ග්‍රී න් ල න් තෙ ට ම යි ග්‍රේ ට් වෙ න් නෙ කො හො ම ද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම හිතන්නෙ නෑ.
    මට රට යන්න ඕන කමක් තිබ්බෙ නෑ බං 2026 වෙනකම්ම.




    ඩෙනිශ් ප්‍රමිට් mandatory නෑ.



    Nordic countries වල ඕනම කෙනෙකුට යන්න පුලුවන් .





    මම පොඩි සර්ච් පාරක් දැම්මා.



    ෆිශරි වගේ ෆීල්ඩ් වලට ජොබ් තියනවා.



    ඒත් ඒවට භාශාව ඕනෙ.



    ත්‍රෙඩ් 1 දැම්මෙ මේකෙ අය දන්න වෙන විස්තර මොනවා හරි තියද බලන්න.
    උඹට මම කියන එක ක්ලික් නෑ
    ග්‍රීන්ලන්ඩ් වල මම දන්න විදියට වීසා හැඩල් වෙන්නේ නෑ
    තාම ඒ පාට් එක කරන්නේ ඩෙන්මාක් වල
    සෝ උඹ අහසින් ගියත් ග්‍රින්ලන්ඩ් යනවා නම් පේපර් වර්ක් වෙන්නේ ඩෙන්මාක් එම්බසියෙන්
    රන්වල දුපතේ ඩෙන්මාක් එම්බසියක් නැති නිසා ඩෙන්මාක් නෝවේ දෙකම කරන්නේ නෝවේ එම්බසියෙන්
    එකට පල
    ගිහින් කියපිය මට විසා දියවු කියලා

    Ac ටෙක්නිශියන් , පල්ම්බින් වගේ ඒවට නම් තියනවා
    ග්‍රින්ලන්ඩ් කියන්නේ දියුණුවක් තියෙන දුපතක් නෙමේ
    මිනිස්සුත් එහෙමට නෑ. 56000ක් වගේ ඉන්නේ
    එකම චාන්ස් එක ග්‍රින්ලන්ඩ් පුරවැසි උනොත් ඩෙන්මාක් ලයිෆ්ටයිම් ඉන්න පුළුවන්. ග්‍රින්ලන්ඩ් දුවන්න ඩෙන්මාක් තමයි අවුරුද්ද ගානේ සල්ලි පම්ප් කරන්නේ
    හැබැයි ඉතින් දවස් 365ම ඇට ගල් වෙන සීතලේ තමයි ඉන්න වෙන්නේ
    ------ Post added on Jan 22, 2026 at 12:58 AM
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    ලංකාවේ කුකුලොහ් ටිකකුත් ඉන්නවා වගේ :D

    714224ea6453ad4008b938f8541d1073.jpeg
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,693
    899
    113
    Matath yanna one hambunoth kiyapan fb group Nam thiye ewa wala thiyana ewa dakkama yanna hithenne naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    ග්‍රින්ලන්ඩ් කියන්නේ දියුණුවක් තියෙන දුපතක් නෙමේ
    මිනිස්සුත් එහෙමට නෑ. 56000ක් වගේ ඉන්නේ
    එකම චාන්ස් එක ග්‍රින්ලන්ඩ් පුරවැසි උනොත් ඩෙන්මාක් ලයිෆ්ටයිම් ඉන්න පුළුවන්. ග්‍රින්ලන්ඩ් දුවන්න ඩෙන්මාක් තමයි අවුරුද්ද ගානේ සල්ලි පම්ප් කරන්නේ
    හැබැයි ඉතින් දවස් 365ම ඇට ගල් වෙන සීතලේ තමයි ඉන්න වෙන්නේ
    ------ Post added on Jan 22, 2026 at 12:58 AM
    මම කිව්වේ තියෙන්න පුලුවන් ජොබ්ස් . මයිග්‍රන්ට්ලා ගන්නවද නැද්ද දන් නෑ, අයිස්ලන්තයේ ගිය කෙනෙක් නම් හිටියා කිරියේ ත්‍රෙඩ් එක්කුත් දාල තිබ්බා.
    ,
    පෝලා කැප්ස් දිය වෙන විදියට ඉලග අවුරුදු 20-30 ඇතුලේ මුලු ග්‍රීන්ලන්තයම හිම අඩුවෙන්න පුලුවන් . ඒම උනොත් අනිවාර්යයෙන් රැකියා උප්පාදනය වෙනවා. ට්‍රම්ප් ඔච්චර ඕකට දත කන්නේ එකයි . හොයා නොගත්ත මොන රෙද්දවල් ඔය පස් යට වැලලිලා ඇද්ද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    A/C මොකටද යකෝ ග්‍රීන්ලන්තෙට අවෘද්දේ වැඩි හරියක් මයිනස් යන්නේ.
    AC = air condition මචන් . එකට කූල් හොට් දෙකම අදාලයි. ෆ්ලෝ හීටින් සිස්ටම් , ගෙවල් හීටින් සිස්ටම් ජනප්‍රියයි .
     
    • Wow
    Reactions: Rhapscallion