කියන කදු ආසන්නයේ ගමන් කරන දුම්රියකි. 600mm පටු ආමාන දුම්රියක් වන මෙය ලොව තිබෙන පටුම දුම්රිය මාර්ගයන්හි එකකි. මෙහි return ටිකට් පතක් යුරෝ 20ක් පමණ වනවා. (රුපියල් 4200ක් පමණ)