මහත් වෙන එකට ගොඩක් වෙලාවට ජානවලින් වගේම ජීවන චර්යාවත් බලපානවා. ඉතින් ජීවන චර්යාවේ කොච්චර වෙනසක් කළත් සමහරුන්ට මහත්වෙන්න බැරි අන්න ඒක නිසයි. නමුත් යම් කිසි කෙනෙකුට මහත් විමට ඕන නම් අනිවාර්යයෙන්ම එයා කැලරි වැඩිපුර ගන්න ඕනා. සමාන්‍යයෙන් පුද්ගලයෙකුට එක අහාර වෙලකදි 3000 ජූල් වගේ කැලරි ප්‍රමාණයක් යොදාගන්න පුලුවන් එතනින් එහාට ගන්න කැලරි සියල්ල මේදය ලෙස ශරීරයේ තැන්පත් වෙනවා. ඉතින් පුලුවන් නම් මෙම ප්‍රමාණය ඉක්මවලා කැලරි ගන්න ඒක මහත් වෙන්න උදව් වේවි. ගොඩක්ම කැලරි බහුල මස්/මාළු වලයි විශේෂයෙන්ම මාළුවල.තවද එළවළු තෙල්වල පවා කැලරි තිබෙනවා. ඒවා ලෙස සදහන් කරන්න පුලුවන් Soybean, Peanut, Palm, Olive. නමුත් ගොඩක් එළුවලු කන එක මහත් වෙන්න හොද දෙයක් නෙවෙයි මොකද ගොඩක් එළවළු වල කැලරි අඩුයි ඒවගෙම එළවළු දිරවීමට ද කැලරි ගොඩක් ගන්නා නිසා නිකම් කැලරි නාස්තියක් වෙන්නේ. ඒ වගේම සංතෘප්ත තෙල් ගන්න එකත් ගොඩක් හොදයි මහත් වෙන්න නමුත් සෞඛ්‍යයට හොද නෑ ඉක්මනින්ම හෘද රෝග එන්න පුලුවන්. සතෘප්ත මේදය ලෙස ඔයාට ගන්න පුලුවන් බැදපු මස්, මාළු වගේ ආහාර, තවත් එක් ක්‍රමයක් ලෙස පුලුවන් තරම් සිසිල් බීම පෙන්වා දෙන්න පුලුවන් සිසිල් බිම වල තියෙනවා fructose corn syrup කියලා රසායන ද්‍රවයක් එකෙන් කරන්නේ මොලයේ සමහර ප්රතිගරාක අවහිර කරන එකයි. එතකොට අහාර කොච්චර ගත්තත් තවත් බඩගින්න දැනෙන එක නවතින්නේ නෑ මේක නිසා ගොඩක් කන්න පුලුවන්.
ඒ වගේම ව්‍යයාම කරන්න එපා එකෙන් අධික ලෙස මේදය දහනය වෙනවා. පුලුවන් තරම් අහාර ගන්න ,වතුර බොන එක අඩු කරන්න ඒකෙන් ආමශය පිරිලා යනවා නිකම්ම එතකොට ආහාර වලට ඉඩ අඩුවෙනවා.