ගාල්ලේ උන් වරෙන්

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    ක්ලෝස්න්බර්ග් එකේ යට පූල් එක ලග බාර් එක වෙඩින් වලට නෑ බන්. ඒක නවතින්න ඇවිත් ඉන්න සුද්දොන්ට නේ.
    එතැන් නම් හොදයි . බොන්න දෙන එක කරල තියෙන්නේ ගෙවල් වල උන් වෙන්න ඕනේ. හොටෙල් එකෙන් නෙවෙයි.

    මෙන්න මේකම තමයි උනෙත් දෙවැනි එකේ.
    ------ Post added on Jun 9, 2023 at 2:22 PM
    වෙඩිං එක ගන්න අයගෙන් වෙන දෙයක් නේද!
    සමහර අය මුලින් හොද විස්කි එක දිලා පස්සේ ගල් පොල් දෙන වෙලාවත් තියෙනවා
    ඒක එහෙම කලේ ඇයි කියලා උන්ගෙන්ම තමයි අහන්න ඕන.
    මොර‍ටුවේ වෙඩිං දෙකකට ගියා එහෙත් එහෙමනේ බං කලේ. :eek:
     
    • Like
    Reactions: dilann

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    මචන් මුගේ නම + ගාල්ල or දකුණ දාල එළකිරියේ search එකක් දාපන්. මු තරම් ගාල්ල / දකුණ ගැන හිතන එකෙක් තවත් නෑ වගේ. :ROFLMAO: :ROFLMAO: මුගේ හැටියට මුගේම නෑදැයෝ මුට සලකල. අනිත් උන් මොනවා කරන්නද??
    ------ Post added on Jun 9, 2023 at 2:04 PM
    මටත් එහෙන් මෙහෙන් මතකයි දකුනට කින්ඩි දාන එකෙක් මූ. දකුනේ හැමෝම හොදයි කියන්නේ නෑ ඉතින්, ඒත් මූට මුගේ නෑයෝන්ගේ විදිහට දකුන ඈදලා ත්‍රෙඩ් එකක් දාන්න තරම් රිදිලා තියෙන එක නම් වෙන ම ලෙඩක්. මොකද වෙන උන්ට නෑයෝ මොනවා හරි බලු වැඩක් කරොත් උන් ඒකට නෑයෝ ඉන්න පලාතම එහෙමයි කියලා rationalize කරන්න යන්නේ නෑනෙ බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක

    කවුද දකුණ ගැන කිව්වේ ?
    මම දකුණ කියන වචනේ වත් පාවිච්චි කරල නෑ . 🥴
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    පලවෙනි එක ආරාධනා කියලා එකක් . දෙවැනි එක නම දන්නේ නෑ . රුම්ස්සල හරියේ තිබ්බේ බන්.
    ආරාධනා කියන්නේ ලෝ බජට් වෙඩින් හෝල් එකක් නේ. ඔය වගේ එකක ගිහින් 5 ස්ටාර් සර්විස් බලාපොරොත්තු වෙන්න එපා. සල්ලි නැති නිසා තමයි ඔය වගේ හිඟන හෝල් එකක වෙඩින් එකක් ගන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ආරාධනා කියන්නේ ලෝ බජට් වෙඩින් හෝල් එකක් නේ. ඔය වගේ එකක ගිහින් 5 ස්ටාර් සර්විස් බලාපොරොත්තු වෙන්න එපා. සල්ලි නැති නිසා තමයි ඔය වගේ හිඟන හෝල් එකක වෙඩින් එකක් ගන්නේ.
    නෑ මචෝ .. හොටෙල් එකේ අවුලක් ගැන නෙවෙයි කිව්වේ.
    සල්ලි නැති සීනුත් නෙවෙයි.
    පිරිමි හොරෙන් බොන්න නැගිටල යන , එතකන් අනිත් උන් උඩ බලන් ඉන්න එක ගැන කිව්වේ.

    ඕක ඉතින් මූ දකුණට නොන්ඩි දැම්ම කියලා ගන්න එපා. මට එහෙම කිසි අවුලක් නෑ . දකුණක් එක්ක. සිරියස් ගන්නවාගේ දකුණේ සෙට් එක ගාල්ලේ නෑයෝ ගැන කිව්වත්. :rofl:
    පොඩ්ඩක් හිනා වෙන්න දැම්මේ.
     
    • Like
    Reactions: Mugen

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ගාල්ල පැත්තේ බෑන්ක් මැනේජර් කාර මාමා කෙනෙක් නම් කිව්වේ ආරාධනා එක ගාල්ලේ තියන ඒවා වලින් ටිකක් හොද මට්ටමේ එකක් කියලා.
    ඒක වෙඩිම ටිකක් හරි ශේප් කියලා හිතුන මට දෙවැනි එකට ගියාම.

    මොනව උනත් ඒ පැත්තේ උන්ට ගෑනු පිරිමි එකට ඉදගෙන ඩ්‍රින්ක් එක දාන්න තාම ඔලුව හැදිලා නෑ වගේ මට නම් තේරුනේ.
    Pissuda yako aradana eka ganne big girl party walatai gode wedding walatai, ubalai mama amu kebarayek
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේකයි කතාව,
    ඔවාට වඩා හොද සර්විස් දෙන ඕන තරම් හොටෙල්/රෙසිප්ශන් හෝල් මෙහේ තියෙනවා.
    මම හිතන්නේ සල්ලි ඉතිරි කරගන්න ඕන නිසා වෙනම ගේමක් ගහලා වගේ.
    අර උඩ උබේ මැනේජර් මාමා කිව්වා ආරාධනා කිව්ව එකෙන් එ පවුලේ අය වෙඩිං ගන්න එක ගැන 0 ක් වත් දන්නේ නෑ කියලා තේරෙනවා.
    අනික දන්න කියන එකෙක් ක්ලෝස්න්බර්ග් එකේ වෙඩින් ගන්නේ නෑ මචං ඒ තරම් සවුත්තු ප්ලේස් එකක්
    ආරාධනා එකෙත් ඉස්සර කෑම/බයිට් එහෙම සුපිරි දැන්නම් එකත් චොර :yes:
    සල්ලි මදි පාඩු තිබ්බා නම් කරන්න දෙයක් නෑ. ලාබ එකට යන්න වෙනවා පජාත වුනත්.

    ඒකට ගාල්ලේ හැම එකාම පලි නෑ.

    අනික මචං මෙකේ ත්‍රේඩ් ඇරියා කියලා උබේ නෑයොන්ගේ ලෝබකම් වලට අපි පලි නෑනේ මචං
    මම වුනා නම් මෙහෙම පජාත වෙන්න වැඩ කරන්නේත් නෑ .ඒක මගේ හැකියාව
    ඒක කෙනාගේ ජීවන රටාව මත වෙනස් වෙනවා.
    එහෙම සල්ලි තියාගෙන කුණු කමට කරා නම් එකෙන්ම මේ තියෙන ටික ඒ අයට කෙලින් මූණටම කියන්න ඉදිරියේදි වත් ඒ අවුල් හදා ගනි :love:

    කියන්න තියෙන්නේ එච්චරයි මචං :cool:
    ගාල්ල ආදරය කරන බනින ඔබ සැමට බුදු සරණයි...!
    එකගයි . අනික ගාල්ලේ ඉන්න අඩු කුලේ එකා උනත් හොදට කාලා බීලා ඉන්නවා අනිත් මොනව නැතත් ආරාධනා කියන්නේ අඩුම බජට් එකකට වෙඩින් කරන මෙලෝ රහක් නැති එකක්. ගාල්ල කිට්ටුව Jetwing light house , Radisson Blu වගේ ඒවා සුපිරි බජට් එක ටිකක් වැඩියි එතනින් හික්කඩුවට ගියාම Hikka Tranz , Citrus , Avenra , Lavanga වගේ ඔනේ තරම් හොද හොටෙල් තියෙනවා, ගන්න මනුස්සයා කොච්චර සල්ලි තිබ්බත් එමිල් වගේ කුණෙක්නම් හොයන්නේ ලොව් බජට් හොටෙල් අනික යම්කිසි ප්‍රදේශයක එක තැනකට ගිහින් ඒ ලබන අත්දැකීමෙන් මුලු ප්‍රදේශය ගැනම තක්සේරු කරන එක මෝඩ වැඩක් :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    Pissuda yako aradana eka ganne big girl party walatai gode wedding walatai, ubalai mama amu kebarayek
    වෙන්න පුලුවන්

    එකගයි . අනික ගාල්ලේ ඉන්න අඩු කුලේ එකා උනත් හොදට කාලා බීලා ඉන්නවා අනිත් මොනව නැතත් ආරාධනා කියන්නේ අඩුම බජට් එකකට වෙඩින් කරන මෙලෝ රහක් නැති එකක්. ගාල්ල කිට්ටුව Jetwing light house , Radisson Blu වගේ ඒවා සුපිරි බජට් එක ටිකක් වැඩියි එතනින් හික්කඩුවට ගියාම Hikka Tranz , Citrus , Avenra , Lavanga වගේ ඔනේ තරම් හොද හොටෙල් තියෙනවා, ගන්න මනුස්සයා කොච්චර සල්ලි තිබ්බත් එමිල් වගේ කුණෙක්නම් හොයන්නේ ලොව් බජට් හොටෙල් අනික යම්කිසි ප්‍රදේශයක එක තැනකට ගිහින් ඒ ලබන අත්දැකීමෙන් මුලු ප්‍රදේශය ගැනම තක්සේරු කරන එක මෝඩ වැඩක් :yes:
    අනිවා. ගාල්ල වගේ ටුවරිස්ට් ඒරියා එකක ඊට වඩා හොද හොටෙල් තියන්න ඕන කියලා තමයි මමත් හිතන්නේ වෙඩින් වලට.
    හික්කඩුවේ නම් ඉතින් කොහොමත් තියනව නේ.
    ------ Post added on Jun 9, 2023 at 2:43 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලඟදි Jetwing Light House, Hikka Tranz , Citrus, වගේ එකක වෙඩිමක් තියන එකෙක් මුට Invitation එකක් දීපල්ලකෝ.
    එතකොට මු & මැනේජර් මාමා දැනගනීවි මුන් කලින් ගියේ මොනවටද කියල. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Mugen and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මීගමුව, වෙන්නප්පුව පැත්තේ wedding තමයි සුපිරි
    වෙන්නප්පුව එකකට ගියා.. ආයිත් නෑ සුරපප්පා එකේ වැඩ 12හේ කෑම මතක් උනා.
    ගේනවා ගෙන්වා ඉවරයක් නෑ .

    ලඟදි Jetwing Light House, Hikka Tranz , Citrus, වගේ එකක වෙඩිමක් තියන එකෙක් මුට Invitation එකක් දීපල්ලකෝ.
    එතකොට මු & මැනේජර් මාමා දැනගනීවි මුන් කලින් ගියේ මොනවටද කියල. :ROFLMAO: :ROFLMAO:
    හොටෙල් එකේ උට්ටක් නෙවෙයි බන් කිව්වේ.
    කිරිබත් ගිලල ගිලල දවල් දෙක වෙනකන් උඩ බලන් ඉන්න, පිරිමි හොරකමේ යනවා වගේ බොන්න යන වෙඩින් ගැන................ :lol:

    කිංග්ස්බරි එකේත් කුනෙක් දුන්න වෙඩිමක් තිබ්බ. හොටෙල් එකේ ලොකු කමෙන් වැඩක් නෑ . දෙන එකා දෙන්න දන්නේ නැත්නම්.
    ගෙවල් වල වෙඩින් තියලා සුපිරියට දෙන උනුත් දැකල තියනව.
    ------ Post added on Jun 9, 2023 at 2:56 PM
     
    Last edited:
    • Like
    Reactions: LZP1992

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මමත් අපේ කෙනෙක් ගේ වෙඩින් එකකට ගියා වරක් ගාල්ලේ... උන් ගාල්ලේ උනාට වේදීම ගත්තේ හික්කඩුව කිට්ටුව හොටෙල් එකක... මට නම නම් මතක නෑ හොටෙල් එකේ... මහා පාර අයිනේ තියෙන්නේ ලෑන්ඩ් සයිඩ්....

    වෙඩිමට වේලාසන ගියා 10.30 වගේ.. අම්මට සිරි වෙනවා යකෝ දවල් ට කන කන් දුන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් විතරයි... මට ගූ ගියා සින්හළු... මම බත්තරමුල්ලේ ඉදන් උදේ 6 ට විතර ගෙදරින් ගියේ.. ගාල්ලට ගිහින් ආය මම ආවා අපේ බාප්පා එක්ක බයික් එකේ මිනිහත් යන නිසා... පට්ට බඩ ගිනින්නේ හොදේ... :growl::dull:

    ඔන්න 11 විතර වෙනකොට මොකවත් නෑ සින් එකක්.. එකා දෙන්නා නැගිටලා එලියට ගියා... මට තේරුනා බොන්න වෙන්න ඇති කියලා.. මම හිතුවේ උඩ තට්ටුවකට හරි වෙනම පාටිෂන් එකකට හරි යනවා ඇත්තේ කියලා.. මොකද සිගරට් බොන නිසා මේන් හෝල් එකේ ම බොන්න දෙන්නෙත් නෑ සමහර වෙඩින් හෝල් වල...

    මමත් බාප්පට වංගුවක් දාලා ශේප් එකේ එලියට ගියා එලියට යන එකෙක් එක්ක උඩ තට්ටුවට ගිහින් බයිට් ටිකක් වත් කාලා අඩියක් ගහා ගන්න.. :rolleyes::Dඅරු යන ගමන් මට කියනවා බලපන්කො මල්ලි බොන්න නෑ වගේ.. අපි මේ පොඩ්ඩක් සෙට් වෙන්න කියල කට්ටිය එක්ක සල්ලි දාලා අඩියක් ගහන්න යන්නේ කිව්වා.. :rofl::rofl::dull:

    මම එලියට ගිහින් චුට්ටක් ඉදලා ආයි ඇතුලට ආවා ඉතින් වැඩක් නැනේ අරුන් සල්ලි එකතු කරන් බෝතලෙකුයි රටකජුයි ගෙනයි... 12 පැනලා ටික වෙලාවකින් ඔන්න කන්න දුන්නා.. දුන්න ගමන් ඔක්කොම අවා නිකන් දන්සලට ආවා වගේ...හැම එකාම බඩ ගින්නේ ... මොකද ඔය ගෑනු උදේ 5 ට 6ත නේ බන් ඇදුම් අන්දන තැන්වලට යන්නේ.. ඉතින් උනුත් හෙන බඩ ගින්නේ.. පොඩි උන්ටත් කෑමක් නෑ...

    අපිත් බත් ටිකක් කාලා ගෙදර ආවා..
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    වෙඩින් එක ගන්න කෙනා අනුව තමයි නේද ඔය ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්න. එයා එයාට හොදයි කියන හොටෙල් එක තමයි සිලෙක්ට් කර ගන්නෙ. එයා තමයි කීයක ප්ලේට් එකක්ද දෙන්නෙ කියලා තීරණය කරන්නෙ. අනිත් එක බයිට් සහ බොන දේවල් වෙඩින් එක ගන්න අය අරන් යන්න ඕනෙ. හොටෙල් එකෙන්ම ඒවත් ගන්නවා නම් එයාලට කියන්න ඕනෙ. හොටෙල් එකෙන් බයිට් ගත්තා නම් කඩේ බයිට් පැකට් කඩලා දෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට..

    අනිත් එක පවුලෙ අය එක මේසෙ ඉදන් බොන්න ඕනෙ කියලා නීතියක් නැහැ. තමන් කැමති විදියක් එක. මම නම් ඕනෙ තරම් දැකලා තියෙනවා එහෙම පවුලෙම අය එක ටේබල් එකේ ඉදන් බොනවා ඒක ගානක් නෑ ගොඩක් අයට. ඔයාලගෙ නෑදෑයො එහෙම කැමති නැද්ද දන්නෙ නෑ..

    ආරාධනා වගේ බාල හොටෙල් වලට යන්නෙ නැතුව සල්ලිත් තියෙන එකේ ලයිට් හවුස් නැත්නම් හික්කඩුව පැත්තෙ හොටෙල් එකක් සිලෙක්ට් කරගන්න තිබුනෙ එයාලට. අනිත් එක මංගල සභාවෙ කතා කරන එකත් ඔයාලගෙ නෑදෑයොන්ගෙ වැඩක්නෙ. කපල් වල ගෙවල් වල අයට ඕනෙ අයටනෙ කතාවල් කරන්න දෙන්නෙ. ඉතින් එයාලාට කතා නොදී හිටියා නම් ඉවරයි.

    ඔයාලගෙ නෑදෑයොන්ගෙ තත්වෙ බලලා මුලු ගාල්ලම මනින්න එපා. අනික ඔය කියපු ටිකෙන් තේරෙනවා මාර හීන මානයක් තියෙන්නෙ කියලා. මම ගාල්ල හොදයි කියන්නෙ නෑ. හැබැයි මම නරකයි කියන්නෙත් නෑ. 🙂
    ඔයා මාතර නේ
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    නෑ මචෝ .. හොටෙල් එකේ අවුලක් ගැන නෙවෙයි කිව්වේ.
    සල්ලි නැති සීනුත් නෙවෙයි.
    පිරිමි හොරෙන් බොන්න නැගිටල යන , එතකන් අනිත් උන් උඩ බලන් ඉන්න එක ගැන කිව්වේ.

    ඕක ඉතින් මූ දකුණට නොන්ඩි දැම්ම කියලා ගන්න එපා. මට එහෙම කිසි අවුලක් නෑ . දකුණක් එක්ක. සිරියස් ගන්නවාගේ දකුණේ සෙට් එක ගාල්ලේ නෑයෝ ගැන කිව්වත්. :rofl:
    පොඩ්ඩක් හිනා වෙන්න දැම්මේ.

    මෙන්න මෙහෙම සින් එකක් තියෙනවා.

    අපේ එවුන් ගානකට බොන්න දන්නේ නෑ. නිකන් බොන්න දෙන නිසා පෙරේත කමට බොනවා බිම වටෙනකන්ම. ඕක නිසා බැඳලා ඉන්න එවුන්ගේ ගෑණු ලෙඩේ දානවා. ඊට වඩා පොඩි එවුන් ඉන්න තැන් වල බොන්නයි සිගරට් ගහන එකයි චාටර්නේ. ඊට වඩා ඕකුන්ට බීල බොරු පම්පෝරි ගහන්නත් බෑනේ ගෑණු/ළමයි ඉන්නකොට. එකයි ඔය ගොඩක් තැන්වල බාර් එක හංගල තියෙන්නේ. ඇත්තම කතාව අපේ එවුන් ඩීසන්ට්‌ පිට බොන්න දන්නේ නෑ.

    හැබැයි කෑම කන වෙලාව වෙනකන් හරියට කන්න දෙයක් නෑ කියන්නේ නම් චාටර් ඉතින්. හැමෝටම ගෙදරින් හරි මගින් හරි උදේට කාල එන්න පුළුවන් කමක් නෑනේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,737
    9,059
    113
    කැළණිය/බියගම සයිඩ් එකේ පවුල් වල වෙඩින්ග් වලට ගිහින් තියෙනවද. අපේ තාත්තගෙ ගම් පැති. උන්ට කන බොන ඒව ගැන ඒ හැටි ගානක් නෑ. හිඟනකමත් නෙමේ සමහරු සල්ලි තියෙන පවුල් ඒත් පරිභෝජනය කරන්නෑ අමුතු ඔස්ටියර් ලයින්නෙකකින් ඉන්නෙ ඒ කාලෙ ඉදන්.

    සේල්ස් කරන මගෙ යාලුවෙක් කිව්වා ගම්පහින් බිස්කට්, කාබනේටඩ් ඩ්‍රීන්ක්ස් අඩුවෙන්ම දුවන්නෙ කැළණියෙ කියල. මුන්ට මහා විහාරය තියෙන නිසා ගිල්ටියක් තියෙනවද දන්නෑ ඉන්ද්‍රියන් පිනවන්න.

    පලි: බඩු පොට් නම් තියෙනව. There goes that theory.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මෙන්න මෙහෙම සින් එකක් තියෙනවා.

    අපේ එවුන් ගානකට බොන්න දන්නේ නෑ. නිකන් බොන්න දෙන නිසා පෙරේත කමට බොනවා බිම වටෙනකන්ම. ඕක නිසා බැඳලා ඉන්න එවුන්ගේ ගෑණු ලෙඩේ දානවා. ඊට වඩා පොඩි එවුන් ඉන්න තැන් වල බොන්නයි සිගරට් ගහන එකයි චාටර්නේ. ඊට වඩා ඕකුන්ට බීල බොරු පම්පෝරි ගහන්නත් බෑනේ ගෑණු/ළමයි ඉන්නකොට. එකයි ඔය ගොඩක් තැන්වල බාර් එක හංගල තියෙන්නේ. ඇත්තම කතාව අපේ එවුන් ඩීසන්ට්‌ පිට බොන්න දන්නේ නෑ.

    හැබැයි කෑම කන වෙලාව වෙනකන් හරියට කන්න දෙයක් නෑ කියන්නේ නම් චාටර් ඉතින්. හැමෝටම ගෙදරින් හරි මගින් හරි උදේට කාල එන්න පුළුවන් කමක් නෑනේ.
    මම නම් හිතන්නේ කට්ටියත් එක්ක එකට ඉදන් බොද්දි ගානකට බොන්නේ බන්.
    පිරිමි ටික විතරක් වෙනම ගිහින් බොද්දි තමයි කෙලින් ඉන්න බැරි වෙන්න බොන්නේ.
    සිගරට් කියන එක ඇතුලේ බොද්දි කරන්න බැරිම දෙයක් නේ.
    ඇතුලේ ටේබල් එකේ බොනකොට ගානට අරගෙන ඉන්නව ඒ තැනේ හැටියට.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    @Kalegana @Stimulus mind ඇත්තෙයි මේව
    jack-sparrow-not-true.gif
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අඩෝ උබල wedding එකක් ගන්නවා නම් කන්න බොන්න දීපං බන් එන උන්ට හරියට. :baffled:
    නැත්නම් කියපන් "අපි බදිනවා , දවල් කෑමට එන්න" කියලා............. 🥴
    පහුගිය මාසේ ඇතුලත දෙකකට ගියා. දෙකම කුජීතයි.

    පලවෙනි එකේ හවස දෙක වෙනකන් පිරිසියකට දාපු බයිට් පැකට් එකක් විතරයි. .
    දෙවැනි එකේ ඒකත් නෑ යකෝ. ආපු උන් බලාගත්ත අතේ බලන් ඉන්නව.

    පලවෙනි එකේ පිරිමි හොරකමේ යනවා වගේ හෝල් එකේ දාර දිගේ පිටිපස්සට ගිහින් මේස වගයක් දාල බොනවා , බයිට් කනවා. එහෙම කරල මුකුත් කරේ නෑ වගේ හොරෙන් එනව. වියදම් කරගෙන මේකප් දාගෙන ආපු ගෑනු ටික උඩ බලන් ඉන්නව. :rofl:

    දෙවැනි එකේ එහෙමත් නෑ . බීච් එක ලග තිබ්බ කිසි විදියකට maintain කරපු නැති පරණ සුද්දගේ කාලේ වගේ හොටෙල් එකක් . එළියේ හිටපු උන් එක එකා ගහක් අස්සට ගිහින් ග්ලාස් එකක් දාගෙන , පිරිසියක් අතින් අරන් එනව දැක්ක 🧐. ඇතුලේ දාඩියයි. ACනෑ ඕපන් නිසා. කුරහන් ගලක් වගේ සුද්දගේ කාලේ සීලින් ෆෑන් එකක් තිබ්බ මගේ ඔලුව උඩ තටු දෙකක් තියන, ඒක වැඩ නෑ 🥴 . සමහර ජනෙල් අරින්න බෑ . ගෙදරින් අඬු , නියන් ගේන්න ඕනේ .. 🥴 මාත් ගිය එලියට බලන්න.

    ගහක් අස්සේ මේසයක් තියාගෙන එකෙක් එතනට එන උන්ට අරක්කු කෝප්පේ කෝප්පේ දානවා යකෝ. 🥴 කුජීතයි..
    "අනේ අනේ මටත් ටිකක්.." කියලා කෝප්පෙට ටිකක් ඉල්ලන් එන්න තියෙන්නේ. :lol: ඒ මේසේ උඩ තිබ්බේ එකම එක red label බෝතලයයි , එක බියර් බෝතලයයි , එක ස්ප්‍රයිට් බෝතලයයි , බයිට් දාපු bowl එකකුයි . ඒක ඉවර උනාම තව එකක් ගෙන්වා. ග්ලාස් එකක් අරන් ඇවිත් ටිකක් අරූට කියලා දාගෙන , ඌට කියලා පිරිසියට චිකන් බයිට් ටිකකුත් බෙදාගෙන (වෙන කිසි බයිට් එකක් නැත) හිටපු තැනට ආයිත් ගිහින් ඉදගන්න ඕනේ. self service . 🥴 මොකටද යකෝ එහෙම ඉල්ලන් කන්නේ බොන්නේ.
    මම ඇතුලේ ඉදගෙන හිටපු ඒ පැත්තේ බාප්පා කෙනෙක්ට නොන්ඩියට කිව්වා " මුකුත් බිව්වේ නැද්ද, අර ගහ ලග බොන්න දෙනවා, කෝප්පයක් අරන් ගිහින් ටිකක් ඉල්ලගන්න " කියලා. මේ යකාට එක නෝන්ඩියක් විදියට තේරුනේ නෑ . ආ ඇත්තක්ද කියලා ඒ පැත්තට දිව්වා . 🙃

    මුන්ට සල්ලි නැති උනුත් නෙවෙයි... අඩුම ගානේ තමන්ගේ වෙඩිමට ඇවිල්ල ඉදගෙන ඉන්න උන් ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. ගෑනු, ළමයි උන් ටිකට lunch එක වෙනකන් කන්න බොන්න මොනව හරි දෙන්න ඕනේ. උන් නේ බන් මොනව උනත් වැඩියෙන්ම වියදම් කරගෙන, මේකප් දාගෙන තමන්ගේ වෙඩිමේ ලස්සනට ඉන්නේ. 🙃
    රස්නේ නිසා ටිකක් වෙලා ගිහින් මම ටයි පොල්ලත් ගලවල දැම්ම..ඒක මම මෙහෙන් ගිය අනිත් උන්ටත් බෝ කරල උනුත් ගලවල දැම්ම.
    දවල්ට කනකොට මට හිතුන මේක කාල පිගාන ගිහින් තියල හෝදලා එන්නත් වෙයිද කියලා. :rofl:

    ගාල්ලේ පැත්තේ වෙඩින් වල,
    - පවුල් පිටින් ගෑනු , පිරිමි එකට වාඩි වෙලා බොන්න කන්න තාම ඔලුව හදාගෙන නෑ .
    බොන එක පිරිමි හොරෙන් ගිහින් රා කට්ට ගහනව වගේ කියලා උන් තාම හිතන් ඉන්නේ.

    - මොන නැතත් මුන් වෙඩිමට කැවුම් , කිරිබත් දෙනවා උදේම.. අපි යද්දී 10.30 පහු වෙලා.
    එකෙක් කියනව අපරාදේ දැනුයි කිරිබත් ඉවර උනේ කියලා . කිරිබත් කන්නද යකෝ වෙඩිමකට යන්නේ .🥴

    - කන පැලෙන්න ටකරං සින්දු දානව

    - හවසට පණ්ඩිත, බාගෙට වෙරි නාකි සෙට් එකක් පැයක් විතර කතා පවත්වනවා. බැදලා ජිවත් වෙන්න ඕනේ හැටි කියලා දෙනව.
    ඕව ඉතින් උන්ට කලින් කියලා දෙන්න පුලුවන් නේ. සමහර උන් කවිත් කියනව ;-)

    මෙහෙ උන් ඔයිට වඩා හොදට පන්සලට දානේ දෙනවා බන් සිරාවට.
    birthday පාටි නම් ලොවෙත් ඊට වඩා හොදට දෙනවා.
    වෙඩින් කිව්වම ඇති තරම් කන්න බොන්න දෙනවා.

    ps : ගාල්ලේ සෙට් එකට හිත රිද්දන්න නෙවෙයි කිව්වේ හරි ...........
    ගාල්ල එක්ක අවුලක් නෑ මට. අපේ ගාල්ලේ නෑයෝ එක්කයි අවුල. ✌️
    Bonna ona nam bar ekakata palaya methana walalenne nathuwa
     
    • Haha
    Reactions: dilann

    DarkFox

    Active member
  • Jul 6, 2016
    351
    191
    43

    අප්පෝ ගාල්ලේ එවුන් ගැනනම් කතා නොකර ඉමු. ඒකට මාතර (y)