ගාමණී සිංහල ෆිල්ම් torrent එක

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Captain ජැක් ස්පැරෝ;11088468 said:

    මම Computer එක 1.30 ට දාපු ගමන්.

    වැඩි වෙලාවක් නෑ දාලා..

    බොලාලා උදේ දාපු ගමන්ද?

    උදේ 6.00 ට දාපු ගමන් :sorry::sorry::sorry::sorry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගාමිණියෝ, රට්‍ටු හිනස්සන් නැතුව විගහට ඉන්න තැනකින් වර
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹල තාම download කරනවද? ඔයිට වඩා ලේසිනෙ හෝල් එකට ගිහින් බැලුවනම් :lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    යකෝ මම මේ machine එක ඊයේ හවස 5 ට විතර දාපු ගමන්................අනේ පව් මගේ අසරණ කොම්පීතරේ............:(:(:(