ගාමණී සිංහල ෆිල්ම් torrent එක

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    den nam mage seeds 6k pennanawa macho
    ubalage kohomei download speed eka macho 10.7-25.4kB/s athara duwanne
    thawa seeds karapalla macho

    :lol::lol: koheda bola 6k penne thota mool da ? :rofl: magulak talking mu ae para :lol::growl: pennapiya seed 6 umbe screenshot ekak dala :P
     

    kingdewi

    Well-known member
  • :lol::lol: koheda bola 6k penne thota mool da ? :rofl: magulak talking mu ae para :lol::growl: pennapiya seed 6 umbe screenshot ekak dala :P

    උඹයි මෝඩය!! ඌ ඔය සීඩ්ස් කියන්නෙ ඇට වලට මචන්...ගනන් ගන්නෙපා..
    මූ දොඩම් ගෙඩියක් කනවද කොහෙද!!:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹයි මෝඩය!! ඌ ඔය සීඩ්ස් කියන්නෙ ඇට වලට මචන්...ගනන් ගන්නෙපා..
    මූ දොඩම් ගෙඩියක් කනවද කොහෙද!!:lol:

    මල පැනල ඉන්න අස්සේ මූ ගොන් පාර්ට් දානවා බලහන්කෝ.... මූට සීඩ් දෙකක් දෙන්න වෙයී... :rofl:
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    එළකිරි මචන්ස්ලා

    DOWNLOAD COMPLETE

    :D

    quality කොහොමද බන්
    Screenshots ටිකක් දාපන්කෝ පුළුවන්නම්
    1.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::lol::lol: මරු කතාව..හූ හූ..බබෝ!

    ඊයේ හවසම 94% ඩවුන්ලෝඩ් කරාලු... ඉතුරු 6% ඌට සීඩ් 6ක් තිබිලත් ඇවිල්ල නෑලු ... :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා මචන්...කුජීතයි!:baffled:

    උඹ බාන්න ගත්තද ? මම උඹට කෝල් එකක් දුන්න ... මොකෝ කරේ එවෙලේ ? :P පස්සේ ගන්න කිව්වට ගත්තේ නෑ බන් මම :rofl:

    මගේ නම් තාම 81.2% :dull: