සුදු මහත්තයා;9983938 said:700k witara wei. macho oya wage dekata mama anumatha karanne Sinhala wedakama.hoda wedek meet weyan. mokada eka eka hormona ganna eka kellata passe balapanna puluwan.
panchakarma weddu kiyala jathiyak ayurwede innawa. ehema wedek meet weyan.
![]()
යකෝ මොන ගෑනු ලමයටද මහත් වෙන්නෙ ඕනෙ ? ඔක්කොම හදන්නෙ කෙට්ටු වෙන්න නෙ!යාලුවනේ , මට පොඩි උදව්වක් ඕනා.
ගැණු ළමයෙක්ට මහත් වෙන්න බොන්න පුළුවන් පිටි ජාති , බෙහෙත් ගැන කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවද?
පුළුවන් නම් උදව් කරන්න .
දැන් නැත්තම් බුම්ප් ! එකක් වත් දෙන්න...
ලොකු උදව්වක් !!

කෙල්ල ඊරියක් වෙලාද නවතින්නෙ ?ඌරු පෙති
මල් බබාලගෙ ගෙවල් හරියෙ (වත්තල) ඩොකෙක් ඉන්නවා
ඒක ඌරු පෙති දෙනවා
අත්දුටුවයි‚ ප්‍රක්ත්‍යක්ෂයි

ඌරු පෙති
මල් බබාලගෙ ගෙවල් හරියෙ (වත්තල) ඩොකෙක් ඉන්නවා
ඒක ඌරු පෙති දෙනවා
අත්දුටුවයි‚ ප්‍රක්ත්‍යක්ෂයි
ගොබ්බයො නිකන් මෙතන ගොන් කතා කියන්නේ නැතුව ගිහින් වැඩක් බලාගනින් ... උඹෙන් කවුරුත් අහුවෙ නෑනේ![]()
gobbayo! mama oka umbata kiwwe nahane. umba kata wahagena hitapan.


ලෙඩක් නැත්නම් කෙට්ටු උනාට කමක් නෑ බං..නිකන් මහත් වෙන්න ගිහින් ලෙඩ හදා ගන්නවට වඩා.එක තමයි මට නම් කියන්න තියෙන්නේ..නැත්නම් ආයුර්වේද වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න.මහත් වෙන්න නෙමෙයි හොඳට කන්න පුළුවන් වෙන්න අරිෂ්ට වර්ග එහෙම දෙයි..අනිත් ඒවා නම් කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙන ඒකයි වෙන්නෙ

machan kettu wenna widiyak teyenawanan mata keyapanko
ඒකට කියන්නෙ ඌරු පෙති කියලා
බීලා සතියක් යන්න කලින්
මූණ පිම්බෙනවා
පස්සෙ බඩ ටිකක් එනවා
පස්සෙ පු_ එනවා
ටික දවසකින් මුලු ඇඟම සෙට් වෙනවා

