ගාල්ලේ උත්සව සංගීත කණ්ඩායම්

waligamaya

Well-known member
  • ගාල්ලේ උත්සව සංගීත කණ්ඩායම්

    මචන්ලා ගල්ල මාතර අවට උත්සව වලට එන සංගීථ කණ්ඩායම් ඉන්න කට්ටිය කියපල්ලකෝ. මට ඕන oriental music හරි classical music කරන කට්ටියක්.

    දන්න කට්ටිය කියපල්ල්කෝ

    තව දෙයක් ගාල්ලේ රිච්මන් හරි මහින්දෙ හරි ගුරුවරු සෙට් එකක් නියම grope එකක් කරනවා ඒකට්ටිය දන්න එකෙක් කියා පල්ල්කෝ.


    :love::love::love::love::love::love:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Thilina
    0775916130

    11.gif
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member

  • Thilina
    0775916130

    11.gif

    මෙන්න මේගොල්ලන්ගෙන් අහල බලන්න.

    https://www.facebook.com/pages/Legato-Sound-Studio/331306253729244?fref=ts


    Crazybuddy gen ahanna. Mamanam e paththe newei. Bump.

    Bump මචං

    BUMP thamai machan.

    bump seeye

    denna puluvan ayata ++++ dunna
     
    • Like
    Reactions: Rasika212

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Podi Silva gen ahapan.u sound wada karanawa. Barima unoth kiyapan, Api ewith BAJAWWAK daala dennam.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සාකුරා රේන්ජ් කියලා පොඩි බෑන්ඩ් එකක් තියෙනවා ඔය හරියට කිට්ටුව.. තට්ටයෙක් සින්දු කිය කියා ලීඩ් ගිටාර් ගහනවා , එක බලපන්

    සුදු අරලියා මල කියලා සින්දුවක්ද කොහෙදත් කියනවා ..