ගාල්ලේ උන් වරෙන්

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඉස්සර අපේ ගෙවල් පැත්තේ මගුල් ගේකට ගමේ කට්ටිය ගිහින් ආව.මේ thread එකේ comment දැක්කම , පහුවෙනිදා ගමේ ගෑනු ටික වෙඩිමේ අඩු පාඩු කතා කර කර හිටිය හැටි මතක් උනා. :baffled:
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්
    Koheda ban e adu kule hotel eka tiyenne?
    Mama nam gatte kotte solis eke ekanam patta
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ඔය කිසි ප්‍රශ්නයක් නෑ... එකෙක්ටවත් කියන්නෙ නැතුව, ශේප් එකේ පවුල් දේකේ උන් ටික විතරක් එකතුවෙලා පොත අත්සන් කරල, ගෑණි එක්ක රවුමක් ගහල ගෙට වුනානං...
    සල්ලිත් ඉතුරුයි, කතන්දර අහන්න ඕනෙත් නෑ...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    hahaha un ehema tama ban. nikan mesa reddawal and plastic putuda koheda. Unta okatama kiyala hall tiyenawa

    ara colombo wala inna posh thambi tama tikak hari hondata denne. Munge kaama hall eka pitipasse uyanawada koheda

    sinhala daana gewal wala oita wada hondata kanna denawa.
    ඔව් බන්, ඩෙනිම දනහිසට නවාගත්ත දැලිකුනු පෙරාගත්ත එවුන් ටිකක් හෝල් එක පිටිපස්සෙ ඊවෙ. උන්ම තමෛ මේසෙට ඇරියෙත් , අඩුමගානෙ හොද ඇදුමක්වත් ඇදපු එවුන් නෙවෙයි

    අඩෝ මම හිතුව තම්බි උන්ගේ ෆ්ලුඩා වටලප්පන් , බුරියානි එක්ක සුපිරියට වෙඩින් වල දෙනවා කියලා. 🥴


    පිස්සුද හුත්තො. ඒකාලෙ රුපියක් හතලිස් පහට තිබුන ෆැන්ටා බඩී දුන්නෙ බෝතලේටම බටේ දාලා. ඒකත් අපිට නෑ ඉක්මනට ඉවර උනා. ඒකි අපෙ බැච් එකේ ඒකිත් එක්ක ග්රූප් ප්රොජෙක්ට් කරපු එවුන්ට විතරෛ කීවෙ. අනිත් උන් කීවෙ කෑම හොදට සෙට්වෙයි ඉන්දියාවල වගේ කෑම මේසෙ එක එක කෑම වලින් පුරවලා කියලා. ගියපුවම තමයි හික් ගෑවුනේ
     
    • Haha
    • Like
    Reactions: dilann and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්
    හපෝ... ඒ මොකක්ද යකෝ ඒ දහදුරා වැඩේ... ඊය..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,386
    113
    එකමත් එක රටක
    ඔය කිසි ප්‍රශ්නයක් නෑ... එකෙක්ටවත් කියන්නෙ නැතුව, ශේප් එකේ පවුල් දේකේ උන් ටික විතරක් එකතුවෙලා පොත අත්සන් කරල, ගෑණි එක්ක රවුමක් ගහල ගෙට වුනානං...
    සල්ලිත් ඉතුරුයි, කතන්දර අහන්න ඕනෙත් නෑ...
    ඔව් බන්.. මාත් යන්නම ආස නැති එකක් තමයි වෙඩින්.. නොයා බැරි කමට ගියා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,745
    1
    16,875
    113
    මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්
    යකො.. අණ්ඩක් කටෙ ඔබලා එන්න ඔනෙ,
    කොටුවෙ කඩෙකින් චිකන් කෑම එකක් ගන්නවා වගෙ නෙහ්........
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,285
    113
    හපෝ... ඒ මොකක්ද යකෝ ඒ දහදුරා වැඩේ... ඊය..
    Covid kaaley hama star class hotel ekakama chef kaaraya tama kaama beduwe. Allanna denne ne. oka patan gaththa gaman Mata note una dey tama issara kandu gahan ena un munwal beri karan podi pramana bedan enna patan gaththa :lol: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,386
    113
    එකමත් එක රටක
    හපෝ... ඒ මොකක්ද යකෝ ඒ දහදුරා වැඩේ... ඊය..
    ඉතින් එකේම ඇල්කොහොල් version එක තමයි තිබ්බේ. කෝප්පේ අරන් ගිහින් චුට්ටක් දෙන්නකෝ කියලා ඉල්ලන් එන්න ඕනේ.
     
    ගාල්ල ට බැන්න නෙවෙයි අනේ.
    සමහර පැති වල කරන විදි නිසා එන උන් විදිනන වෙන දේවල් කිව්වේ.

    අනිත් එක මම ඕක ලියලා තියෙන්නේ පොඩ්ඩක් හිනා වෙන්න . හිනා වෙලා නිකන් ඉන්න. සිරිසය් අරගෙන දකුණු රටට මඩ ගහනව වගේ තැනකට යන්න එපා ඉතින් :rofl:
    https://elakiri.com/threads/මට-මේ-මාසේ-වෙඩින්-04ක්-තියෙනවා.2108602/
    මේකෙත් ඕකම කියලා තව අලුත් ත්‍රෙඩ් එකකුත් දැම්මෙ ඒකද.. :rofl:
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    ගිය වෙඩිමේ අවුලක් සගෝ :(

    ඔය ශොට් දෙන එක නම් කොලඹ ගාල්ලේ කියලා බේදයක් නැතුව කරන වැඩක් නේ.
    උඹලා ගිය මගුලේ එකා ගේ යාලුවෝ එක්කෝ වැටෙන්න ගහනවා ඇති. නැත්තම් ඌ හෙන කුණෙක් වෙන්න ඇති.
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,386
    113
    එකමත් එක රටක
    https://elakiri.com/threads/මට-මේ-මාසේ-වෙඩින්-04ක්-තියෙනවා.2108602/
    මේකෙත් ඕකම කියලා තව අලුත් ත්‍රෙඩ් එකකුත් දැම්මෙ ඒකද.. :rofl:
    මල පනින්නේ නද්ද බන්. 70කට වඩා කුඩු මගේ මේ මෙලෝ රහක් නැති යක්කුන්ගේ වෙඩින් දෙකකට ගිහින්.
    අනික ඔය ත්‍රෙඩ් එකේ මම වැඩිය කියලා නෑ . එක වෙඩිමක් ගැන.
     
    • Haha
    Reactions: Geshi95

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,886
    5,150
    113
    LOL adu kuley thambi wedding ekakata palayan.

    dansalata giya wage ban. Mesa tika daala okkoma ekata danne. Sawan ekey bathui chicken. bonnath ne. Gannu wenama. :lol: :lol: :lol:
    True. Habai mama gihin thiyenawa hilton eke gatta Muslim yaluwekge wedding ekakata. Bonda na. Habai athi wena apertisers thibba. Table ekata eka rice dish ekai ewwe. Habai patha size . Meat items purola, buriyani & sauses..

    Pattama rahai.. iwara wela yaddi hamotana gift ekakuth dunna (sweets).. Muslim unata patta respectable widiyata karapu wedding ekak

    Think it depends on the type of people & how stringy they are
     
    Last edited:
    • Like
    Reactions: tharakaf and NRTG
    මල පනින්නේ නද්ද බන්. 70කට වඩා කුඩු මගේ මේ මෙලෝ රහක් නැති යක්කුන්ගේ වෙඩින් දෙකකට ගිහින්.
    අනික ඔය ත්‍රෙඩ් එකේ මම වැඩිය කියලා නෑ . එක වෙඩිමක් ගැන.
    එහෙම බැලුවම සමස්ත වැරැද්ද නෑදෑයොන්ගෙ වන අතර ගාල්ල නිවැරදි විය යුතු බව මාගේ අදහසයි.. 😌😌
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    එහෙම බැලුවම සමස්ත වැරැද්ද නෑදෑයොන්ගෙ වන අතර ගාල්ල නිවැරදි විය යුතු බව මාගේ අදහසයි.. 😌😌
    මෙයා මේ ගාල්ලේ වැදගත් උගත් අපිට මඩ ගහන්න දාපු එකක් මේ... මේ බොරුවක්. මේ වෙඩිමකට නෙවෙයි ගිහින් තියෙන්නේ දන්සැලකට..