ගාමණී සිංහල ෆිල්ම් torrent එක

jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    ela ela oya thiyenne badu.ara ekek uge gawa film eka thiyenawa kiyala ape rep tikath aran maru una.

    sahathika atta ubata godak pin meka dunnata kollo
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    seeds 1ක් වත් නැත්නම් ටොරන්ට් එකක් කවදාවත් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒක නිසා seeder කෙනෙක් ඔන්ලයින් වරෙන්කෝ
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    seeds 1ක් වත් නැත්නම් ටොරන්ට් එකක් කවදාවත් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒක නිසා seeder කෙනෙක් ඔන්ලයින් වරෙන්කෝ

    මං මේ Seed කරනව බං... ඇයි දන්නැහැ Online කියලා පෙන්නන්නැත්තෙ.... :baffled: