ela machan... download karalama balala wisthare rep ehema dennam machan... mokada ekek baila gahuwane..........



den 10minit wenawa DL wenna dala thama 1MB wath Dl une nehene

කොල්ලනේ... මං ඕක අප් කරේ... මං 24 පැයේම සීඩ් කරනව... තව මැශින් දෙක තුනකුත් සෙට් කරගන්නම් සීඩ් කරන්න.... මං ඕක රිප් කරා 1.36GB වලට... 700mb කෑලි දෙකක් තියනව ඇතුලෙ... Part 1 and Part 2.... ඔරිජිනල් සයිස් එක තිබ්බෙ 3GB ගානක්.. මං Quality එක අඩු වෙන්නැතුව රිප් කරා... තවත් size අඩු කරොත් quality අවුල් යයි කියල මං කරේ නැහැ... උඹල කවුරු හරි මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනොත් Seed කරපල්ලා....![]()
![]()
Mediafire වගේ දාන්න තිබ්බා.. ඒත් ඉතින් අපේ නෙට් ස්පීඩ් නැහැනෙ...පුලුවන් උනොත් මං ඩෙෆා දානවා.....
