ගාමණී සිංහල ෆිල්ම් torrent එක

J11

Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    Dawasak Thisse baala.. :(

    89ca7907f8.png
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ආයේ කාට හරි සිංහල චිත්‍රපටයක් හම්බ වුනොත් එකත් මෙතන දාන්න හොදේ........

    හැබැයි Torrent වලින් බාන්න පුළුවන් එකක් විතරයි..........

    :shocked::shocked:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Captain ජැක් ස්පැරෝ;11094730 said:
    ආයේ කාට හරි සිංහල චිත්‍රපටයක් හම්බ වුනොත් එකත් මෙතන දාන්න හොදේ........

    හැබැයි Torrent වලින් බාන්න පුළුවන් එකක් විතරයි..........

    :shocked::shocked:

    සීඩ් නැති ඒවානම් ගොඩක් හොදයි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    82.7 උබ මට වැඩ 10% ඉස්සරහින්නේ බන් හිටියේ :shocked::shocked:

    Seed ලා නෑ නේ..

    උඹල Download කරගන්නෙත් අපි Download කරපු ඒවා.
    අපි Download කරගන්නේ Seed කරන එවුන් Download කරපු ඒවා.
    එකෙක් වත් Seed කරන්නේ නැත්නම් අපි එතනමයි.
    උඹලත් එතනට ඇවිල්ලා නවතිනවා......

    මම මේ සිරාවට කියන්නේ Seed කෙනෙක් නැතුව අපිට් මලාට මේක Download කරන්න බෑ........
     
    kingdewi

    Well-known member
  • Captain ජැක් ස්පැරෝ;11094755 said:
    Seed ලා නෑ නේ..

    උඹල Download කරගන්නෙත් අපි Download කරපු ඒවා.
    අපි Download කරගන්නේ Seed කරන එවුන් Download කරපු ඒවා.
    එකෙක් වත් Seed කරන්නේ නැත්නම් අපි එතනමයි.
    උඹලත් එතනට ඇවිල්ලා නවතිනවා......

    මම මේ සිරාවට කියන්නේ Seed කෙනෙක් නැතුව අපිට් මලාට මේක Download කරන්න බෑ........

    100% මචන්.ඔක්කොම DL කරපු එකෙක් සීඩ් කළේ නැත්නම් සොරි.කොම් තමයි!:growl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Captain ජැක් ස්පැරෝ;11094755 said:
    Seed ලා නෑ නේ..

    උඹල Download කරගන්නෙත් අපි Download කරපු ඒවා.
    අපි Download කරගන්නේ Seed කරන එවුන් Download කරපු ඒවා.
    එකෙක් වත් Seed කරන්නේ නැත්නම් අපි එතනමයි.
    උඹලත් එතනට ඇවිල්ලා නවතිනවා......

    මම මේ සිරාවට කියන්නේ Seed කෙනෙක් නැතුව අපිට් මලාට මේක Download කරන්න බෑ........

    තව 250 mb වගේ තියෙන්නේ එකෙක් කොහොම හරි සෙට් කර ගමු