ගැණු ළමයෙක්ට /උදව්වක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඇයි දැන් බය උනේ ? යකෝ මම ආගමේ තියන දෙයක් කිව්වේ බොරුවට මම කියපු එකම රිපීට් කරන්න එපා :lol:

ane api umbalata baya wei. falado yanna. :lol:
 
Last edited:

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි දැන් බය උනේ ? යකෝ මම ආගමේ තියන දෙයක් කිව්වේ බොරුවට මම කියපු එකම රිපීට් කරන්න එපා :lol:

    ane api umbalata baya wei. faldo yanna. :lol:

    අඩෝ දැන් ඇති යකෝ... උබල දෙන්න ඕක නැවැත්තුවෙ නැත්තන් මම වහ බීලා මැරෙන්නෑ හරිද??
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ දැන් ඇති යකෝ... උබල දෙන්න ඕක නැවැත්තුවෙ නැත්තන් මම වහ බීලා මැරෙන්නෑ හරිද??
    අපි කොහොමද දැනගන්නෙ උඹ මලා කියලා ? :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :eek::eek::eek::eek::eek::eek:ඊයා බං අප්පිරියාවේ බෑනේ....

    තනිකර සමපෝෂ දාන්නේ නෑ..
    ඒකට සමහර අය එක එක විදියේ දානවා..
    අපි නම් කිරි පිටි ඇන්කර් වගේ.. නැත්නම් ඕනෑම කිරි මිශ්‍ර කරලායි බොන්නේ..
    එහෙම මිශ්‍ර කලාම ඕය විදියට එපා වෙන්නේ නෑ බොද්දි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකනම් හොදයි වගේ... පලතුරු වලින් බීමක් හදාගෙන මාසයක් විතර බිව්වනම්,,මී කිරි කෑවනම්...රට ඉඳි කෑවනම්... රට කජු කෑවනම් හොදයි... ඒවයේ මේදය වැඩියි නේ...

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ වගේ ආහාර පළතුරු ගත්තාට අපිට අහිතක් වෙන්නේ නෑ..
    තේරුමක් නැතිව බෙහෙත් නැත්නම් කිරි වලටම ඇබ්බෑහි වෙන්නේ නැතිව..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තොගේ මාර පඬි කමක් තියෙන්නේ .. තොපි වගේ අම්මලට ගෞරව කරන්න දන්නැති බල්ලෝ එක්ක කතා කරන්නවත් මට අප්පිරියයි :dull:
    දැන් ඇති මචන් උඔ නවත්තපන් ඕක....
    බලපුවාම කාට උනත් පේනවනේ හරි වැරැද්ද
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එපා වෙනවා බං එක දිගට බලන්න ගියාමත්...
    කෙලින් වෙන එක නවතියි පස්සේ
    එතකොට බෙල්ලට නෙමෙයි වැල්ලට වල දාගන්න :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමපෝෂ පොලුයි, සීනියි එක්ක කලවං කරලා ගත්තාහම මාර රසයි.

    ඔව්, මුලදි තමයි කන්න බැරි..
    ඒ වගේ හදලා දුන්නා නම් කන්න පුලුවන්..
    ඒත් ඉතින් මේ දවස් වල මම නම් කලින් කිව්වා වගේ ඩ්‍රින්ක් එකක් හදාගෙනයි බොන්නේ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එපා වෙනවා බං එක දිගට බලන්න ගියාමත්...
    කෙලින් වෙන එක නවතියි පස්සේ

    ඔව් ඔව්... ගොඩාරියක් බලන්න හොඳ නැහැ...
    දවසට 15ක් 16ක් විතර බැලුවට ගානක් නෑ :eek::eek::eek:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    තොගේ මාර පඬි කමක් තියෙන්නේ .. තොපි වගේ අම්මලට ගෞරව කරන්න දන්නැති බල්ලෝ එක්ක කතා කරන්නවත් මට අප්පිරියයි :dull:

    tho aai awada methanata. ado danwath hadenna balapan. pissu hadichcha ballek wage hasirenna epa.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    tho aai awada methanata. ado danwath hadenna balapan. pissu hadichcha ballek wage hasirenna epa.

    මේ උඹට මේ ත්‍රෙඩ් එකේ ගහන අවසාන පොස්ට් එක . උඹ මට වෙන ත්‍රෙඩ් එකකඩේ අහුවෙයන්කෝ මම ඕව ඔක්කොටම උත්තර දෙන්නම්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඔව්... ගොඩාරියක් බලන්න හොඳ නැහැ...
    දවසට 15ක් 16ක් විතර බැලුවට ගානක් නෑ :eek::eek::eek:
    නෝටි ඇමරිකාද?
    අපෝ බං එහා ගෙදර අංකල් දර පලනවා බලන් ඉදපන් ඊට හොදා
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මේ උඹට මේ ත්‍රෙඩ් එකේ ගහන අවසාන පොස්ට් එක . උඹ මට වෙන ත්‍රෙඩ් එකකඩේ අහුවෙයන්කෝ මම ඕව ඔක්කොටම උත්තර දෙන්නම්

    matath kiyanna thiyenne okama thamai. umba aai mata ahuweyanko.