ගාල්ලේ උන් වරෙන්

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    ඇයි අපි ගාල්ලේ තමා මොකො වෙන්න ඕන?
    කොලඔ ලොකූ නෑ හරිය?

    IMG_0727.jpeg
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇයි අපි ගාල්ලේ තමා මොකො වෙන්න ඕන?
    කොලඔ ලොකූ නෑ හරිය?

    View attachment 207157
    කවුද බන් මේ උබද
    UyhPNOX.jpg

    ගාල්ලේ ඉන්න උබ වගෙද බලපන් පානදුරේ ඉන්න එව්න්
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Wedding walata Kanna bonna one nam megamuwa,jaela,kandanata waren.athi wenna Kanna bonna denawa.mageth daknun palathe yaluwange wedim wala wediye Kanna bonna hamba une na anith ewa ekka baladdi dakune un lobai. Habai umba kiyanawatacwada nam hondata thibba mama giya ewage.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ගාල්ලට අවුලක් නෙවෙයි කිව්වේ. මම පොඩි කාලේ ඉදන් පට්ට ආසයි යන්න පරිසරේ නිසා.
    ඔය අපේ ගාල්ලේ නෑදෑ සෙට් එක එහෙම දුප්පත් උනුත් නෙවෙයි . හොද ජොබ් කරන සල්ලි තියන උන්.
    මම කිව්ව් ඒ පැත්තේ සාමන්‍ය විදිය.

    ඕක ඒ පැත්තෙ සාමාන්‍ය විදිය නෙවෙයි බන්. කොච්චර සල්ලි තිබුණත් හරි අධ්‍යාපනයක්, විනයක් නැත්තං ඔය වගේ අඩුකුලේ වෙනවා. කොරියා ගිය කෙනෙක් කියන්නෙ ඉතින් උබේ අනිත් උගත් නෑදෑයො, යාලුවො එක්ක වෙනසක් තියෙනවනෙ. අපහාසෙකට නෙවෙයි කියන්නෙ. අනික ඒ කෙනා කොච්චර හොඳ උනත් ඒ කෙනා ආශ්‍රය කරන බහුතරය එහෙම නොවෙන්න පුලුවන් කියල තමයි මට හිතෙන්නෙ.

    මම නං පෞද්ගලිකව ඔහොම ඒවට ගිහින්ම නෑ. ගියාම බලපන් මැරියට්, ලයිට් හවුස් වගේ ඒවයෙ තියෙන වෙඩින් වලට.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ උබල wedding එකක් ගන්නවා නම් කන්න බොන්න දීපං බන් එන උන්ට හරියට. :baffled:
    නැත්නම් කියපන් "අපි බදිනවා , දවල් කෑමට එන්න" කියලා............. 🥴
    පහුගිය මාසේ ඇතුලත දෙකකට ගියා. දෙකම කුජීතයි.

    පලවෙනි එකේ හවස දෙක වෙනකන් පිරිසියකට දාපු බයිට් පැකට් එකක් විතරයි. .
    දෙවැනි එකේ ඒකත් නෑ යකෝ. ආපු උන් බලාගත්ත අතේ බලන් ඉන්නව.

    පලවෙනි එකේ පිරිමි හොරකමේ යනවා වගේ හෝල් එකේ දාර දිගේ පිටිපස්සට ගිහින් මේස වගයක් දාල බොනවා , බයිට් කනවා. එහෙම කරල මුකුත් කරේ නෑ වගේ හොරෙන් එනව. වියදම් කරගෙන මේකප් දාගෙන ආපු ගෑනු ටික උඩ බලන් ඉන්නව. :rofl:

    දෙවැනි එකේ එහෙමත් නෑ . බීච් එක ලග තිබ්බ කිසි විදියකට maintain කරපු නැති පරණ සුද්දගේ කාලේ වගේ හොටෙල් එකක් . එළියේ හිටපු උන් එක එකා ගහක් අස්සට ගිහින් ග්ලාස් එකක් දාගෙන , පිරිසියක් අතින් අරන් එනව දැක්ක 🧐. ඇතුලේ දාඩියයි. ACනෑ ඕපන් නිසා. කුරහන් ගලක් වගේ සුද්දගේ කාලේ සීලින් ෆෑන් එකක් තිබ්බ මගේ ඔලුව උඩ තටු දෙකක් තියන, ඒක වැඩ නෑ 🥴 . සමහර ජනෙල් අරින්න බෑ . ගෙදරින් අඬු , නියන් ගේන්න ඕනේ .. 🥴 මාත් ගිය එලියට බලන්න.

    ගහක් අස්සේ මේසයක් තියාගෙන එකෙක් එතනට එන උන්ට අරක්කු කෝප්පේ කෝප්පේ දානවා යකෝ. 🥴 කුජීතයි..
    "අනේ අනේ මටත් ටිකක්.." කියලා කෝප්පෙට ටිකක් ඉල්ලන් එන්න තියෙන්නේ. :lol: ඒ මේසේ උඩ තිබ්බේ එකම එක red label බෝතලයයි , එක බියර් බෝතලයයි , එක ස්ප්‍රයිට් බෝතලයයි , බයිට් දාපු bowl එකකුයි . ඒක ඉවර උනාම තව එකක් ගෙන්වා. ග්ලාස් එකක් අරන් ඇවිත් ටිකක් අරූට කියලා දාගෙන , ඌට කියලා පිරිසියට චිකන් බයිට් ටිකකුත් බෙදාගෙන (වෙන කිසි බයිට් එකක් නැත) හිටපු තැනට ආයිත් ගිහින් ඉදගන්න ඕනේ. self service . 🥴 මොකටද යකෝ එහෙම ඉල්ලන් කන්නේ බොන්නේ.
    මම ඇතුලේ ඉදගෙන හිටපු ඒ පැත්තේ බාප්පා කෙනෙක්ට නොන්ඩියට කිව්වා " මුකුත් බිව්වේ නැද්ද, අර ගහ ලග බොන්න දෙනවා, කෝප්පයක් අරන් ගිහින් ටිකක් ඉල්ලගන්න " කියලා. මේ යකාට එක නෝන්ඩියක් විදියට තේරුනේ නෑ . ආ ඇත්තක්ද කියලා ඒ පැත්තට දිව්වා . 🙃

    මුන්ට සල්ලි නැති උනුත් නෙවෙයි... අඩුම ගානේ තමන්ගේ වෙඩිමට ඇවිල්ල ඉදගෙන ඉන්න උන් ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. ගෑනු, ළමයි උන් ටිකට lunch එක වෙනකන් කන්න බොන්න මොනව හරි දෙන්න ඕනේ. උන් නේ බන් මොනව උනත් වැඩියෙන්ම වියදම් කරගෙන, මේකප් දාගෙන තමන්ගේ වෙඩිමේ ලස්සනට ඉන්නේ. 🙃
    රස්නේ නිසා ටිකක් වෙලා ගිහින් මම ටයි පොල්ලත් ගලවල දැම්ම..ඒක මම මෙහෙන් ගිය අනිත් උන්ටත් බෝ කරල උනුත් ගලවල දැම්ම.
    දවල්ට කනකොට මට හිතුන මේක කාල පිගාන ගිහින් තියල හෝදලා එන්නත් වෙයිද කියලා. :rofl:

    ගාල්ලේ පැත්තේ වෙඩින් වල,
    - පවුල් පිටින් ගෑනු , පිරිමි එකට වාඩි වෙලා බොන්න කන්න තාම ඔලුව හදාගෙන නෑ .
    බොන එක පිරිමි හොරෙන් ගිහින් රා කට්ට ගහනව වගේ කියලා උන් තාම හිතන් ඉන්නේ.

    - මොන නැතත් මුන් වෙඩිමට කැවුම් , කිරිබත් දෙනවා උදේම.. අපි යද්දී 10.30 පහු වෙලා.
    එකෙක් කියනව අපරාදේ දැනුයි කිරිබත් ඉවර උනේ කියලා . කිරිබත් කන්නද යකෝ වෙඩිමකට යන්නේ .🥴

    - කන පැලෙන්න ටකරං සින්දු දානව

    - හවසට පණ්ඩිත, බාගෙට වෙරි නාකි සෙට් එකක් පැයක් විතර කතා පවත්වනවා. බැදලා ජිවත් වෙන්න ඕනේ හැටි කියලා දෙනව.
    ඕව ඉතින් උන්ට කලින් කියලා දෙන්න පුලුවන් නේ. සමහර උන් කවිත් කියනව ;-)


    මෙහෙ උන් ඔයිට වඩා හොදට පන්සලට දානේ දෙනවා බන් සිරාවට.
    birthday පාටි නම් ලොවෙත් ඊට වඩා හොදට දෙනවා.
    වෙඩින් කිව්වම ඇති තරම් කන්න බොන්න දෙනවා.


    ps : ගාල්ලේ සෙට් එකට හිත රිද්දන්න නෙවෙයි කිව්වේ හරි ...........
    ගාල්ල එක්ක අවුලක් නෑ මට. අපේ ගාල්ලේ නෑයෝ එක්කයි අවුල. ✌️

    Adu kule naayo yaaluwo innakotanohoma thama...
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    ඕක ඒ පැත්තෙ සාමාන්‍ය විදිය නෙවෙයි බන්. කොච්චර සල්ලි තිබුණත් හරි අධ්‍යාපනයක්, විනයක් නැත්තං ඔය වගේ අඩුකුලේ වෙනවා. කොරියා ගිය කෙනෙක් කියන්නෙ ඉතින් උබේ අනිත් උගත් නෑදෑයො, යාලුවො එක්ක වෙනසක් තියෙනවනෙ. අපහාසෙකට නෙවෙයි කියන්නෙ. අනික ඒ කෙනා කොච්චර හොඳ උනත් ඒ කෙනා ආශ්‍රය කරන බහුතරය එහෙම නොවෙන්න පුලුවන් කියල තමයි මට හිතෙන්නෙ.

    මම නං පෞද්ගලිකව ඔහොම ඒවට ගිහින්ම නෑ. ගියාම බලපන් මැරියට්, ලයිට් හවුස් වගේ ඒවයෙ තියෙන වෙඩින් වලට.
    Ane umbe pake posh kama 😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Ane umbe pake posh kama 😂😂

    කොහෙද පොන්නයෝ මේකෙ මම පොෂ් කියල තියෙන්නෙ???
    සිංහල වත් කියවගන්න බැරි කොහෙන් හරි මගඩියක් කරල සල්ලි ටිකක් සාක්කුවෙ දාගත්ත තොපි වගේ අඩු කුලේ මෝඩ හරක් ගැන තමා මේ කතා වෙන්නෙ. 🤮🙈🤣🤣🤣
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    කොහෙද පොන්නයෝ මේකෙ මම පොෂ් කියල තියෙන්නෙ???
    සිංහල වත් කියවගන්න බැරි කොහෙන් හරි මගඩියක් කරල සල්ලි ටිකක් සාක්කුවෙ දාගත්ත තොපි වගේ අඩු කුලේ මෝඩ හරක් ගැන තමා මේ කතා වෙන්නෙ. 🤮🙈🤣🤣🤣
    Koheda yako magadi kerela salli hamba kale?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්
    අඩෝ සමහර ඒවා වල එහෙමත් තියනව නේද. මේවල නම් කෑම වල එහෙම අවුලක් නැ . කෑමට පෙර ටික තමයි අවුල්.
     
    • Haha
    Reactions: NRTG

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්
    Mehema ewath thiyanawa da ban.ammbo ehema ekak nam set welama na.
     
    • Haha
    Reactions: NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්
    oya seen ekanam thiyenwa podi hotel wala. dessert bar eka gawa ehema ekek idala samahara item bedanwa. mala paninawa podda podda bedanakota. :lol:
     
    • Haha
    Reactions: shenat and NRTG