ගාන දන්නවද?

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    යාලුවනේ .....
    මට පොඩි දෙයක් කියනවද ?
    මට RC Car එකක් ගන්න ඕනා.
    කියක් විතර වෙනවද කියලා දන්නවද ?

    01 .
    ටිකක් ලොකු එකක් වෙන්න ඕනා .
    02. මන් ලග තින්නේ රු .5000/- විතර .

    දැන් නැත්තම් බුම්ප් ! එකක් දෙන්න හොදද?

    R_C_Car.jpg

     

    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    රු. 4000කට ඔය වගේ එකක් ගන්න පුළුවන් අවුලක් නැතුවම! ගන්න කොට මතකෙන් 9V බැටරි දාන්න පුළුවන් කාර් එකයි/ රිමෝට් එකයි තියෙන එකක් ගන්න.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං එකක් අරං තෑගි දුන්නා.. ඒක ගත්තෙ තිලකවර්ධන එකෙං.. (කිරිබත්ගොඩ. ) ඒක උනේ 4300.. ටිකක් ලොකු කාර් එකක්. 60 මීටර්ස් වගේ වැඩ කලා. රී චාජබල් බටරි, රිමෝට් එකේ 9වොල්ට් බැටරි. පට්ට ස්පීඩ් ඒක නම්..
    හැබැයි ඉතිං මෝටර්...
    බී එම් අයි සී එච් එකේ තිබ්බ මෝටර් ශෝ එකකදි විකුනන්න තිබුනා පොඩි එන්ජින් එක්ක රිමෝට් කාර්... හැබැයි ඒවා නං පට්ට ගනනං... 15000 + තමයි තිබුනෙ මතක හැටියට..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    col tyanwa macah patharanga size selam badu kada set ekak samanayen pahasu mudalata gana puluwan wei mal watha road ekee tynee..nathnam kiribath goda thilaka wardaneth siraa man aran tyanawa magee wada walata kadunu selam badu patta bn balapankoo k..