මම හිතන්නෙ නෑ.
මට රට යන්න ඕන කමක් තිබ්බෙ නෑ බං 2026 වෙනකම්ම.
ඩෙනිශ් ප්‍රමිට් mandatory නෑ.
Nordic countries වල ඕනම කෙනෙකුට යන්න පුලුවන් .
මම පොඩි සර්ච් පාරක් දැම්මා.
ෆිශරි වගේ ෆීල්ඩ් වලට ජොබ් තියනවා.
ඒත් ඒවට භාශාව ඕනෙ.
ත්‍රෙඩ් 1 දැම්මෙ මේකෙ අය දන්න වෙන විස්තර මොනවා හරි තියද බලන්න.
උඹට මම කියන එක ක්ලික් නෑ
ග්‍රීන්ලන්ඩ් වල මම දන්න විදියට වීසා හැඩල් වෙන්නේ නෑ
තාම ඒ පාට් එක කරන්නේ ඩෙන්මාක් වල
සෝ උඹ අහසින් ගියත් ග්‍රින්ලන්ඩ් යනවා නම් පේපර් වර්ක් වෙන්නේ ඩෙන්මාක් එම්බසියෙන්
රන්වල දුපතේ ඩෙන්මාක් එම්බසියක් නැති නිසා ඩෙන්මාක් නෝවේ දෙකම කරන්නේ නෝවේ එම්බසියෙන්
එකට පල
ගිහින් කියපිය මට විසා දියවු කියලා
Ac ටෙක්නිශියන් , පල්ම්බින් වගේ ඒවට නම් තියනවා
ග්‍රින්ලන්ඩ් කියන්නේ දියුණුවක් තියෙන දුපතක් නෙමේ
මිනිස්සුත් එහෙමට නෑ. 56000ක් වගේ ඉන්නේ
එකම චාන්ස් එක ග්‍රින්ලන්ඩ් පුරවැසි උනොත් ඩෙන්මාක් ලයිෆ්ටයිම් ඉන්න පුළුවන්. ග්‍රින්ලන්ඩ් දුවන්න ඩෙන්මාක් තමයි අවුරුද්ද ගානේ සල්ලි පම්ප් කරන්නේ
හැබැයි ඉතින් දවස් 365ම ඇට ගල් වෙන සීතලේ තමයි ඉන්න වෙන්නේ
------
Post added on Jan 22, 2026 at 12:58 AM