ගාමණී සිංහල ෆිල්ම් torrent එක

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    කොල්ලනේ... අදට හෙමීට ඇදපල්ලා.... හෙට ඩෙෆා තව Seederස්ලා ටිකක් සෙට් කරගන්නම්... උඹලත් ටොරන්ට් එකේ Upload Speed එක එහෙම Limit කරන්න එපා... ;)
     
    • Like
    Reactions: Jolly_Roger
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කට්ටිය ඕක්කෝමලා මේක Seed කරන්න හොදේ..........

    මම හිතන්නේ අද මට නම් ගන්න බැරිවේවි. හෙට දිහාට තමයි ගන්න පුළුවන් වෙන්නේ..

    තව කට්ටිය ගන්න ඉන්නවනේ........
    කොහොම වුනත් අනේ ඕක්කෝමලා සති ගානක් Seed කරහල්ලා........
     

    kingdewi

    Well-known member
  • කොල්ලනේ... මං ඕක අප් කරේ... මං 24 පැයේම සීඩ් කරනව... තව මැශින් දෙක තුනකුත් සෙට් කරගන්නම් සීඩ් කරන්න.... මං ඕක රිප් කරා 1.36GB වලට... 700mb කෑලි දෙකක් තියනව ඇතුලෙ... Part 1 and Part 2.... ඔරිජිනල් සයිස් එක තිබ්බෙ 3GB ගානක්.. මං Quality එක අඩු වෙන්නැතුව රිප් කරා... තවත් size අඩු කරොත් quality අවුල් යයි කියල මං කරේ නැහැ... උඹල කවුරු හරි මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනොත් Seed කරපල්ලා.... ;) ;) ;)

    Mediafire වගේ දාන්න තිබ්බා.. ඒත් ඉතින් අපේ නෙට් ස්පීඩ් නැහැනෙ... :( පුලුවන් උනොත් මං ඩෙෆා දානවා..... ;)

    කෝ මචන් සීඩ්ස් නෑනෙ..:(
    උඹ එළකිරි වැඩක් කලේ///....///
    ///ඔන්න සතුටට දුන්න රෙප් හතක්///
    ///////+7REP///////