ගැනී පැඩ් පැකට් එකක් කඩෙන් ගෙන්න කිවුව බන&#353

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    580484_184692981697708_1439635845_n.jpg
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    උබට වෙන අපහසුතාවය බිරිද සමග පවසා තත්වය සමනය කරගනින්. :) උන් දන්නවා උබ ඕක ගෙනියන්නේ ගෙදර ඉන්න කාන්තාවකට මිසක් උබට නොවන බව. හැබැයි පුතෝ එකපාර කඩේකට වගේ පැකට් ගොඩක් අරන් චාටෙර් වෙන්න එපා.:P:P
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Ane umbata ochchara aul nam gaanita aadaren katha karala oka gana kiyapanko!! Man nam hithanne oya wage prashna gana katha karanne nathuwa hitiyama thama kasaada kadenne.......... :P
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ඕකෙ මොකද්ද තියෙන අප්සෙට් එක බන්. මම ගෑණිටයි දුවටයි දෙන්නටම පෑඩ් පැක්ස් කඩෙන් අරගෙන ඇවිත් තියෙනවා. මටවත් කවුන්ටර් එකේ කෙල්ලටවත් කිසි අප්සෙට් එකක් තිබුනෙ නෑ.
     

    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8

    මට සරින් සැරේ ගෙන්න බැරි නිසා මම දවසක් පැ ඩ් පැකට් 10 ක් විතර ගත්ත බන්

    අඩෝ කොහොමද පැකට් 10 අරන්, ඊලග මාසෙ පොට් වුනානන්. ඉතුරු ටික තොට තමයි අදින්න වෙන්නෙ.
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    උබ කිසි පර්සනලිටි එකක් නැති පොන්ස් කෙනෙක් නේ බන් ?
    ලැජ්ජයි .. තව ටික දවසකින් අනේ මචං මන් පෑඩ් අරන් ගෙදර යනකොට මගේ හොදම යාළුවා ගෑනිට දිව දානව දැක්කා කියලා තේර්ඩ් එකක් දායි උබ :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ටී වී එකේ අමුවෙන්ම පුක පෙන්න පෙන්න කරකව කරකව ඇඩ් දානවනම් ගැහැණු පිරිමි බාල මහලු ඔක්කොටම එකට ඉඳගෙන බලන්න, උඹට මොකද්ද ඕක ගේන්න තියන ලැජ්ජාව,

    අනික උඹේ ගෑණි දන්නව උඹ කුකුළ කියල, පෑඩ් පැකට් එකක් අරන් චාටර් වෙනව කෙල්ලො දැක්කහම උඹ බැඳලු එකෙක් කියල නොමිළේම ප්‍රසිද්ධ වෙනව. උඹ තනියම යද්දි මුද්ද දාන අත මාරු කරගෙන ගියාට වැඩක් නැහැ. දකින ඕන එකෙක් දන්නව මූ මේක ගෙනියන්නෙ ගැනිට මිසක් ආච්චිට නෙවෙයි කියල.

    හික්..... හික්.... හික්.....
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    උබ කිසි පර්සනලිටි එකක් නැති පොන්ස් කෙනෙක් නේ බන් ?
    ලැජ්ජයි .. තව ටික දවසකින් අනේ මචං මන් පෑඩ් අරන් ගෙදර යනකොට මගේ හොදම යාළුවා ගෑනිට දිව දානව දැක්කා කියලා තේර්ඩ් එකක් දායි උබ :lol:


    :D
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    ඕක කුමන්ත්‍රණයක් උඹ බැඳපු එකෙක් කියල පෙන්නන්න තමා ගැනී ඔහොම කරේ

    පැඩ් පැකට් එක කවුන්ටරෙන් තියන ගමන් කවුන්ටරේ ඉන්න කෙල්ලගේ ඇස් දෙක දිහා කන්න වගේ බලාගෙන ඉඳපන්.. අනිවා එකී උඹට කියල පැඩ් එකක් අන්ද ගනි
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් දවසක් මට කිවුව " අනේ අද මට අවුවේ වත් යන්න හොඳ නැති දවසක්" කියල. එකෙන් කියන්නේ ඒකිට පීරියඩ් කියන එකද?
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් දවසක් මට කිවුව " අනේ අද මට අවුවේ වත් යන්න හොඳ නැති දවසක්" කියල. එකෙන් කියන්නේ ඒකිට පීරියඩ් කියන එකද?

    ඒකිගෙන්ම තමයි අහන්න තිබුනෙ ඇයි කියල..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    අඩෝ කොහොමද පැකට් 10 අරන්, ඊලග මාසෙ පොට් වුනානන්. ඉතුරු ටික තොට තමයි අදින්න වෙන්නෙ.

    ඉතුරු ටික නෑනාට අඳින්න දෙන්න පුලුවන් නෙ:P
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Un dannawa ban PAD thiyenne Ganita adinna misak minihata adinna newei kiyala :v

    නෑ මචන් පෑඩ් ෆෙටිස් කියලා එකක් තියෙනවා

    http://pads.onherperiod.com/
    http://xjoyxo.tumblr.com/
    http://pad-lover.tumblr.com/
    http://dashin04.tumblr.com/post/136775000305/pad-lover-sanitary-pad-fetish

    සමහර උන් පෑඩ් එකතු කරනවා හරියට කෙල්ලොන්ගේ ජංගි හොරකම් කරනවා වගේ. උන් කරන්නේ ඒවා එකතු කරලා අතේ ගහන එකයි, සමහර උන් තම්බලා ඒවායේ වතුර බොනවත් කියලා මම අහලා තියෙනවා. එක එක මානසික ලෙඩ්ඩු ඉන්නවා. මේකේ කෙල්ලොන්ගේ සෙරෙප්පු ලෙවකන්න කැමති එකෙකුත් හිටියා එකපාරක්. ඌ තමයි අර ගෑණු ළමයින්ට ඕනේ සෙරෙප්පු ඩිසයින් කියලා ත්‍රේඩ් එකත් දාලා තිබ්බේ.