ගානක් හදන්ට උදවු

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ගානක් හදන්ට උදවු

    අවුරුද්දකට 60% යි නම් දවසකට පොලිය කියාද ,
    එක හදන්නේ කොහොමද
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    දවස් 365කට (රු.100කට) පොලිය රු.60යි. එතකොට එක දවසකට (රු 100කට) පොලිය රු.60/365 =0.16%යි