මචංල අපේ අල්ලපු ටවුමෙ කොම්පුටර් කෝස් කරන්න අවස්ථාවක් හොය හොය ඉන්න කොට. ඉංග්‍රීසි කෝස් කරන තැනක් සෙට් උනා. මම ගිහින් අයිති කාරයත් එක්ක කතා කරා. පරිගණක කෝසස් කරන්න. හැබැයි ප්‍රොජෙක්ටර්, ලැප, තව පරිගණක 6ක් විතර දාන එක, ප්‍රමෝෂන් සියල්ල එයාගෙන්. මට තියෙන්නේ කරන්න සහ ඒව සම්බන්දීකරනය කරන එක. බැහැයි පොර කෝස් ෆී එකෙන් 70ක් ඉල්ලනව. මම හෙට ආයිමත් මිනිහ හම්බවෙන්න යන්නේ. මේ ගාන සාදාරනද බන්? අපි ළමයෙක්ගෙන් ගන්න ඉන්නේ. මාස තුනට 12000ක් වගේ. මට එතකොට එක ළමයෙකුගෙන් ලැබෙන්නේ 3600ක් වගේ මාස තුනටම.
ඒත් මගෙන් වියදම් මුකුත් නම් නෑ.
මේ වගේ පර්සන්ටේජ් එකක් ෆෙයාර්ද මචංල?
සාමාන්‍යයෙන් විසිටින් ලෙක්චර්ස්ල කියල මෙහේ කෝස් කරන තැන්වල කරන උන්ට එක විසිට් එකකට රු 2000 ඉදන් 3000ක් එක විස්ට් එකකට ඒ කියන්නේ පැය 3-5 කාලයකට ගෙවනවා.
එහෙම බැලුවම සෑහෙන්න පාඩුයිනේද බන්?
ඒත් මගෙන් වියදම් මුකුත් නම් නෑ. මේ වගේ පර්සන්ටේජ් එකක් ෆෙයාර්ද මචංල?
සාමාන්‍යයෙන් විසිටින් ලෙක්චර්ස්ල කියල මෙහේ කෝස් කරන තැන්වල කරන උන්ට එක විසිට් එකකට රු 2000 ඉදන් 3000ක් එක විස්ට් එකකට ඒ කියන්නේ පැය 3-5 කාලයකට ගෙවනවා.
එහෙම බැලුවම සෑහෙන්න පාඩුයිනේද බන්?



ඒවයි වතුර බිලයි ලයිට් බිලයි ගෙවනකොට මාසෙකට 35 ක් වත් ඒ ටිකටම වියදම් යනවා. අනිත් එක උඹ දැනට පන්තියක් කරන ගමන්නේ ඔය වැඩෙත් කරන්නේ. මාසෙටම පැය 48 යි කියන්නේ පොඩි ගානක්නේ මචං. මම නම් කියන්නේ ඔහොම කරන්න කියලා. සාමාන්‍යයෙන් ටියුෂන් නම් ගෙවන්නේ 25% - 30% ක් වගේ. ඒත් එතනදි ප්‍රචාරය වගේ සියලු දේවල් ගුරුවරයා කරගන්න ඕනේ. මේතනදි කම්පියුටර් ප්‍රොජෙක්ටර් එක්ක+ ප්රචාරයත් තියන නිසා පාඩු නෑ මචං. ක්ලාස් අල්ල ගන්නකන් හරි කරපං.



