212MB වලින් පස්සේ Download Speed එක අඩු වෙනවා. ළමයිනේ.............
Captain ජැක් ස්පැරෝ Well-known member Oct 6, 2011 10,239 923 113 ☠ Tortuga ☠ Oct 6, 2011 #81 212MB වලින් පස්සේ Download Speed එක අඩු වෙනවා. ළමයිනේ.............
gudaya Well-known member Jan 9, 2009 14,379 1,491 113 ළිඳේ ♥♥♥♥ Oct 6, 2011 #84 tx machan share kalata,seedersla thama adu,anyway gud work bro
Local Disk (c:) Well-known member Apr 13, 2011 4,194 236 63 A320 Hanger Oct 6, 2011 #85 මට තව දවස් 5ක් දියල්ල මන සීඩ් කරන්න
Captain ජැක් ස්පැරෝ Well-known member Oct 6, 2011 10,239 923 113 ☠ Tortuga ☠ Oct 6, 2011 #86 Local Disk (c:) said: මට තව දවස් 5ක් දියල්ල මන සීඩ් කරන්න Click to expand... මම Movie එක ගත්තොත් සති ගාණක් Seed කරණවා.....
Local Disk (c:) said: මට තව දවස් 5ක් දියල්ල මන සීඩ් කරන්න Click to expand... මම Movie එක ගත්තොත් සති ගාණක් Seed කරණවා.....
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Oct 6, 2011 #87 94k iwarai lu
ravikalana Member Oct 14, 2009 1,227 56 0 මහ මුහුදේ Oct 6, 2011 #88 මේකේ උන් මේ torrent එක torrific වලටත් දාලා.
Local Disk (c:) Well-known member Apr 13, 2011 4,194 236 63 A320 Hanger Oct 6, 2011 #89 Mal Baba said: 94k iwarai lu Click to expand... 94% ද එල එල
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Oct 6, 2011 #91 Mal Baba said: 94k iwarai lu Click to expand... Complete unama seed karapan macho... nathnam api anathai..
Mal Baba said: 94k iwarai lu Click to expand... Complete unama seed karapan macho... nathnam api anathai..
FuRy Member Jan 23, 2011 249 5 0 Oct 6, 2011 #93 ado ela mchn apith seed karannam.bt meka sure ekatama hari torrent 1k da kiyala kohomada denaganne?bapu 1k innawada..ekane ban awlaaa
ado ela mchn apith seed karannam.bt meka sure ekatama hari torrent 1k da kiyala kohomada denaganne?bapu 1k innawada..ekane ban awlaaa
BC_Dilum Well-known member Mar 2, 2008 17,925 1,191 113 192.168.1.1 Oct 6, 2011 #94 රෑ එලි වෙනකන් දාල තියෙනවා ඕනේ මගුලක් වෙන්න.................
BC_Dilum Well-known member Mar 2, 2008 17,925 1,191 113 192.168.1.1 Oct 6, 2011 #95 FuRy said: ado ela mchn apith seed karannam.bt meka sure ekatama hari torrent 1k da kiyala kohomada denaganne?bapu 1k innawada..ekane ban awlaaa Click to expand... meka original eka thamai ban................
FuRy said: ado ela mchn apith seed karannam.bt meka sure ekatama hari torrent 1k da kiyala kohomada denaganne?bapu 1k innawada..ekane ban awlaaa Click to expand... meka original eka thamai ban................
DJnet Well-known member Apr 27, 2007 4,569 538 113 අන්තර්ජංජාලය Oct 6, 2011 #98 කට්ටිය... පොඩි අවුලක් තියනව... මේකෙ Audio එක, එක පැත්තකින් විතරක් ඇහෙන්න ඉඩ තියනවා... ඒකට මං පල්ලෙහා කියන විදිහට කරන්න... ඔයාලා K-Lite Codec Pack එක දාලනම් තියෙන්නෙ වැඩේ ලේසියි... එතකොට Play වෙන්නෙ Media Player Classic එකෙන් නෙ... Media Player Classic එක ඕපන් උනහම උඩ තියන Play කියන menu එකේ Audio කියන එකට ගිහින් ඒකෙ Options කියන එකට යන්න.. දැන් එතන තියන Enable Custom mapping කියන එක ඉස්සරහින් ටික් කරන්න.... දැන් පල්ලෙහා තියන graph එකේ 1,2 කියන දිග අතට තියන කොටු පේලි දෙකේ කොටු ඔක්කොටම tick කරන්න.. දැන් Apply කරලා Ok කරන්න... මෙහෙම කරහම වැඩේ හරි... Reactions: tda2000, Hayao, BC_Dilum and 1 other person
කට්ටිය... පොඩි අවුලක් තියනව... මේකෙ Audio එක, එක පැත්තකින් විතරක් ඇහෙන්න ඉඩ තියනවා... ඒකට මං පල්ලෙහා කියන විදිහට කරන්න... ඔයාලා K-Lite Codec Pack එක දාලනම් තියෙන්නෙ වැඩේ ලේසියි... එතකොට Play වෙන්නෙ Media Player Classic එකෙන් නෙ... Media Player Classic එක ඕපන් උනහම උඩ තියන Play කියන menu එකේ Audio කියන එකට ගිහින් ඒකෙ Options කියන එකට යන්න.. දැන් එතන තියන Enable Custom mapping කියන එක ඉස්සරහින් ටික් කරන්න.... දැන් පල්ලෙහා තියන graph එකේ 1,2 කියන දිග අතට තියන කොටු පේලි දෙකේ කොටු ඔක්කොටම tick කරන්න.. දැන් Apply කරලා Ok කරන්න... මෙහෙම කරහම වැඩේ හරි...
azarox Well-known member Nov 23, 2010 5,184 557 113 Colombo Oct 6, 2011 #99 ela elaa maxxximum wadak macha....proud of u,..)
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Oct 6, 2011 #100 Patta film eka...mama nam baluwa..supiri..