ගැණු ළමයෙක්ට හොඳ

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ගැණු ළමයෙක්ට හොඳ

    ගැණු ළමයෙක්ට හොඳ ද IT ද නැත්නම් Business Management ද?මොකෙන්ද ගොඩක් ජොබ් තියෙන්නේ.ජොබක් හොයාගන්න ලේසි මොකක් ද?මේ ගැණු ළමයාගේ තාත්තත් නැහැ.පව්ලේ ලොකුම එක්කෙනා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා තව.අපේ අම්මගෙන් මේ ගැණු ළමයාගේ අම්ම අහල තියනවා.අපේ අම්ම මගෙන් ඇහුව .මම උඹලගෙන් අහනවා.වැඩේ රිස්ක් එකක් නිසයි අහන්නේ.මට නම් හිතෙන්නේ Business Management කරන එක හොඳයි කියල මොකද IT වලින් ජොබ් හොයන්න ලේසි නැති නිසා.මටත් ජොබක් නැහැ IT කරලා :(
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    It walata gaanu lamainta hoda job aekakata yanna lankawe nan amarui..Data entry wage podi job aekak karanna wenne.. Bt business managment kaloth HR wage side aekakin kellekta godak ihalata yanna puluwan..aenisa katha dekak naha business managment karanna kiyanna bt aeka aeka charter institute wala karanna aepa kiyanna... At least NIBM wage recognized aekakata yanna.... ;)
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    reputation_neg.gif
    ගැණු ළමයෙක්ට හොඳ 10-25-2012 03:34 PM wesakama thama hodama

    :growl::growl: Mona halparuwek da yako nama dala kiyana deyak kiyapan buruwo.puduma minissu mole thiyenne munge koheda danne naha.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    reputation_neg.gif
    ගැණු ළමයෙක්ට හොඳ 10-25-2012 03:34 PM wesakama thama hodama

    :growl::growl: Mona halparuwek da yako nama dala kiyana deyak kiyapan buruwo.puduma minissu mole thiyenne munge koheda danne naha.


    ගනන් ගන්න එපා මචන් මේකේ ඉන්න සමහර උන්ට කරන්න වෙන වැඩ නෑනේ

    +6 ;)
     
    • Like
    Reactions: 119©

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    reputation_neg.gif
    ගැණු ළමයෙක්ට හොඳ 10-25-2012 03:34 PM wesakama thama hodama

    :growl::growl: Mona halparuwek da yako nama dala kiyana deyak kiyapan buruwo.puduma minissu mole thiyenne munge koheda danne naha.


    ඔවා ගනන් ගන්න එපා මචන්... කාලකන්නින්ට ජාතක වෙච්ච උන් තමා මේ වගේ දේවල් කියන්නෙ.

    අර කෙල්ලට Business Management කරන්න කියපන්.. IT Job එකක් හොයාගන්න අමාරුයි දැන්..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    kellek nam busnuss management hodai kiyala hithenawa ban..software firm akakata ahema giyoth off wena welawa hariyatama sure na ne.anika risk akak wadie..mata nam hithenne busnuss management hodai kiyana..:)