ගාල්ලේ උන් වරෙන්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Mehema ewath thiyanawa da ban.ammbo ehema ekak nam set welama na.

    oya seen ekanam thiyenwa podi hotel wala. dessert bar eka gawa ehema ekek idala samahara item bedanwa. mala paninawa podda podda bedanakota. :lol:

    Koheda ban e adu kule hotel eka tiyenne?
    Mama nam gatte kotte solis eke ekanam patta

    හපෝ... ඒ මොකක්ද යකෝ ඒ දහදුරා වැඩේ... ඊය..

    යකො.. අණ්ඩක් කටෙ ඔබලා එන්න ඔනෙ,
    කොටුවෙ කඩෙකින් චිකන් කෑම එකක් ගන්නවා වගෙ නෙහ්........
    අපේ @Solo Rider එක්ක උගේ යාලුවෙකුගේ වෙඩිමකට ගියේ ගාල්ල පැත්තේ. සුපිරි වෙඩිමක් කියලා එක්කන් ගියේ ඌ දැන් මීක් නැහැ මෙව්වට.... :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    ගාල්ල ට බැන්න නෙවෙයි අනේ.
    සමහර පැති වල කරන විදි නිසා එන උන් විදිනන වෙන දේවල් කිව්වේ.

    අනිත් එක මම ඕක ලියලා තියෙන්නේ පොඩ්ඩක් හිනා වෙන්න . හිනා වෙලා නිකන් ඉන්න. සිරිසය් අරගෙන දකුණු රටට මඩ ගහනව වගේ තැනකට යන්න එපා ඉතින් :rofl:
    වෙන එකෙක් ඔහොම ටෝකක් දීලා තිබ්බනං තොගෙ අම්මට කියලා පටන්ගන්න එකා කෙල්ලෙක් අමතලා නිසා ගාල්ලට බැන්නා නෙවෙයි අනේහ් ලු 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක

    මම නම් ඌ කෙල්ලෙක් කියලා හිතන්නේ නෑ . කොල්ලෙක් ඔය. 🙃
    ඌ කුණුහබ්බ කියලා තිබ්බේ නැති නිසා මම මුකුත් කියන්න ගියේ නැත්තේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    හම්මෝ හම්මෝ උඹත්,,, :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    හම්මෝ හම්මෝ උඹත්,,, :lol:
    මම මේකේ වෙන එකෙක්ට කුහුහබ්බෙන් බැනල තියෙන්නේ ඌ කලින් කුණුහබ්බ කිව්වොත් විතරයි. 🥴
    (විශේෂ අවස්ථා : erozan හැර )

    අනික මූ කොල්ලෙක්..
    මේකේ උන් කෙල්ලෙක් කියලා ලේබල් ගහල ඌ ඒක maintain කරනවා කියලා මම හිතන්නේ . 🙃
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    LOL adu kuley thambi wedding ekakata palayan.

    dansalata giya wage ban. Mesa tika daala okkoma ekata danne. Sawan ekey bathui chicken. bonnath ne. Gannu wenama. :lol: :lol: :lol:
    අපි නම් මුස්ලිම් වෙඩින් කිපයකට ම ගියා එහෙම අවුලක් නැ..උන් ඔය විිදිහට කනවා..අපිට දෙනවා ආයි සුපිරියට.. දාර සයිස් කුකුල් මස් කෑලි දිලා බුරියානි... එකාට එක ගානේ බීම බෝතලුත් දුන්නා.. සමහර ඒවල එලුවා එහෙමත් දෙනවා..
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    දකුණෙ වෙඩින් වල ඔය අව්ල තියෙනවා. ගොඩක් වෙලාවට බොන්න තියෙන්නෙ වෙනම. එක අතකින් ඒක හොඳයි, ඒත් ඔක්කොම ඇඳන් පෝලිමට හැම එකාම වෙන තැනකට රිංගන එක හෙන බොකයි කියල හිතෙනව වෙලාවකට. නිකම් බොන්න යනකොට අඬ බෙර ගහනව වගේ.
    ඒත් මට හිතෙන්නෙම උඹ ගිහිල්ල තියෙන්නෙ ටිකක් Normalම තැනකට කියලා, මොක ද ගොඩක් වෙඩිං වල කෑම Open කරනවා 12.30-1pm වෙද්දි. කොළඹ කෑම එක්ක බලද්දී මම නම් මේවගෙ හොඳක් මිස මදිකමක් දැකලා නෑ.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    මම නම් ඌ කෙල්ලෙක් කියලා හිතන්නේ නෑ . කොල්ලෙක් ඔය. 🙃
    ඌ කුණුහබ්බ කියලා තිබ්බේ නැති නිසා මම මුකුත් කියන්න ගියේ නැත්තේ.
    පල පල යන්න සිඹින්න ගිහිං නෝන්ඩි වෙලා දැන් මරුකියවනවා 🤣 හැබැයි මං නං කියන්නෙ කෙල්ලෙක් ඔහොම බැන්නොත් කොහොමහරි ඒකිව ටෝක් කරලා බදින්න ඕන 😎 කෙල්ල මුලින් කොල්ලට බැනලා පටන් ගන්න ආදර කතා තමා ලස්සන 🤣 උබලා දෙන්නා ගාල්ලෙ ම වෙඩිම ගනින් එලකිරියටම කියලා. ඊටපස්සෙ අපි දාන්නං අඩුපාඩු ඔක්කොම ලිස්ට් පිටින්. ඩාන්සිං ටීම් එක ඉන්ද්‍රජිත් ගානෙ, සිරි අයියයි @2osama යි සප්‍රයිස් ඩාන්ස් එකක් දානවලු 🔥 9 inch set eka ටයි එකේ 9 ඉලක්කමක් ප්‍රින්ට් කරගෙනලු එන්නෙ ( දෙපැත්තෙම කාන්තා පාර්ශවයන් දැනුවත් කරලා තියපන්) @Solo Rider ඉන්න නිසා DJ එකේ සද්දෙ ටිකක් අඩුකරපන් ❤️ සාක්කියට අත්සන් කරන්න GT අයියයි ස්පෑම්චෙකයි දාගමු 😁 පෝරුවෙන් බහිද්දි පොල් ගෙඩියට මන්නෙන් ගහන්න වලතරයා සෙට් කරමු. මට අමතක වෙච්ච ඒව අනිත් උන් මතක් කරන් යමන්.

    Happy wedded life @Geshi95 and @dilann ❤️
     
    මූ කොල්ලෙක් යකෝ. උබලව අන්දගෙන ඉන්නේ. :baffled:
     
    අම්මෝ බන්,, :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මිනිස්සු විනාස කරනවනේ..
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    පල පල යන්න සිඹින්න ගිහිං නෝන්ඩි වෙලා දැන් මරුකියවනවා 🤣 හැබැයි මං නං කියන්නෙ කෙල්ලෙක් ඔහොම බැන්නොත් කොහොමහරි ඒකිව ටෝක් කරලා බදින්න ඕන 😎 කෙල්ල මුලින් කොල්ලට බැනලා පටන් ගන්න ආදර කතා තමා ලස්සන 🤣 උබලා දෙන්නා ගාල්ලෙ ම වෙඩිම ගනින් එලකිරියටම කියලා. ඊටපස්සෙ අපි දාන්නං අඩුපාඩු ඔක්කොම ලිස්ට් පිටින්. ඩාන්සිං ටීම් එක ඉන්ද්‍රජිත් ගානෙ, සිරි අයියයි @2osama යි සප්‍රයිස් ඩාන්ස් එකක් දානවලු 🔥 9 inch set eka ටයි එකේ 9 ඉලක්කමක් ප්‍රින්ට් කරගෙනලු එන්නෙ ( දෙපැත්තෙම කාන්තා පාර්ශවයන් දැනුවත් කරලා තියපන්) @Solo Rider ඉන්න නිසා DJ එකේ සද්දෙ ටිකක් අඩුකරපන් ❤️ සාක්කියට අත්සන් කරන්න GT අයියයි ස්පෑම්චෙකයි දාගමු 😁 පෝරුවෙන් බහිද්දි පොල් ගෙඩියට මන්නෙන් ගහන්න වලතරයා සෙට් කරමු. මට අමතක වෙච්ච ඒව අනිත් උන් මතක් කරන් යමන්.

    Happy wedded life @Geshi95 and @dilann ❤️
    @windows_ubuntu @AnuradhaRa පොඩ්ඩක් මෙහෙ එම්න 😌😁😂
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ක්ලෝස්න්බර්ග් එකේ යට පූල් එක ලග බාර් එක වෙඩින් වලට නෑ බන්. ඒක නවතින්න ඇවිත් ඉන්න සුද්දොන්ට නේ.
    එතැන් නම් හොදයි . බොන්න දෙන එක කරල තියෙන්නේ ගෙවල් වල උන් වෙන්න ඕනේ. හොටෙල් එකෙන් නෙවෙයි.

    මෙන්න මේකම තමයි උනෙත් දෙවැනි එකේ.

    ------ Post added on Jun 9, 2023 at 2:22 PM
    බහුතරයක් ෂෝට්බාර්වල දෙන්නෙ එකෙක්ට එක වීදුරුවයි. ඊට පස්සේ දුන්නොත් දෙන්නෙ පෙරපුවා එක්ක කලවම් කරපුවා. මම කවදාවත් ෂෝට් බාර්වල ඒවා බොන්නෙ නැ. මොනවාඅ කලවම් කරලද කියලා කවුද බන් දන්නේ.
     
    • Like
    Reactions: NRTG and dilann

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    @windows_ubuntu @AnuradhaRa පොඩ්ඩක් මෙහෙ එම්න 😌😁😂
    මනමාලයගෙ කකුල හෝදන වැඩේ අනුරාධයට දෙමු පවුම් බාගෙක විතර මුද්දකුත් හම්බෙනවනෙහ් ? 🤣 අශ්ටක කියන්න අපේ පිටියෙ අප්පුවා ඉන්නවනෙහ්?

    @pitiye.appu හැබැයි ගොයියො අශ්ටක කියන්න ඇවිල්ලත් මමනං අශ්ටක දන්නෑ ලගම ආයුරුවේදෙන් හරි ලගම පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් හරි අහලා බලන්න වෙනවා කියලා පොයි කෙලියොත්නං බටහිර ඩොකෙක් දම්මලා බොට උකේ අරින්නෙ මීක් කියාගන්න බැරිවෙන්න 🤣
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මනමාලයගෙ කකුල හෝදන වැඩේ අනුරාධයට දෙමු පවුම් බාගෙක විතර මුද්දකුත් හම්බෙනවනෙහ් ? 🤣 අශ්ටක කියන්න අපේ පිටියෙ අප්පුවා ඉන්නවනෙහ්?

    @pitiye.appu හැබැයි ගොයියො අශ්ටක කියන්න ඇවිල්ලත් මමනං අශ්ටක දන්නෑ ලගම ආයුරුවේදෙන් හරි ලගම පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් හරි අහලා බලන්න වෙනවා කියලා පොයි කෙලියොත්නං බටහිර ඩොකෙක් දම්මලා බොට උකේ අරින්නෙ මීක් කියාගන්න බැරිවෙන්න 🤣
    @pitiye.appu අශ්ටක කියන්න දැම්මා කියන්නේ, ලංගම පන්සලේ හාමුදුරුවන්ට තමයි ඒ කර්තව්වය කරන්න වෙන්නේ :P