ගැටේ_ලිහන්න

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මේ ඉංගිරීසි පද පෙරළිය හරියට ලිහලා සිංහලෙන් කියන්නෙ කවුද බලමු. :P

    "THEY DON'T KNOW THAT WE KNOW THEY KNOW WE KNOW" :oo::oo::rolleyes::rolleyes::rolleyes:




     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    එයාල දන්නේ නෑ අපි දන්නවා කියල එයාල දන්නවා අපිත් දන්නවා :baffled::baffled::baffled::angry::angry:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    එයාලා දන්නේ නැ අපි දන්නවා කියලා, එයාල දන්නවා අපි දන්නවා කියලා
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    එයාල දන්නේ නැහැ,ඒක එයාල දන්නවා කියල අපි දන්නවා කියල.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    එයාල දන්නෙ නෑ අපි දන්නව කියල එයාල දන්නව කියල අපි දන්නව කියල

    what is the meaning of this? uba sirawatama gate sinhalata translate kara.:lol::lol:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අපි දන්නවා කියලා එයලා දැනගත්ත බව, අපි දන්නවා කියලා එයාලා දන්නේ නෑ ;)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Easy

    අපි දන්නව කියන එක ඒගොල්ලෝ දන්නව කියල අපි දන්නවා කියල ඒගොල්ලෝ දන්නේ නෑ


    ඔය episode එක මතක උන්ට ඔය කියන එක තේරෙනවා ගේමක් නැතුව

    :lol:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නැත්තම්: එයලා දැනගත්ත බව අපි දන්න දේ, අපි දන්නවා කියලා එයාලා දන්නේ නෑ.