මන් හෙට Scooty Dio එකක් ගන්නවා 225,000 Including TAX + Insurance එගානට වටිනවද?දන්න අයගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 





yako wena bike ekak ubata hamba unema nedda oi


pissuda ooi gaanu bike ganne


Clutch Bike පදින්න දන්නවනම් මෙක ගන් නැ නෙ බන්![]()
Electric bike ekak gaththoth narakada? 80k withara ekak?


clutch bike eka maha gemak nae ban ... ubata sathiyak wath yanne nae eka igena ganna


උගන්නන්න කවුරුවත් හිටියෙ නැ බන්![]()
