ඒක නම් ඇත්ත බන්පොකට් නයිෆ් එක නම් කේස් නැද්ද බන්.නයිෆ් ජාති නම් ලග තිබ්බොත් හිරේ උනත් යන්න පුලුවන් සීන් එකක් තියෙනව මං අහලා තියෙන විදියට නම්. මම නම් සමහර වෙලාවට screwdriver එකක් තියන් ඉන්නවා.ඒකට ඔය චෝදනාව දාන එක අමාරු නිසා.ලංකාවේ දැන් පාරෙ යනවනම් පෙපර් ස්ප්‍රේ එකක් අරි පොකට් නයිෆ් එකක් තිබිය යුතුමයි . තාම ඇෆ්‍රිකන් ලෙවල් එකට ඇවිත් නෑ පාරේ මග යනකොටම වාහන උස්සන ගානට ඒකත් එයි
ඒක නම් පිට පෙනුමෙන්වත් ගලවලා බැලුවත් හොයන්න බෑ.ඒ හින්දා අවුලක් වෙන එකක් නෑKolukarao innawa parissamin uba taransne
------ Post added on Feb 2, 2024 at 2:18 AM


