ගැණු ළමයෙක්ට /උදව්වක්

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සුදු මහත්තයා;9983938 said:
    700k witara wei. macho oya wage dekata mama anumatha karanne Sinhala wedakama. :yes::yes: hoda wedek meet weyan. mokada eka eka hormona ganna eka kellata passe balapanna puluwan. :confused::confused: panchakarma weddu kiyala jathiyak ayurwede innawa. ehema wedek meet weyan. :cool::cool:

    ඉස්තුති සහෝ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාලුවනේ , මට පොඩි උදව්වක් ඕනා.
    ගැණු ළමයෙක්ට මහත් වෙන්න බොන්න පුළුවන් පිටි ජාති , බෙහෙත් ගැන කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවද?
    පුළුවන් නම් උදව් කරන්න .
    දැන් නැත්තම් බුම්ප් ! එකක් වත් දෙන්න...
    ලොකු උදව්වක් !!
    යකෝ මොන ගෑනු ලමයටද මහත් වෙන්නෙ ඕනෙ ? ඔක්කොම හදන්නෙ කෙට්ටු වෙන්න නෙ! :baffled:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    ඌරු පෙති
    මල් බබාලගෙ ගෙවල් හරියෙ (වත්තල) ඩොකෙක් ඉන්නවා
    ඒක ඌරු පෙති දෙනවා
    අත්දුටුවයි‚ ප්රක්ත්යක්ෂයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌරු පෙති
    මල් බබාලගෙ ගෙවල් හරියෙ (වත්තල) ඩොකෙක් ඉන්නවා
    ඒක ඌරු පෙති දෙනවා
    අත්දුටුවයි‚ ප්රක්ත්යක්ෂයි
    කෙල්ල ඊරියක් වෙලාද නවතින්නෙ ? :P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඌරු පෙති
    මල් බබාලගෙ ගෙවල් හරියෙ (වත්තල) ඩොකෙක් ඉන්නවා
    ඒක ඌරු පෙති දෙනවා
    අත්දුටුවයි‚ ප්රක්ත්යක්ෂයි


    sira machan..........ape akek oka gahuwa masayai giye .............dan uu yoodayek wage........අත්දුටුවයි‚ ප්රක්ත්යක්ෂයි
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ගොබ්බයො නිකන් මෙතන ගොන් කතා කියන්නේ නැතුව ගිහින් වැඩක් බලාගනින් ... උඹෙන් කවුරුත් අහුවෙ නෑනේ :dull:

    gobbayo! mama oka umbata kiwwe nahane. umba kata wahagena hitapan.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලෙඩක් නැත්නම් කෙට්ටු උනාට කමක් නෑ බං..නිකන් මහත් වෙන්න ගිහින් ලෙඩ හදා ගන්නවට වඩා.එක තමයි මට නම් කියන්න තියෙන්නේ..නැත්නම් ආයුර්වේද වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න.මහත් වෙන්න නෙමෙයි හොඳට කන්න පුළුවන් වෙන්න අරිෂ්ට වර්ග එහෙම දෙයි..අනිත් ඒවා නම් කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙන ඒකයි වෙන්නෙ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලෙඩක් නැත්නම් කෙට්ටු උනාට කමක් නෑ බං..නිකන් මහත් වෙන්න ගිහින් ලෙඩ හදා ගන්නවට වඩා.එක තමයි මට නම් කියන්න තියෙන්නේ..නැත්නම් ආයුර්වේද වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න.මහත් වෙන්න නෙමෙයි හොඳට කන්න පුළුවන් වෙන්න අරිෂ්ට වර්ග එහෙම දෙයි..අනිත් ඒවා නම් කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙන ඒකයි වෙන්නෙ

    කතාව ඇත්ත මචන් :yes:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    machan kettu wenna widiyak teyenawanan mata keyapanko

    ඒකට කියන්නෙ ඌරු පෙති කියලා
    බීලා සතියක් යන්න කලින්
    මූණ පිම්බෙනවා
    පස්සෙ බඩ ටිකක් එනවා
    පස්සෙ පු_ එනවා
    ටික දවසකින් මුලු ඇඟම සෙට් වෙනවා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකට කියන්නෙ ඌරු පෙති කියලා
    බීලා සතියක් යන්න කලින්
    මූණ පිම්බෙනවා
    පස්සෙ බඩ ටිකක් එනවා
    පස්සෙ පු_ එනවා
    ටික දවසකින් මුලු ඇඟම සෙට් වෙනවා

    :eek::oo: