ගැණු ළමයෙක්ට හොඳ
ගැණු ළමයෙක්ට හොඳ ද IT ද නැත්නම් Business Management ද?මොකෙන්ද ගොඩක් ජොබ් තියෙන්නේ.ජොබක් හොයාගන්න ලේසි මොකක් ද?මේ ගැණු ළමයාගේ තාත්තත් නැහැ.පව්ලේ ලොකුම එක්කෙනා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා තව.අපේ අම්මගෙන් මේ ගැණු ළමයාගේ අම්ම අහල තියනවා.අපේ අම්ම මගෙන් ඇහුව .මම උඹලගෙන් අහනවා.වැඩේ රිස්ක් එකක් නිසයි අහන්නේ.මට නම් හිතෙන්නේ Business Management කරන එක හොඳයි කියල මොකද IT වලින් ජොබ් හොයන්න ලේසි නැති නිසා.මටත් ජොබක් නැහැ IT කරලා

Last edited: