පල පල යන්න සිඹින්න ගිහිං නෝන්ඩි වෙලා දැන් මරුකියවනවා

හැබැයි මං නං කියන්නෙ කෙල්ලෙක් ඔහොම බැන්නොත් කොහොමහරි ඒකිව ටෝක් කරලා බදින්න ඕන

කෙල්ල මුලින් කොල්ලට බැනලා පටන් ගන්න ආදර කතා තමා ලස්සන

උබලා දෙන්නා ගාල්ලෙ ම වෙඩිම ගනින් එලකිරියටම කියලා. ඊටපස්සෙ අපි දාන්නං අඩුපාඩු ඔක්කොම ලිස්ට් පිටින්. ඩාන්සිං ටීම් එක ඉන්ද්‍රජිත් ගානෙ, සිරි අයියයි
@2osama යි සප්‍රයිස් ඩාන්ස් එකක් දානවලු

9 inch set eka ටයි එකේ 9 ඉලක්කමක් ප්‍රින්ට් කරගෙනලු එන්නෙ ( දෙපැත්තෙම කාන්තා පාර්ශවයන් දැනුවත් කරලා තියපන්)
@Solo Rider ඉන්න නිසා DJ එකේ සද්දෙ ටිකක් අඩුකරපන්

සාක්කියට අත්සන් කරන්න GT අයියයි ස්පෑම්චෙකයි දාගමු

පෝරුවෙන් බහිද්දි පොල් ගෙඩියට මන්නෙන් ගහන්න වලතරයා සෙට් කරමු. මට අමතක වෙච්ච ඒව අනිත් උන් මතක් කරන් යමන්.
Happy wedded life
@Geshi95 and
@dilann