ගැණු ළමයෙක්ට /උදව්වක්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ane umba ohama kathakarahama api baya wei. falado yanna. thoi maai danna thunkaala. thota ekawath naha. pol kattak pirenna choo karanna bari umbala wage dawase pataw api one tharam dakala thiyenawa.


    හද්දෙයියනේ ඇත්ත නේන්නම් :shocked: මම දන්නවයි තුන් කාලවල් ගැන :lol::lol: උම්බටනේ තුන්කාල තියෙන්නේ :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචෝ ඇපටන් වේට් ගේන් එක හොඳයි කියල ගොඩක් කට්ටිය කියනව නේද.:yes::yes:
    ඒත් ඒක හැමෝටම හරියන්නෙ නෑ.:no::no:
    මගේ යාළුවෙකුත් ඕක අරන් බිව්ව.:yes: ඌටනම් මුකුත් වෙනසක් උනේ නෑ තාම හිටපු ගානමයි:):)

    එකෙන් මහත් වෙන්නේ නෑ..
    අනික ඇඩ්වටයිසින් දැම්ම පලියට එකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නෑ..
    ඉදලා හිතලා එක්කනෙක්ට දෙන්නෙක් ට හරි යන අවස්ථා තියෙනවා..
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan mama danna tharamin
    piti bila nikan hitiyata aga enne na
    sellam karanna ona(gym)
    wena sellam nemei
     

    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    amino plus kiyala capsule ekak tiyenawa. Amino acid denne angata. Side effects na. hamadama dawalta kanna paya bageta kalin bonna deepan,,,
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ekath aththa thama. ithuru kaala thiyenne umbe ammage h*ththa athule kiyana eka umbe amma umbata kiwwe nahane. :lol::lol::lol::lol:

    ඔය කියන්නේ ගිරෙන් කැපුවට පස්සෙද? :shocked: ගිරෙන් කපපු තුන් කාලයි ඊට පස්සේ දැන් ඔය කියන තුන් කාලයි අයින් කරාම උඹට මුකුත් ඇත්තෙම නෑනේ :eek:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    එකෙන් මහත් වෙන්නේ නෑ..
    අනික ඇඩ්වටයිසින් දැම්ම පලියට එකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නෑ..
    ඉදලා හිතලා එක්කනෙක්ට දෙන්නෙක් ට හරි යන අවස්ථා තියෙනවා..
    mama gaththa gain fast machan tikak awa wadima wenasak na
    sure supplement ekak nadda
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැත්තං cow & gate කිරි එකත් හොඳයි. ඕනෙම full cream කිරි පිටි එකක් හරි. නැත්තං fresh milk එකත් හරි. දවසට fresh milk carton එකක් ගානෙ මාසයක් වගෙ ගැහැව්වොත් නං මහත් වෙලා එයි. හැබැයි ඉතින් පස්සෙ cholestrol ආවා කියන්න නං එපා.

    කව් & ගෙට් කිරි තියෙන්නේ පොඩි ළමයින්ට තමයි..
    ඒ අයගේ පොෂණයට අනුව තමයි. ඒ කිරි පිටි හදලා තියෙන්නේ..
     
    • Like
    Reactions: nusamax

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama gaththa gain fast machan tikak awa wadima wenasak na
    sure supplement ekak nadda
    තුන් වේලට :
    pork061218_560.jpg

    :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama gaththa gain fast machan tikak awa wadima wenasak na
    sure supplement ekak nadda

    මෙහෙමයි කොල්ලෝ..
    තියෙනවා.. ඒ හැම බෙහෙතක් ම වෛද්‍යවරයෙකුගෙන් ඇහුවාත් හරි.. ඒ අය වුනත් රෙකමන්ඩ් කරන්නේ නෑ..
    හේතුව මේ හැම සප්ලිමන්ට් එකක්ම ගත්තාට..
    වසර 5 කින් වගේ අපිට නැති ලේඩ හදා ගන්න තමයි වෙන්නේ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සමපෝශ කන්න කියහන් බන්... බලෙන් ඇඟ මහත් කරවන්න එක එක ජාති කරල අන්තිමට ඕවා පිලිකා වලට හැරේවි. දැන් අපි කන කෑම වල පිලිකා කාරක වැඩියි මචං.. පොඩි දෙයක් ඇති පිලිකා වලට හැරෙන්න.
    හොඳම දේ තමයි ඩොකෙක් ගාවට යන එක. උන් දන්නවනෙ ඇඟට හොඳ මොනවද නරක මොනවද කියලා........
     
    • Like
    Reactions: nusamax
    Feb 18, 2009
    189
    8
    0
    මහත් වෙන එකට ගොඩක් වෙලාවට ජානවලින් වගේම ජීවන චර්යාවත් බලපානවා. ඉතින් ජීවන චර්යාවේ කොච්චර වෙනසක් කළත් සමහරුන්ට මහත්වෙන්න බැරි අන්න ඒක නිසයි. නමුත් යම් කිසි කෙනෙකුට මහත් විමට ඕන නම් අනිවාර්යයෙන්ම එයා කැලරි වැඩිපුර ගන්න ඕනා. සමාන්‍යයෙන් පුද්ගලයෙකුට එක අහාර වෙලකදි 3000 ජූල් වගේ කැලරි ප්‍රමාණයක් යොදාගන්න පුලුවන් එතනින් එහාට ගන්න කැලරි සියල්ල මේදය ලෙස ශරීරයේ තැන්පත් වෙනවා. ඉතින් පුලුවන් නම් මෙම ප්‍රමාණය ඉක්මවලා කැලරි ගන්න ඒක මහත් වෙන්න උදව් වේවි. ගොඩක්ම කැලරි බහුල මස්/මාළු වලයි විශේෂයෙන්ම මාළුවල.තවද එළවළු තෙල්වල පවා කැලරි තිබෙනවා. ඒවා ලෙස සදහන් කරන්න පුලුවන් Soybean, Peanut, Palm, Olive. නමුත් ගොඩක් එළුවලු කන එක මහත් වෙන්න හොද දෙයක් නෙවෙයි මොකද ගොඩක් එළවළු වල කැලරි අඩුයි ඒවගෙම එළවළු දිරවීමට ද කැලරි ගොඩක් ගන්නා නිසා නිකම් කැලරි නාස්තියක් වෙන්නේ. ඒ වගේම සංතෘප්ත තෙල් ගන්න එකත් ගොඩක් හොදයි මහත් වෙන්න නමුත් සෞඛ්‍යයට හොද නෑ ඉක්මනින්ම හෘද රෝග එන්න පුලුවන්. සතෘප්ත මේදය ලෙස ඔයාට ගන්න පුලුවන් බැදපු මස්, මාළු වගේ ආහාර, තවත් එක් ක්‍රමයක් ලෙස පුලුවන් තරම් සිසිල් බීම පෙන්වා දෙන්න පුලුවන් සිසිල් බිම වල තියෙනවා fructose corn syrup කියලා රසායන ද්‍රවයක් එකෙන් කරන්නේ මොලයේ සමහර ප්‍රතිගරාක අවහිර කරන එකයි. එතකොට අහාර කොච්චර ගත්තත් තවත් බඩගින්න දැනෙන එක නවතින්නේ නෑ මේක නිසා ගොඩක් කන්න පුලුවන්.
    ඒ වගේම ව්‍යයාම කරන්න එපා එකෙන් අධික ලෙස මේදය දහනය වෙනවා. පුලුවන් තරම් අහාර ගන්න ,වතුර බොන එක අඩු කරන්න ඒකෙන් ආමශය පිරිලා යනවා නිකම්ම එතකොට ආහාර වලට ඉඩ අඩුවෙනවා.


    Menn meka tama harima krame.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මෙහෙමයි කොල්ලෝ..
    තියෙනවා.. ඒ හැම බෙහෙතක් ම වෛද්‍යවරයෙකුගෙන් ඇහුවාත් හරි.. ඒ අය වුනත් රෙකමන්ඩ් කරන්නේ නෑ..
    හේතුව මේ හැම සප්ලිමන්ට් එකක්ම ගත්තාට..
    වසර 5 කින් වගේ අපිට නැති ලේඩ හදා ගන්න තමයි වෙන්නේ..
    :sorry::sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමපෝශ කන්න කියහන් බන්... බලෙන් ඇඟ මහත් කරවන්න එක එක ජාති කරල අන්තිමට ඕවා පිලිකා වලට හැරේවි. දැන් අපි කන කෑම වල පිලිකා කාරක වැඩියි මචං.. පොඩි දෙයක් ඇති පිලිකා වලට හැරෙන්න.
    හොඳම දේ තමයි ඩොකෙක් ගාවට යන එක. උන් දන්නවනෙ ඇඟට හොඳ මොනවද නරක මොනවද කියලා........
    :yes: ඒකනං ඇත්ත.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    naha machan umbe ammata kapapu thun kaala ganai mame me kiyanne. mama sapa denakota umbe amma mata kiyanne deiyyo kiyala.

    ඕකනේ කියන්නේ මම අහන දේට නෙවෙයිනේ ඔය උත්තර දෙන්නේ :lol: අනවශ්‍ය කතා කියල ප්‍රශ්නෙට උත්තරේ දෙන එක උඹනම් මාරුවට කරනවා :lol: මම ඇහුව දේට උත්තර දියන් :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සමපෝශ කන්න කියහන් බන්... බලෙන් ඇඟ මහත් කරවන්න එක එක ජාති කරල අන්තිමට ඕවා පිලිකා වලට හැරේවි. දැන් අපි කන කෑම වල පිලිකා කාරක වැඩියි මචං.. පොඩි දෙයක් ඇති පිලිකා වලට හැරෙන්න.
    හොඳම දේ තමයි ඩොකෙක් ගාවට යන එක. උන් දන්නවනෙ ඇඟට හොඳ මොනවද නරක මොනවද කියලා........

    :yes: