ගාලු පුරේ සිරි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ලංකාවේ දැන් පාරෙ යනවනම් පෙපර් ස්ප්‍රේ එකක් අරි පොකට් නයිෆ් එකක් තිබිය යුතුමයි . තාම ඇෆ්‍රිකන් ලෙවල් එකට ඇවිත් නෑ පාරේ මග යනකොටම වාහන උස්සන ගානට ඒකත් එයි
    ඒක නම් ඇත්ත බන්පොකට් නයිෆ් එක නම් කේස් නැද්ද බන්.නයිෆ් ජාති නම් ලග තිබ්බොත් හිරේ උනත් යන්න පුලුවන් සීන් එකක් තියෙනව මං අහලා තියෙන විදියට නම්. මම නම් සමහර වෙලාවට screwdriver එකක් තියන් ඉන්නවා.ඒකට ඔය චෝදනාව දාන එක අමාරු නිසා.

    Kolukarao innawa parissamin uba taransne
    ඒක නම් පිට පෙනුමෙන්වත් ගලවලා බැලුවත් හොයන්න බෑ.ඒ හින්දා අවුලක් වෙන එකක් නෑ
    ------ Post added on Feb 2, 2024 at 2:18 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    ඒක නම් ඇත්ත බන්පොකට් නයිෆ් එක නම් කේස් නැද්ද බන්.නයිෆ් ජාති නම් ලග තිබ්බොත් හිරේ උනත් යන්න පුලුවන් සීන් එකක් තියෙනව මං අහලා තියෙන විදියට නම්. මම නම් සමහර වෙලාවට screwdriver එකක් තියන් ඉන්නවා.ඒකට ඔය චෝදනාව දාන එක අමාරු නිසා.
    පොකට් නයිෆ් එක ඉතින් පොකට් එකේ නොදා කොහේ දාන් යන්නද .
    ඇයි දාන් ඉන්නේ අහන්න බෑ එක නීතියෙන් තහනනම් දෙයක් නෙමෙයි නේ
    ඇහුවොත් කියන්නේ හදිසියට මොනා හරි කපන්න , ආත්ම ආරක්සාවට තියන් ඉන්නේ .

    පිහියක් ලග තිබ්බා කියලා නඩු දාන්න දඩ ගහන්න බෑ , දන්ඩනිති සංග්‍රහය උල්ලගනයක් වෙලා නැත්තම් ඒ ආයුධයෙන් .
     
    • Wow
    Reactions: Mr.dark

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,334
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ සිරාවට? මම ගියා. කොටුව ඇතුලට යන තැනින් ඇතුලට ගියාට පස්සෙ මොකෙක් වත් හිටියේ නෑ බන්. බල්ලෙක් නම් හිටියා. ඌ පකයා වගේ මට බුරාගෙන බුරාගෙන ආවා. හරිය්ට නිකම් මම උගේ ගෙට පැන්න වගේ. ඊට පස්සෙ ඉතින් ටිකක් ඇවිදලා ආපහු ආවා. මිනිස්සු හිටියා එකා දෙන්නා බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව නම්. කොටුව ඇතුලෙ නම් හිටියෙ නෑ තනිකර හොල්මන් ගුහාව වගේ පාලුයි බන්. ඉදලා හිටලා වාහනයක් බයික් එකක් එහෙම ගියා ඇතුලටයි එලියටයි.
    උබව කලුවර අස්සට දාගෙන සුද්ද කරයි.යන්න නම් එපා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කුඩු කාරයෝන්ගෙන් කොලු කාරයන්ගෙන් කරදර වෙන ඒවාට වඩා. හුක්තියේ මෙහෙයුමෙන් බන්ධුගෙ අට පාස් මෝඩයො තමයි ශුවර් නැත්තෙ . පේනවනෙ අනුරාධපුර කොල්ලෙක් ගෙනිහින් මරලා එව්වෙ.

    ඕකුන් විස්තර හොයන්නෙ ගහලා මැරුණට පස්සෙ.
     
    • Like
    Reactions: Mr.dark

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    laughing.gif
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පර්ස් එකයි කන්න බොන්න මොනව හරියි binocular එකයි තමයි ගෙනියන්නෙ නම්.
    එතන ආමි කෑම්ප් එකක් තියෙනවද බන්?

    පොලිසියෙන් එහෙම අවුලක් නැද්ද? අනිත් ඒව නම් ලොකු ප්‍රශ්නයක් නෑ. පොලිසි and army වල හරක් තමයි බන් ශුවර් නැත්තෙ.
    Binoculars මොකටද බං රෑ 12 ට..?
    නෑ. පොලිසිය අවුලක් නෑ.
    කොටුවේ මෑතක නම් එහෙම ප්‍රශ්ණ වුණා කියලා ආරංචි වුණේ නෑ.
     
    • Like
    Reactions: Mr.dark

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    රෑට පට්ට කලුවරයි බන්. light දාලාත් නෑ. මොකෙක්වත් ඇත්තෙත් නෑ. සුනාමියට අහු උන හොල්මන් තමයි ඉන්නෙ.
     
    • Wow
    Reactions: Mr.dark

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    වල්ලට පිහිය තියල පර්ස් එක උදුර ගනීවි :sorry:
    තනියෙන් එන්න එපා
    :no:

    seriously
    බෙල්ල කපනවට බය නැති උනුත් වල්ල කපනවට බයයි
     
    • Haha
    Reactions: Solo Rider

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    ගාලු කොටුවෙ මහ රෑට ත් සෙනඟ ඉන්නවනෙ. හොඳට 💡 තියෙන streets තියෙන්නෙ. මම ගිය මාසෙ කීප සැරයක් ගියා. vehicle එකක යනවන්ම් අව්ලක්ම නෑ
     
    • Like
    Reactions: Mr.dark

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    ඔෆිස් එකේ වැඩකට ගාල්ලට එන්න උනා දවස් කීපෙකට.
    පොඩි කාලේ ආවට පස්සෙ පලවෙනි පාරට ගාලු කොටුවට ආවා. මම පොඩි කාලේ ට්‍රිප් එකක් ඇවිල්ලා කොටුව ලග ගල් පඩි පෙලකින් බීච් එකට බහිනකොට මුහුද තිබ්බෙ කොටුවෙ ගල් බැම්මට ගොඩක් ඈතින්. හැබැයි දැන් ගියාම කොටුවෙ වදින ගානට ම වතුර ඇවිල්ල.
    ඇදුම් ටිකක් අරන් ආවෙ පොඩ්ඩක් නාන්න හිතන්. ඒ උනාට අර එහා පැත්තෙ කුනු ඇල යන්නෙත් එතනින් කියලා දැක්ක ම එපා උනා.:sick:

    ඉතින් මම ටිකක් ඇවිදලා ආපහු ගියා.ආපහු රෑ වෙලාවක එන්න හිතාගෙන. රෑ 12 න් පස්සෙ පැයක් දෙකක් ඉදලා යන්නයි හිතුවෙ.කට්ටිය ගොඩක් නම් නෙමෙයි මම විතරයි.
    එහෙම ඒ වගේ වෙලාවට ඉන්න එක අවුලක් නැද්ද?

    පලි:
    මම අහලා තියෙනවා කොලුකාරයො එහෙම ඉන්නවා කියලා කොටුවට පොලිසියෙන් පැනලා ඉන්න අය අල්ලන් යන කතාවක්.මේ දවස් වල කුඩ්ඩො එහෙම අල්ලන නිසා මේ පැත්තෙ වාතාවරණය ගැන මම වැඩිය දන්නෙ නෑ.
    It is the best location for relaxation and sunset viewing.
    Galle Fort | Sri Lanka
    Visit here: https://hikkasl.blogspot.com/2022/11/dr_23.html
     
    • Like
    • Love
    Reactions: waca and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ගාලු කොටුවෙ මහ රෑට ත් සෙනඟ ඉන්නවනෙ. හොඳට 💡 තියෙන streets තියෙන්නෙ. මම ගිය මාසෙ කීප සැරයක් ගියා. vehicle එකක යනවන්ම් අව්ලක්ම නෑ
    restaurants cafes තියෙන පැති වලට නෙමෙයි ගියෙ මම. බීච් එක තියෙන පැත්තට. ඒ පැත්තෙ නම් බල්ලෙක් විතරයි හිටියෙ. වාහන තිබ්බා. හැබැයි මොකෙක් වත් නෑ.

    Binoculars මොකටද බං රෑ 12 ට..?
    තරු බලන්න
    ------ Post added on Feb 2, 2024 at 1:59 PM

    සුනාමියට අහු උන හොල්මන් තමයි ඉන්නෙ.
    එහෙම ඒව තියේද බලන්නත් ආසාවට ගියෙ. මොකෙක් වත් හිටියෙ නෑනෙ බන්:dull:
    ------ Post added on Feb 2, 2024 at 1:59 PM
     
    • Like
    Reactions: Purple2022

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගාලු කොටුවේ ගල් බැමිමේ
    ඈත පෙනෙන සිතිජ ඉමේ
    පාට සරැංගලයක හැඩ බලා හිදින්න
    පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න
     
    • Love
    Reactions: Mr.dark

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇදුම් ටිකක් අරන් ආවෙ පොඩ්ඩක් නාන්න හිතන්. ඒ උනාට අර එහා පැත්තෙ කුනු ඇල යන්නෙත් එතනින් කියලා දැක්ක ම එපා උනා.
    උඹ ඔය කොහෙන්ද නාන්න හැදුවේ..? උඹ ඔය බහින්න හැදුවේ ස්ටෙඩ්යම් එක කිට්ටුවද?කුණු අල බහින කිට්ටුව නාන්නේ නෑ කවුරුවත්,

    ගාල්ලේ නානවානම් තැන් තුක තියෙනවා කොටුවේ.
    එකක් පරණ ජැටිය - මෙතන ක්‍රවුඩ් එකක් නෑ නිදහස්, පීනන්න දන්නවනම් විතරක් පලයන්. නියම ප්ලේස් එක..,
    අනිත් ප්ලේස් එක කොඩි ගලට එහා පොඩි පඩිපෙලක් තියනව පහලට බහින්න,
    සේෆ්ම තැන සී බාත් (ලයිට් හවුස් එක පහල) මෙතන දවල්ට දැන් සෙනග.. . ඔය තුනම තියෙන්නේ කොටුව ඇතුලේ.
    මේ ලගදි ඔය සි බාත් එක පහල සෙට් උනා හවස් වරුවේ. පොලිසියට මාට්ටු උනොත් ලෙඩේ. ගියපු උන එහෙන් මෙහෙන් මිනිස්සු අදුරන නිසා පොලිසියට බයවෙන්න ඕනේ නැ.
    එහෙම ඒ වගේ වෙලාවට ඉන්න එක අවුලක් නැද්ද?
    ගාල්ලේ ටවුන් එකේ ඕනෑම වෙලාවක ඇවිදින්න බයක් නම් නැ. හැබැයි දැන් ටවුමේ මිනිස්සු නෑ ඉස්සර වගේ රෑට හයි වේ එක හැදුවයින් පස්සේ රෑට මිනිස්සු අඩු උන. නැත නම් හොදට සෙනග. යනවා නම් ඔය බස්ටැන්ඩ් එක හරියේ මිනිස්සු කීප දෙනෙක් හිටීවි.
    මම අහලා තියෙනවා කොලුකාරයො එහෙම ඉන්නවා කියලා
    කොලු කාරයෝ නෙවෙයි පොන්නයෝ ඉන්නවා කොල්ලෝ හොයන්න එන. උන් ඉන්නේ හවස 5 සිට රෑ 8-9 වෙනකම් විතරයි.
    උන්ට අල්ලාගෙන ගහනව අහු උනාම.
    ඒක නම් ඇත්ත බන්පොකට් නයිෆ් එක නම් කේස් නැද්ද බන්
    පිහි තියන් කොහෙවත් යන්න එපා දැන් බන්. පොලිසියෙන් ඇල්ලුවොත් උඹ කුඩ්ඩෙක් මංකොල්ල කාරයෙක් කියල හිරේ දැවී.
    @Kalegana බොසාගෙ ගෝලයො තමා ඕවා කරන්නෙ
    images
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    උඹ ඔය කොහෙන්ද නාන්න හැදුවේ..? උඹ ඔය බහින්න හැදුවේ ස්ටෙඩ්යම් එක කිට්ටුවද?කුණු අල බහින කිට්ටුව නාන්නේ නෑ කවුරුවත්,

    ගාල්ලේ නානවානම් තැන් තුක තියෙනවා කොටුවේ.
    එකක් පරණ ජැටිය - මෙතන ක්‍රවුඩ් එකක් නෑ නිදහස්, පීනන්න දන්නවනම් විතරක් පලයන්. නියම ප්ලේස් එක..,
    අනිත් ප්ලේස් එක කොඩි ගලට එහා පොඩි පඩිපෙලක් තියනව පහලට බහින්න,
    සේෆ්ම තැන සී බාත් (ලයිට් හවුස් එක පහල) මෙතන දවල්ට දැන් සෙනග.. . ඔය තුනම තියෙන්නේ කොටුව ඇතුලේ.
    මේ ලගදි ඔය සි බාත් එක පහල සෙට් උනා හවස් වරුවේ. පොලිසියට මාට්ටු උනොත් ලෙඩේ. ගියපු උන එහෙන් මෙහෙන් මිනිස්සු අදුරන නිසා පොලිසියට බයවෙන්න ඕනේ නැ.

    ගාල්ලේ ටවුන් එකේ ඕනෑම වෙලාවක ඇවිදින්න බයක් නම් නැ. හැබැයි දැන් ටවුමේ මිනිස්සු නෑ ඉස්සර වගේ රෑට හයි වේ එක හැදුවයින් පස්සේ රෑට මිනිස්සු අඩු උන. නැත නම් හොදට සෙනග. යනවා නම් ඔය බස්ටැන්ඩ් එක හරියේ මිනිස්සු කීප දෙනෙක් හිටීවි.

    කොලු කාරයෝ නෙවෙයි පොන්නයෝ ඉන්නවා කොල්ලෝ හොයන්න එන. උන් ඉන්නේ හවස 5 සිට රෑ 8-9 වෙනකම් විතරයි.
    උන්ට අල්ලාගෙන ගහනව අහු උනාම.

    පිහි තියන් කොහෙවත් යන්න එපා දැන් බන්. පොලිසියෙන් ඇල්ලුවොත් උඹ කුඩ්ඩෙක් මංකොල්ල කාරයෙක් කියල හිරේ දැවී.

    images
    කෙලගාන බොසා අපිත ඒකාලෙ ගාලු කොටුවෙ රවුම් ගහපු කොල්ලො තමයි හරිය 🥲🤪🙄
     
    • Love
    Reactions: Kalegana