//// ගැජට් හදමුද ////
ඔන්න මහ රෑ ආවා මෘදුකාංග කැල්ලක් උස්සගන උබලත් එක්ක බෙදාගන්න මේක පට්ට භාන්ඩයක් වැඩි විස්තර ඕන නැ අපි හැමෝම දන්නවනේ අපෙ ඩෙස්ක්ටොප් එකට ගැජට් දාන්න පුලුවන් බව ඉතින් ලස්සන ලස්සන ගැජට් අපි බාගන්න එපායේ ඔන්න දැන් ගැජට් හොයහොය දගලන්න ඕන නෑ අපිට ඕන විදියට ඕන ගැජට් එකක් හදාගන්න මෙන්න ගෙනාවා මරු භාන්ඩයක්
මේකට කියන්නෙ Ashampoo gadge it කියලා
මෙකෙ තියනවා ප්‍රදාන වැඩකෑලි හතරක්
මේ තියන්නෙ පලවෙනි එක තමා අපි හැමෝම දන්න සයිඩ් බාර් ගැජට් හදාගන්න එක මේක වින්ඩෝස් 7 සහ විස්ටා වෙනුවෙන්
මේ තියන්නේ ගැජට් එකක් හදන විදිය මේක පට්ටම ලෙසි අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ
මේ තියන්නෙ හදාගත්ත ගැජට් එකක් පට්ට නේද
දෙවෙනි එක තමා xp වෙනුවෙන් සයිඩ් බාර් ගැජට් හදාගන්න එක
තුන්වෙනි එක තමා
Standalone menu කියන්නෙ මේකෙන් අපිට ඕන විදියෙ මෙනු හදාගන්න පුලුවන්
මේ තියන්නෙ එ විදියට හදාගත්ත මෙනු 1ක්
හතරවෙනි එකෙන් කරන්නේ අපෙ browser 1ට මෙනු හදාගන්න එක මම මෙහෙම සරලව කිව්වට මෙකෙ වැඩකැලි ගනනාවක් තියනවා මෙන්න ලින්ක් එක බලන්නකො වැඩ
http://www.fileserve.com/file/5kVaBF8/Ashampoo.Gadge.It.v1.0.0-TE.rar
http://www.filesonic.com/file/974395054/Ashampoo.Gadge.It.v1.0.0-TE.rar
http://www.easy-share.com/1915319007/Ashampoo.Gadge.It.v1.0.0-TE.rar
http://www.megaupload.com/?d=UQTR6S9A

Last edited:

rep++