ගාමණී සිංහල ෆිල්ම් torrent එක

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔන්න මචන්ලා මගෙ ගාමිණී නම් ආවා. . . . :yes::yes::yes::yes:හරි සං‍තෝසයි මට :D:D:D:D

    මං දැන් බොලාට පොරොන්දු වෙච්ච විදියට සීඩ් කොරන්නයි යන්නේ:yes::yes:

    2qlaahl.jpg

    මෙච්චර දවසක් කට්ට කාගෙන මේක ඩවුන්ලෝඩ් කරන්න සෙට් උන හැමෝටම ඉස්තූතියි. ඒ වගෙම මේ හිටියා වගේම අනිත් උනුත් ඩවුන්ලෝඩ් කරගන්නකන් ඩිගටම මේ ත්‍රේඩ් 1ත් එක්ක ඉන්න මන් බලාපොරොත්තු වෙනවා.
    අවසාන වශයෙන් කියන්න තියෙන්න අපි ආයෙත් මෙ වගේ කුප්ප කුජීතඩවුන්ලෝඩ් 1ක් සමඟ හමුවෙමු

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගාමිණී චිත්‍රපටය ඩවුන්ලොඩ් කිරීම අප්ලෝඩ් කිරීම හා ලගතබා ගැනීම

    බුද්ධිමය දේපල පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගාමිණී චිත්‍රපටය ඩවුන්ලොඩ් කිරීම අප්ලෝඩ් කිරීම හා ලගතබා ගැනීම

    බුද්ධිමය දේපල පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි..

    උඹ නම් මේකෙන් මල්ල තර කර ගන්නවා ඒක ෂුවර් :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    ඔන්න මචන්ලා මගෙ ගාමිණී නම් ආවා. . . . :yes::yes::yes::yes:හරි සං‍තෝසයි මට :D:D:D:D

    මං දැන් බොලාට පොරොන්දු වෙච්ච විදියට සීඩ් කොරන්නයි යන්නේ:yes::yes:

    2qlaahl.jpg

    මෙච්චර දවසක් කට්ට කාගෙන මේක ඩවුන්ලෝඩ් කරන්න සෙට් උන හැමෝටම ඉස්තූතියි. ඒ වගෙම මේ හිටියා වගේම අනිත් උනුත් ඩවුන්ලෝඩ් කරගන්නකන් ඩිගටම මේ ත්‍රේඩ් 1ත් එක්ක ඉන්න මන් බලාපොරොත්තු වෙනවා.
    අවසාන වශයෙන් කියන්න තියෙන්න අපි ආයෙත් මෙ වගේ කුප්ප කුජීතඩවුන්ලෝඩ් 1ක් සමඟ හමුවෙමු

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    eelanga super six thama..hhehehehe...mehemath duk winddemmak
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    11.gif
    11.gif