ගාන සාදාරනද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල අ‍පේ අල්ලපු ටවුමෙ කොම්පුටර් කෝස් කරන්න අවස්ථාවක් හොය හොය ඉන්න කොට. ඉංග්‍රීසි කෝස් කරන තැනක් සෙට් උනා. මම ගිහින් අයිති කාරයත් එක්ක කතා කරා. පරිගණක කෝසස් කරන්න. හැබැයි ප්‍රොජෙක්ටර්, ලැප, තව පරිගණක 6ක් විතර දාන එක, ප්‍රමෝෂන් සියල්ල එයා‍ගෙන්. මට තියෙන්නේ කරන්න සහ ඒව සම්බන්දීකරනය කරන එක. බැහැයි පොර කෝස් ෆී එකෙන් 70ක් ඉල්ලනව. මම හෙට ආයිමත් මිනිහ හම්බවෙන්න යන්නේ. මේ ගාන සාදාරනද බන්? අපි ළමයෙක්ගෙන් ගන්න ඉන්නේ. මාස තුනට 12000ක් වගේ. ‍මට එතකොට එක ළමයෙකුගෙන් ලැබෙන්නේ 3600ක් වගේ මාස තුනටම. :growl: ඒත් මගෙන් වියදම් මුකුත් නම් නෑ.

    මේ වගේ පර්සන්ටේජ් එකක් ෆෙයාර්ද මචංල?

    සාමාන්‍යයෙන් විසිටින් ලෙක්චර්ස්ල කියල මෙහේ කෝස් කරන තැන්වල කරන උන්ට එක විසිට් එකකට රු 2000 ඉදන් 3000ක් එක විස්ට් එකකට ඒ කියන්නේ පැය 3-5 කාලයකට ගෙවනවා.

    එහෙම බැලුවම සෑහෙන්න පාඩුයි‍නේද බන්? :nerd:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එතකොට මාසයට 1000ක් වගේ උබට ලැබෙන්නේ. මාසයට 1000 ක් ගන්නේ මොකද බන්? වියදම් නැති උනාට, උබේ මහන්සියට? උබේ කාලයට? ලයිට් බිලට? ඒවාට ගෙවන්නේ නැද්ද?
    ගෙදරක කුණු ශුද්ධ කරපන් කෝ, දැන් කුණු ඇද්දත් 250, 500 ක් වගේ ගන්න පුලුවන් .
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ළමයි වැඩිපුර ඉන්නව නං පාඩු නෑ වගේ නේ. උඹට කිසිම වියදමක් නෑනේ. හදල බලපන් මාසෙට පැය කීයක් වැටෙනවද , පැයට කීයක් හම්බෙනවද කියල. අනික උඹ කරන දේවල් අනුවත් ගාන බලපන්. ටිකක් ඇඩ්වාන්ස් ඒවා නං කරන්නෙ ඒවගේ ඒවා උගන්නන්න වැඩිය කට්ටිය නැත්තන් තව ගාන උස්සන්න පුළුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    පාඩු නෑ
    මේවා තමයි හේතු
    1) උඹගේ පළවෙනි ඉගැන්වීම.
    2) පරිගණක, ප්‍රොජෙක්ටර්, කරන්ට් එක, ප්‍රචාරය ඔක්කොම එයාලගේ. ප්‍රොජෙක්ටර් එකක් රෙන්ට් එකට ගත්තත් පැයකට 1250 ක් විතර ගන්නවනේ.
    3) ලමයි 20 ක් ආවොත් ආරම්භයක් විදිහට උඹට 20,000 ක් තියනවා.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එතකොට මාසයට 1000ක් වගේ උබට ලැබෙන්නේ. මාසයට 1000 ක් ගන්නේ මොකද බන්? වියදම් නැති උනාට, උබේ මහන්සියට? උබේ කාලයට? ලයිට් බිලට? ඒවාට ගෙවන්නේ නැද්ද?
    ගෙදරක කුණු ශුද්ධ කරපන් කෝ, දැන් කුණු ඇද්දත් 250, 500 ක් වගේ ගන්න පුලුවන් .

    මටත් හිතට කිසි මෙව්ව එකක් නෑ බන්. :(

    Padu ne.samanyaen course fee eken 80% illanawa.oya ganata labai electricity ekat gewanawanam.
    විදුලියත් එයාලගේම තමයි.

    ළමයි වැඩිපුර ඉන්නව නං පාඩු නෑ වගේ නේ. උඹට කිසිම වියදමක් නෑනේ. හදල බලපන් මාසෙට පැය කීයක් වැටෙනවද , පැයට කීයක් හම්බෙනවද කියල. අනික උඹ කරන දේවල් අනුවත් ගාන බලපන්. ටිකක් ඇඩ්වාන්ස් ඒවා නං කරන්නෙ ඒවගේ ඒවා උගන්නන්න වැඩිය කට්ටිය නැත්තන් තව ගාන උස්සන්න පුළුවන්.

    මාසෙට මට උගන්නන්න යන්නේ පැය 48 විතර දවට 4යි කරන්නේ. ඒත් මට කෝස් කෝඩිනේට් වැඩෙත් කරන්න වෙනව. ළමයිනම් 14ක් වගේ තමයි සෙට් වෙන්නේ බන්.

    පාඩු නෑ
    මේවා තමයි හේතු
    1) උඹගේ පළවෙනි ඉගැන්වීම.
    2) පරිගණක, ප්‍රොජෙක්ටර්, කරන්ට් එක, ප්‍රචාරය ඔක්කොම එයාලගේ. ප්‍රොජෙක්ටර් එකක් රෙන්ට් එකට ගත්තත් පැයකට 1250 ක් විතර ගන්නවනේ.
    3) ලමයි 20 ක් ආවොත් ආරම්භයක් විදිහට උඹට 20,000 ක් තියනවා.

    දැනට මම කරනව මචං මම ඉන්න පැත්තේ පරිගණක 8කින්. මට ඕන උනේ අල්ලපු ටවුමෙත් පටන්ගන්න. තනියම කරගන්න බැරි නිසා තමයි තව කෙනෙක් එක්ක සෙට් වෙලා කරන්න බැලුවේ. ලමයි 14ක් වගේ තමයි සෙට් වෙන්නේ. ඒ ළමයි ටිකත් රිෆර් කරන්නේ මගේ ලඟට ආපු අයම තමයි.

    :)

    තෑන්ක්ස්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කඩ්ඩ බැරි එකා;19491898 said:
    මටත් හිතට කිසි මෙව්ව එකක් නෑ බන්. :(

    විදුලියත් එයාලගේම තමයි.

    මාසෙට මට උගන්නන්න යන්නේ පැය 48 විතර දවට 4යි කරන්නේ. ඒත් මට කෝස් කෝඩිනේට් වැඩෙත් කරන්න වෙනව. ළමයිනම් 14ක් වගේ තමයි සෙට් වෙන්නේ බන්.

    දැනට මම කරනව මචං මම ඉන්න පැත්තේ පරිගණක 8කින්. මට ඕන උනේ අල්ලපු ටවුමෙත් පටන්ගන්න. තනියම කරගන්න බැරි නිසා තමයි තව කෙනෙක් එක්ක සෙට් වෙලා කරන්න බැලුවේ. ලමයි 14ක් වගේ තමයි සෙට් වෙන්නේ. ඒ ළමයි ටිකත් රිෆර් කරන්නේ මගේ ලඟට ආපු අයම තමයි.

    :)

    තෑන්ක්ස්.

    මචං දැනට උඹ කරනව නම් බිල්ඩින් රෙන්ට් එහෙම දන්නවනේ :shocked: ඒවයි වතුර බිලයි ලයිට් බිලයි ගෙවනකොට මාසෙකට 35 ක් වත් ඒ ටිකටම වියදම් යනවා. අනිත් එක උඹ දැනට පන්තියක් කරන ගමන්නේ ඔය වැඩෙත් කරන්නේ. මාසෙටම පැය 48 යි කියන්නේ පොඩි ගානක්නේ මචං. මම නම් කියන්නේ ඔහොම කරන්න කියලා. සාමාන්‍යයෙන් ටියුෂන් නම් ගෙවන්නේ 25% - 30% ක් වගේ. ඒත් එතනදි ප්‍රචාරය වගේ සියලු දේවල් ගුරුවරයා කරගන්න ඕනේ. මේතනදි කම්පියුටර් ප්‍රොජෙක්ටර් එක්ක+ ප්‍රචාරයත් තියන නිසා පාඩු නෑ මචං. ක්ලාස් අල්ල ගන්නකන් හරි කරපං.
     
    ඔව් මචං කම්පියුටර් ක්ලාස් කොහේ හරි මඩුවක් ගහල වයිට් බෝඩ් එල්ලන් කරන්න බෑනේ. මට තනියම දරන්න බැරි නිසා තමයි මෙහෙම කරන්න බැලුවේ. මාසෙට මචං පැ 16ක් වගේ තමයි යන්නේ සතියට පැය 4ක් වගේ වැටෙන්නේ. ඔව් මචං ඔන්න ඔහෙ කරන්න කියල බැලුවෙ. ටියුෂන් වල නම් සීයට 70ක් විතර සර්ලටනේ යන්නේ. :)

    no idea bn
    ;)

    ආරම්බයට නරක නෑ මචන්.

    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කඩ්ඩ බැරි එකා;19491993 said:
    ඔව් මචං කම්පියුටර් ක්ලාස් කොහේ හරි මඩුවක් ගහල වයිට් බෝඩ් එල්ලන් කරන්න බෑනේ. මට තනියම දරන්න බැරි නිසා තමයි මෙහෙම කරන්න බැලුවේ. මාසෙට මචං පැ 16ක් වගේ තමයි යන්නේ සතියට පැය 4ක් වගේ වැටෙන්නේ. ඔව් මචං ඔන්න ඔහෙ කරන්න කියල බැලුවෙ. ටියුෂන් වල නම් සීයට 70ක් විතර සර්ලටනේ යන්නේ. :)

    කරපං කරපං. කරන්න එපා කියලා පොර ටෝක් දෙන එකෙක් වත් උඹට මාසෙකට 15 ක් 20 ක් නිකන් දීලා ප්‍රචාරයකුත් අරං දෙන්නෙ නෑනේ බං. ඕවගෙන් ලැබෙන ප්‍රචාරයෙන් පස්සේ, එන එක්ස්පීරියන්ස් එකත් එක්ක ලේසියෙන්ම විසිටිං ලෙක්චර් කෙනෙක් විදිහට යන්නත් පුලුවන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Awlak naha machan patan ganma nisa... puluwannam 70wa 60kata bassa ganin...
    මං නම් හිතන්නෑ මචං. :no:

    කරපං කරපං. කරන්න එපා කියලා පොර ටෝක් දෙන එකෙක් වත් උඹට මාසෙකට 15 ක් 20 ක් නිකන් දීලා ප්‍රචාරයකුත් අරං දෙන්නෙ නෑනේ බං. ඕවගෙන් ලැබෙන ප්‍රචාරයෙන් පස්සේ, එන එක්ස්පීරියන්ස් එකත් එක්ක ලේසියෙන්ම විසිටිං ලෙක්චර් කෙනෙක් විදිහට යන්නත් පුලුවන්.

    ඔව් මචං කරන්න කියල තමා ඉන්නේ. වැඩි කාලයක් යට වෙන්නෙත් නෑනේ. :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    othana watinama de vikunanne oya. e kiyanne denuma. mata nam hithenne tikak withara padui. 60% / 40% wage nam awlak ne. katha karala balapan. ubata namak hada ganna one nam katta kagena karapan ithin. ubata experience ne ne
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    othana watinama de vikunanne oya. e kiyanne denuma. mata nam hithenne tikak withara padui. 60% / 40% wage nam awlak ne. katha karala balapan. ubata namak hada ganna one nam katta kagena karapan ithin. ubata experience ne ne

    experience nam thiyanawa macho. balamu heta poddak talk karala balanawa. barima unoth oya gaanatawath karanawa. :)

    thanx
     
    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0
    මාත් කියන්නේ අත්දැකීම් ගණනත් එක්ක කරගෙන පලයන්.. :yes::yes::yes:
    උඹේ නම හදාගනින් ..පස්සේ උඹට ඔතනම ගැන වැඩි කරන්න පුළුවන්...
    ඉස්සරහට කොහේ හරි reputed ඉන්ස්ටිටුටේ එකකින් recommand කරපු certificate එකක් එහෙම දෙන්න සෙට් කරපන්...course value එක උස්සන්න පුළුවන්.. ;);)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    කරහන් බන් :yes: කව්රු ඇඩ්වටයිස් කරත් උබේ නමින්නේ කරන්නේ. ගුරුවරයෙක් හැටියට ප්‍රසිද්ද වෙන්නේ උබනේ. ඕව සල්ලි වලට වඩා වටිනවා පටන් ගන්න කාලේ :yes:
     
    thanks machanla :)